ධාතු ප්‍රදර්ශනය බුදුහාමුදුරුවෝ දැක්කොත් ?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ධාතු ප්‍රදර්ශනය කියලා පොලිං ගැහිලා හිරවෙලා මරාගන තමන්ගේ ඇගේ කෑල්ලක් බලන්න යනවා බුදුහාමුදුරුවෝම දැක්කොත්

    පෝලිං පෘතජනා උන්මත්තකා කියයි කියලා හිතෙනවා මට!

    බුද්දාගම ගැන හරි අවබෝධයක් තියනවනම්, ධාත් වඳින්නමත් ඕනි නම් ඔහොම පෝලිං වල කෙලගන්නවද
    බන්
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    කියලා තියෙන්නේ කොහොමත්, සබ්බේ පෘථක්ජනා උන්මත්තකා කියලා 🤣
    ooo 😂

    let them mofos chill bro in their own ways that they would enjoy,
    anika why would us care bout them bruhhh ,,,, that was their choice ryt?
    indeed
    ------ Post added on Apr 21, 2025 at 1:01 PM
     
    • Like
    Reactions: Smart-Raptor

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,231
    113
    Forest
    සියළු දේ නැසෙන සුළුයි සිහිනුවනින් කටයුතු කරන්න, ධර්මය පිළිපදින්න කියල කිව්වම දතක් කරඩුවක දාගෙන පෝලින් ගැහිලා වැන්දම හෙන පින් කියල හිතන් ඉන්න රටකට බුද්දාගම දුන්නේ නැති එක අහන්න දෙයක් නෑ.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    ලංකාවේ උන්ගේ ලොජික් එකේ හැටියට බුදු හාමුදුරුවෝ කට අරින අරින සැරයක් ගානේ වහින්න ඕන දත එලියට එන නිසා .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    ලංකාවේ උන්ගේ ලොජික් එකේ හැටියට බුදු හාමුදුරුවෝ කට අරින අරින සැරයක් ගානේ වහින්න ඕන දත එලියට එන නිසා .
    Anith ena datha ekiyata ganimai kaalagune ekai sambandhayak na ney. Ehenam oka sahara kaanthare pradharshane karanna oney
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Anith ena datha ekiyata ganimai kaalagune ekai sambandhayak na ney. Ehenam oka sahara kaanthare pradharshane karanna oney

    සම්බන්ධයක් තියෙනවද නැද්ද අපි දන්නැහැ
    බුදු කෙනෙක් පහල වෙන්නෙ ලෝක දාතු ගානකටම එකයි, ඉතින් ශ්‍රද්ධාව තියෙන "මිනිස්සු නොවන අය" ඉන්න බැරි කමක් නැහැනේ බන් උබලගේ දෙයියා උඩ ඉන්නවා වගේ 😝 ඉතින් ඒ ඉන්න අය මොනා කරනවද, මොනවා කරන්න පුලුවන් අයද කියලා දන්නෙත් නැහැනේ

    දෙයියෙක් ලෝකෙ මැව්වා කියලා පොතක් අදහන උබත් එකයි ඔය වදින උනුත් එකයි 😛
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    සිව්රුහැර ආපසු මාලිගාවට ගිහින් ආතල් එකේ ඉන්නවා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    ධාතු ප්‍රදර්ශනය කියලා පොලිං ගැහිලා හිරවෙලා මරාගන තමන්ගේ ඇගේ කෑල්ලක් බලන්න යනවා බුදුහාමුදුරුවෝම දැක්කොත්

    පෝලිං පෘතජනා උන්මත්තකා කියයි කියලා හිතෙනවා මට!

    බුද්දාගම ගැන හරි අවබෝධයක් තියනවනම්, ධාත් වඳින්නමත් ඕනි නම් ඔහොම පෝලිං වල කෙලගන්නවද
    බන්
    හරියට හරි

    මමත් නිරාගමිකයි. උපතින්ම බවුද්ධ

    ඒ නිසා මටත් බුද්ධාගම ගැන කැක්කුමක් වගේම කතා කරන්න අයිතියක් තියෙනව

    බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ සියල්ල නැසෙන සුළුයි ඒ නිසා නිගන්ටයෝ මෙන් පුද්ගලවාදී විදියට ජීවත් වෙලා ජීවත් වෙලා මැරිල යන්ට කියල :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,636
    167,255
    113
    එකමත් එක රටක
    හරියට හරි

    මමත් නිරාගමිකයි. උපතින්ම බවුද්ධ

    ඒ නිසා මටත් බුද්ධාගම ගැන කැක්කුමක් වගේම කතා කරන්න අයිතියක් තියෙනව

    බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ සියල්ල නැසෙන සුළුයි ඒ නිසා නිගන්ටයෝ මෙන් පුද්ගලවාදී විදියට ජීවත් වෙලා ජීවත් වෙලා මැරිල යන්ට කියල :yes:
    redux

    නිවන් සුව
     
    • Haha
    • Sad
    Reactions: Derek69 and redux

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    සම්බන්ධයක් තියෙනවද නැද්ද අපි දන්නැහැ
    බුදු කෙනෙක් පහල වෙන්නෙ ලෝක දාතු ගානකටම එකයි, ඉතින් ශ්‍රද්ධාව තියෙන "මිනිස්සු නොවන අය" ඉන්න බැරි කමක් නැහැනේ බන් උබලගේ දෙයියා උඩ ඉන්නවා වගේ 😝 ඉතින් ඒ ඉන්න අය මොනා කරනවද, මොනවා කරන්න පුලුවන් අයද කියලා දන්නෙත් නැහැනේ

    දෙයියෙක් ලෝකෙ මැව්වා කියලා පොතක් අදහන උබත් එකයි ඔය වදින උනුත් එකයි 😛
    ලොකෙ මවපු එක බොරු ආයිශාගෙ ගෙ කතාව ඇත්ත. එක්කො දෙකම බොරු වෙන්න ඔනෙ නැත්නම් දෙකම ඇත්ත ඈන්න ඔනෙ..කැමති එක විතරක් ඇත්ත වෙන්න බැ නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ලොකෙ මවපු එක බොරු ආයිශාගෙ ගෙ කතාව ඇත්ත. එක්කො දෙකම බොරු වෙන්න ඔනෙ නැත්නම් දෙකම ඇත්ත ඈන්න ඔනෙ..කැමති එක විතරක් ඇත්ත වෙන්න බැ නෙ

    ඒවා මන් දන්නැහැ
    ඒවා උබලා බලාගනින් 😝