ධාතූන්වහන්සේලා ඕය කියන තරම් තියෙනවද ?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔව්, ධාතු කිව්වම ඒවා බුදුන්ගේම ඒවා විතරක් නෙවෙයි නේ, රහතුන්ගේ ධාතුත් තියෙනවා. අස්ථී කියන ඒවා දිරන්නේ නෑ ලේසියෙන්, මීට අවුරුදු මිලියන 500 කට එහා ක්‍රේම්බියානු යුගයේ සත්තුන්ගේ අස්ථි කොටස් තාම තියෙනවා නම් ඇයි 2500 කට කලින් පිරිණිඅවත් පාපු රහතුන්ගේ ,බුදුන්ගේ අස්ථී තාම තියෙන බැරි? අපිට රෙදි කෑල්ලකට අස්ථී සමකරන්න බෑ, රෙදි කොහොමත් දිරනවා නමුත් අස්ථි ලේසියෙන් දිරන්නේ නෑ, අස්ථී වල දිරන්නේ කාටිලේජ කියන කොටසයි.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්. නිසැක සර්වඥ ධාතූන් වහන්සේ කිය කියා හැම තැනම දාතු ප්‍රදර්ශන. අනේ මන්ද...

    මමනම් ඉස්සර හිතුවෙ,දැකල තියෙන්නෙ දන්ත ධාතුව විතරයි
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕව ඉන්දියාවෙන් නේද ගෙනාවෙ.. ඉන්දියාවෙදිත් ඔය කියන තරම් වැදුම් පිදුම් ලැබෙනවද? අපේ දන්ත ධාතුව සෑහෙන්න පුදපූජා තියනව. ඒව ඒ විදියට කලේ නැත්නම් ධාතූන් වෙන තැනකට වඩිනව කියනව නේද?? ඔය මාධ්‍ය මගින් කරන්නෙ නම් තනිකරම ප්‍රෝඩාවක්..
    :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,809
    23,496
    113
    එහෙම කියන්න එපා. ඩයිනෝසෝරයන්ගෙ අස්ථිත් නිරුපද්‍රිතව තියෙද්දි ඇයි බුදුන් වහන්සේගෙ ධාතූන් වහන්සේලා දිරාපත් වෙන්නෙ? එහෙම වෙන්න විදිහක් නෑ. අනික බුදුන් වහන්සේ 18 රියන් උසයි. so අපි හිතනවට වඩා ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම ඔයා ධාතු කියල පෙන්නන ධාතුන් වහන්සේලා බොහොම පොඩියි. කාචයක් යොදලා තමයි ලොකු කරන්නෙ. ඉතින් ඔය වගේ පොඩි කොටස් ගොඩක් තියෙනවා.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඇත්ත ධාතූන් වහන්සේ ල උනත් මොකද. බුදු හාමුදුරුවන්ගෙ ධාතු දැක්ක කියල ධර්මය වටහගන්න පුළුවන් වෙනවද.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    එහෙම කියන්න එපා. ඩයිනෝසෝරයන්ගෙ අස්ථිත් නිරුපද්‍රිතව තියෙද්දි ඇයි බුදුන් වහන්සේගෙ ධාතූන් වහන්සේලා දිරාපත් වෙන්නෙ? එහෙම වෙන්න විදිහක් නෑ. අනික බුදුන් වහන්සේ 18 රියන් උසයි. so අපි හිතනවට වඩා ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම ඔයා ධාතු කියල පෙන්නන ධාතුන් වහන්සේලා බොහොම පොඩියි. කාචයක් යොදලා තමයි ලොකු කරන්නෙ. ඉතින් ඔය වගේ පොඩි කොටස් ගොඩක් තියෙනවා.
    ඔය රියන් 18ක් උසයි කියන එක අහල ඉන්දියාවෙ ලුම්බිණිය හොයාගත්තු ෆර්හර් කියන මනුස්සය අශ්වයෙක්ගෙ දතක් අරගෙන ඇවිල්ල කිව්වලු මේ බුදු හාමුදුරුවන්ගෙ අකු ධාතුවක් කියල. ඔය වගේ දේවල් කොච්චරකට මිනිස්සු රැවටිල ඉන්නවද දන්නෙ නෑ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔය රියන් 18ක් උසයි කියන එක අහල ඉන්දියාවෙ ලුම්බිණිය හොයාගත්තු ෆර්හර් කියන මනුස්සය අශ්වයෙක්ගෙ දතක් අරගෙන ඇවිල්ල කිව්වලු මේ බුදු හාමුදුරුවන්ගෙ අකු ධාතුවක් කියල. ඔය වගේ දේවල් කොච්චරකට මිනිස්සු රැවටිල ඉන්නවද දන්නෙ නෑ.

    එහෙම තැන්තැන් වල ධාතු පවතිනව කියල තියෙන්නෙ මේකෙ විතරයි.
    ධාතු වංශය
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උඹලට ධාතු වඳින්න ඕනිනම් මගේ ශුක්‍ර ධාතු දෙන්නම් තියාගෙන වන්දනා මාන කරන්න...:dull:

    එක දීපන් උඹේ අම්මට වඳින්න

    අගවුරව කරන්න එපා හරකෝ තෝ මොන ආගමේ උනත් කමක් නැහැ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක දීපන් උඹේ අම්මට වඳින්න

    අගවුරව කරන්න එපා හරකෝ තෝ මොන ආගමේ උනත් කමක් නැහැ

    ඔය ලොල්ලට ආගමක් දහමක් නෑති එකෙක්.උන්ව දැක්කම නොදැක්ක ගානට හිටපන්.ඔකුන්ව ගනන් ගත්තම තමයි ලොකු කම දාන්න එන්නෙ.නැත්නම් බල්ල වගේ තමා
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ඔය ලොල්ලට ආගමක් දහමක් නෑති එකෙක්.උන්ව දැක්කම නොදැක්ක ගානට හිටපන්.ඔකුන්ව ගනන් ගත්තම තමයි ලොකු කම දාන්න එන්නෙ.නැත්නම් බල්ල වගේ තමා

    :yes::yes::yes: