ඔව්, ධාතු කිව්වම ඒවා බුදුන්ගේම ඒවා විතරක් නෙවෙයි නේ, රහතුන්ගේ ධාතුත් තියෙනවා. අස්ථී කියන ඒවා දිරන්නේ නෑ ලේසියෙන්, මීට අවුරුදු මිලියන 500 කට එහා ක්රේම්බියානු යුගයේ සත්තුන්ගේ අස්ථි කොටස් තාම තියෙනවා නම් ඇයි 2500 කට කලින් පිරිණිඅවත් පාපු රහතුන්ගේ ,බුදුන්ගේ අස්ථී තාම තියෙන බැරි? අපිට රෙදි කෑල්ලකට අස්ථී සමකරන්න බෑ, රෙදි කොහොමත් දිරනවා නමුත් අස්ථි ලේසියෙන් දිරන්නේ නෑ, අස්ථී වල දිරන්නේ කාටිලේජ කියන කොටසයි.
