ධාතූන් වහන්සේලා..
බලපු සියලුදෙනාටම තෙරුවන් සරණයි!
සිංහල බෞද්ධයන්ට ඉතාමත් වටිනා පුජනීය වස්තූන් වන ධාතූන් වහන්සේලා සියැසින් දැක ගැනීමට නොහැකි උනත් පිංතූරයකින් දකින්න අපි වාසනා කරල තියෙනවා. මේ මට ලැබුනු ඊ මේල් එකකින් ලැබුන පිංතුර ටිකක්. සමහරවිට මීට කලින් මේ පිංතුර ටික එලකිරියෙ කවුරුහරි දාල තිබුනනම් සමාවෙන්න. හැමොටම බලන්න කොමෙන්ටුවක් බම්ප් එකක් දාල යන්න... තෙරුවන් සරණයි!
බලපු සියලුදෙනාටම තෙරුවන් සරණයි!
