ධාතු වැඩක් උනා සිංහලු ,හෙල්ප් මී

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    උබ දෙයක් කලේ නැත්තම් ඒක කාටවත් prove කරගන්නත් බැරිනම් බයවෙන්න එපා බන් කිසි දේකට. උබට අවුලක් වෙන්නෙ නෑ. උබ බය නැතුව legally කරන්න පුලුවන් දෙයක් තියනව නම් කරන්න කියපන් ඒකිට.
     
    • Love
    Reactions: PrameshD.12