ධාථු වැඩ කරපු ධාථු මමයි-ධාතුසේන ගුගුලයි

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කවුද මේ ට්‍රැක පැනපු ධාථු නාකියා, කට්ට ආඬියෙක් නේද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,465
    1
    62,202
    113
    Mother Earth

    පිළිසකර කිරීම්​

    කලා වැව 12 වන ශතවර්ෂයේ සිටි පරාක්‍රමබාහු රජු විසින් ප්‍රථිසංස්කරණය කෙරූ බව ප්‍රකාශ වේ.[3] මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් වූ සර් විලියම් හෙන්රි ගෙග්‍රරි (1872-1877)[2] සහ සර් ආතර් හැමිල්ටන් - ගෝඩන් (1883-1890) [4] සිටි සමයේදීද කලා වැව කිහිපවරක් පිලිසකර කොට ඇත. රට තුල බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව 1958 දී, වැව් බම්ම බලලු වැව හා සම්බන්ද කර නැවත ගොඩනගා තිබේ.[5]

    මෙන්න ඉංග්‍රිසීන් රට විනාස කරේ නෑ කියන්න සාක්ෂි.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    නාසි සමයේ මා විසින් බ්ලා බ්ලා බ්ලා බ්ලා.......... යැයි යැයි ගැවොත් මෙහෙ නම් කුනු බක්කියකට උස්සල දානවා නැත්තන් කුනු බක්කිය ඔලුවේ ඔබනවා :lol: ට්‍රැක් ඩයල් මුලදිම කපන්නෙ :ROFLMAO:
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63

    පිළිසකර කිරීම්​

    කලා වැව 12 වන ශතවර්ෂයේ සිටි පරාක්‍රමබාහු රජු විසින් ප්‍රථිසංස්කරණය කෙරූ බව ප්‍රකාශ වේ.[3] මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් වූ සර් විලියම් හෙන්රි ගෙග්‍රරි (1872-1877)[2] සහ සර් ආතර් හැමිල්ටන් - ගෝඩන් (1883-1890) [4] සිටි සමයේදීද කලා වැව කිහිපවරක් පිලිසකර කොට ඇත. රට තුල බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව 1958 දී, වැව් බම්ම බලලු වැව හා සම්බන්ද කර නැවත ගොඩනගා තිබේ.[5]

    මෙන්න ඉංග්‍රිසීන් රට විනාස කරේ නෑ කියන්න සාක්ෂි.
    ලන්කාවෙ මිනිස්සු කිව්වට සුද්දො රර විනාශ කලා කිව්වට, සුද්දො එන්න කලිනුත් තියෙන එකා නැති එකාව පාගගෙන හිටියෙ. මේ අදහස ගත්තෙ ලගදි ආව දෙමල ෆිල්ම් එකක් කැප්ටන් මිලර් කියල ඒකෙන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,465
    1
    62,202
    113
    Mother Earth
    ලන්කාවෙ මිනිස්සු කිව්වට සුද්දො රර විනාශ කලා කිව්වට, සුද්දො එන්න කලිනුත් තියෙන එකා නැති එකාව පාගගෙන හිටියෙ. මේ අදහස ගත්තෙ ලගදි ආව දෙමල ෆිල්ම් එකක් කැප්ටන් මිලර් කියල ඒකෙන්.
    :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අඩෝ ලංකාවේ පට්ට supernatural සෙට් එකක්නේ ඉන්නෙ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    මෙයා නේද රජීව් ඝාන්ධිට තුවක්කුවෙන් ගැහුවේ.
    පොර ආතල් එකක් ගන්නවා වගේ මිනිස්සුන්ගෙන්
     
    • Like
    Reactions: War Fighter

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    417457950_918562179635016_2085494374442911706_n.jpg
     
    Last edited:
    • Love
    Reactions: NPC