ධාථු වැඩ කරපු ධාථු මමයි-ධාතුසේන ගුගුලයි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෙයා නේද රජීව් ඝාන්ධිට තුවක්කුවෙන් ගැහුවේ.
    පොර ආතල් එකක් ගන්නවා වගේ මිනිස්සුන්ගෙන්
    ගැහුවෙ මූ තමයි
    ඒත් මූ ගන්නෙ ආතල් එකක් නෙවෙයි
    මූට ඉහලට යන්න ලොකූ උනක් තියනවා. ඔලුවෙ ඖලකුත් තියනවා වගේ දැන්නම්
     

    saman88

    Junior member
  • Sep 10, 2023
    34
    22
    8
    කොමෙන්ටු ටික ඊට ආතල්..ට්‍රැක්ලන්ත වැසියෝ දෙපැත්ත බෙදිලා මරාගන්නවා...😂😂
     
    • Haha
    Reactions: War Fighter

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura

    පිළිසකර කිරීම්​

    කලා වැව 12 වන ශතවර්ෂයේ සිටි පරාක්‍රමබාහු රජු විසින් ප්‍රථිසංස්කරණය කෙරූ බව ප්‍රකාශ වේ.[3] මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් වූ සර් විලියම් හෙන්රි ගෙග්‍රරි (1872-1877)[2] සහ සර් ආතර් හැමිල්ටන් - ගෝඩන් (1883-1890) [4] සිටි සමයේදීද කලා වැව කිහිපවරක් පිලිසකර කොට ඇත. රට තුල බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව 1958 දී, වැව් බම්ම බලලු වැව හා සම්බන්ද කර නැවත ගොඩනගා තිබේ.[5]

    මෙන්න ඉංග්‍රිසීන් රට විනාස කරේ නෑ කියන්න සාක්ෂි.
    උබෙ අම්මගේ හුත්තත් පිලිසකල කරා පොන්නයෝ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Astrology කියලා නම අගට තියෙන්නේ.
    මූ මිනිස්සු අන්දන පොරක් වගේ.
    ඒතකොට දාතු කතා කිය කියා මිනිස්සු අන්දන්න ලේසියි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    පිළිසකර කිරීම්​

    කලා වැව 12 වන ශතවර්ෂයේ සිටි පරාක්‍රමබාහු රජු විසින් ප්‍රථිසංස්කරණය කෙරූ බව ප්‍රකාශ වේ.[3] මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් වූ සර් විලියම් හෙන්රි ගෙග්‍රරි (1872-1877)[2] සහ සර් ආතර් හැමිල්ටන් - ගෝඩන් (1883-1890) [4] සිටි සමයේදීද කලා වැව කිහිපවරක් පිලිසකර කොට ඇත. රට තුල බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව 1958 දී, වැව් බම්ම බලලු වැව හා සම්බන්ද කර නැවත ගොඩනගා තිබේ.[5]

    මෙන්න ඉංග්‍රිසීන් රට විනාස කරේ නෑ කියන්න සාක්ෂි.

    :yes:
    අපේ ancestorsලා
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    කොච්චර ප්‍රශ්න තිබුනත් විනෝදයෙන් ඉන්න හදන අහිංසක මිනිස්සුන්ගේ සුන්දර හීන....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    අහු වෙන්න එපා හුත්තෝ මම කාශ්‍යප

    මූ නේද ගාන්දිට රයිෆල් එකෙන් ගැහුව කියන එකා?

    මෙහෙම ගොන් ආතල් දෙන්න ඔනෙ එකෙක්ද බන් මූ. දැන් නම් සැකයි මට මූත් අර නන්ගි මරපු එවුන්ගෙන් පලි ගත්ත කියල පච ගහපු එකා වගේම බොරු කාරයෙක්ද කියලත්. ඇත්තටම ගාන්දිගෙ තට්ටෙ පලපු බුවා වෙන කෙනෙක් වෙන්නත් පුලුවන්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබලට හිතෙන්නේ නැද්ද covid vaccine එකෙන් පස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ mental health එක පට්ට අවුල් කියලා. අපි හිනාවුණාට හරිනම් ලංකාවේ තියෙන මානසික සෞඛ්‍ය අංශ මේ ගැන හරි පරීක්ෂණයක් කරන්න ඕන
     
    • Like
    Reactions: Wickybro