ධාරිතාවෙන් ඉහල යතුරුපැදි නිත්‍යානූකූල ක&

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඕක ඕන කෙනෙකුට වෙන්න පුළුවන් නේ

    2017 Nov 29

    http://www.hirunews.lk/177225/separate-accidents-leave-1-dead-23-injured

    මගේ තර්කය බයික්ද කාර්ද නෙවේ මචන්. බයික් එකක් හරි කාර් එකක් හරි අපිට කන්ට්‍රෝල් නැති වෙන්නේ ඇයි? වේගයනෙ බන්. දැනට තියෙන උපරිම වේගය ඇතුලෙ මුන් මෙහෙම නම්. තවත් නිදහස ලැබුනොත් කොහොම වෙයිද? ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්නෙ බන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821

    වේගය වැඩි නිසා නම් බයික් වලට 250CC ලිමිට් එකක් දාල තියෙන්නේ, ඇයි කාර් වලට එහෙම ලිමිට් එකක් නැත්තේ? :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    වේගය වැඩි නිසා නම් බයික් වලට 250CC ලිමිට් එකක් දාල තියෙන්නේ, ඇයි කාර් වලට එහෙම ලිමිට් එකක් නැත්තේ? :baffled:

    ලොකු ලොකු වන්ඩි බස්සන්න අපේ රට සිංගප්පූරුවක් නෙවේනෙ බන්. එහෙම ලිමිට් එකක් දාන්න කියලා උබ කියනව නම් ඒකට මගේ විරුද්ධත්වයකුත් නෑ. අපේ රටේ වේගය කියන සාධකය තව තවත් අධෛර්යය කරන්න ඕනෙ බන්. අවශ්‍යතාවයකට ගියා නම් තව කමක් නෑ කියන්න පුළුවන්. ඒත් ගොඩක් අය විනෝදයට අරගෙන මිස්යූස් කරනව බන්. ඒකයි අනතුරු වැඩි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ලොකු ලොකු වන්ඩි බස්සන්න අපේ රට සිංගප්පූරුවක් නෙවේනෙ බන්. එහෙම ලිමිට් එකක් දාන්න කියලා උබ කියනව නම් ඒකට මගේ විරුද්ධත්වයකුත් නෑ. අපේ රටේ වේගය කියන සාධකය තව තවත් අධෛර්යය කරන්න ඕනෙ බන්.

    එහෙනම් අව්ලක් නෑ නැත්නම් බයික් වලට ඇයි කුඩම්මාගේ සැලකිලි :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    බයික් පදින උන්ට එක නීතියකුයි කාර් පදින උන්ට එක නීතියකුයි කියලා නීති දෙකක් තියෙනවා කියලා උඹට තේරෙන්නේ නැද්ද?ඒක තමයි බයික් වලට කැපෑසිටිය අනුව ලිමිට් කරලා කාර් වලට එහෙම කරලා නැත්තේ.

    1000 CC බයික් වල 150 ට අඩුවෙන් යන්න බෑ කියන්නේ උඹ බීලද ඉන්නේ?ඔය හැම බයික් එකකම මීටරේ පටන් ගනනේ 0 න්.150න් නෙමෙයි.ඕකක් ස්ටාර්ට් කරලා ගියර් දාපු ගමන් 150 ට යන්නේ නෑ.ක්‍රම ක්‍රමයෙන් තමයි ස්පීඩ් එක 0 ඉඳන් වැඩිවෙන්නේ.

    යකෝ රජයෙන් පාරවල් හදන්නේ නැති එකට මිනිස්සු පලිද?උඹත් නිකන් රජයේ ඇමති කෙනෙක් වගේනේ කථාව.

    රෙගියුලේශන් වයලේට් කරන එක රජයේ ආයතන වල වැඩක්.ඒකට බයික් පදින උන්ට කරන්න දෙයක් නෑ.ඒක රජය විසින් විසඳාගත යුතු එකක් මිසක් බයික් ලිමිට්කරන්න ඕනි දෙයක් නෙමෙයි

    උඹේ යාලුවා ගොනෙක් වගේ බයික් පැද්දට අනිත් හැමෝම ගොන්නු නෙමෙයි.ගොන්නු උනත් බයික් එකක් පදින්න ලයිසන් දෙනකොට හරියට බලලා,කැටගරයිස් කරලා දෙන්න ඕනි.ඒකට විසඳුමක් අර වීඩියෝ එකේ තිබුනා.උබ මහ ලොකුවට කියෙවුවට වීඩියෝ එක බැලුවේ නෑනේ

    මිනිස්සු ෆුල් ෆේස් දාන්නේ තමන්ගේ ආරක්ශාවට.ඒක දාගෙන එකෙක් දෙන්නෙක් හොරකම් කලාම හෙල්මට් තහනම් කරලා හරියනවද?උඹ වගේ උන්ද මන්දා මේ රටේ නීති හදන්නේ.

    අකුරු සයිස් එක පොඩියට දාපන්.උබේ ඇස් පේන්නේ නැති උනාට අපේ හොඳට පේනවා.උබේ ඇස් හරියට පේන්නේ නැත්නම් කාර් එක ගෙදර දාලා බස් එකේ හරි කෝච්චියේ හරි යන ගමනක් පලයන්.මොකද ඇස් පේන්නේ නැති එකෙක් වාහනයක් එළවන එක පාරේ යන හැමෝටම මාරාන්තිකයි හයි කැපෑසිටි බයික් එකක් පදිනවට වඩා

    :shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    එහෙනම් අව්ලක් නෑ නැත්නම් බයික් වලට ඇයි කුඩම්මාගේ සැලකිලි :lol:

    අපි අන්තගාමී නෑ බන්. අනතුරු වැඩි වෙන තරමට අපේ ලයිශන් එකේ කොලිටිය වැඩි වෙනව නම්, සංවර්ධිත රටක් විදිහට සැලකෙනව නම් අපිත් ඉතින් මේවට එකෙන්ම කැමතියි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ තර්කය බයික්ද කාර්ද නෙවේ මචන්. බයික් එකක් හරි කාර් එකක් හරි අපිට කන්ට්‍රෝල් නැති වෙන්නේ ඇයි? වේගයනෙ බන්. දැනට තියෙන උපරිම වේගය ඇතුලෙ මුන් මෙහෙම නම්. තවත් නිදහස ලැබුනොත් කොහොම වෙයිද? ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්නෙ බන්.

    වේගය නෙමෙයි ප්‍රස්නේ.යන වේගයට ගැලපෙන්න සේෆ්ටි ෆීචර්ස් බයික් එකේ නැති එක.බයික් එක සැහැල්ලුයි උපරිමේට.හැන්ඩ්ලින් අන්තිමයි.ස්පීඩ් යන්න පුලුවන් එකයි තෙල් කෙරුවාවයි විතරයි.

    නිසි ප්‍රමිතියක් තියෙන බයික් ගේන බැරිවෙන්න බදු ගහලා.සමහර ඒවා තහනම් කරලා.මිනිස්සුන්ට ගන්න පුලුවන් බාල බයික් විතරයි.බාල බඩු පාවිච්චි කරාම ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි අන්තගාමී නෑ බන්. අනතුරු වැඩි වෙන තරමට අපේ ලයිශන් එකේ කොලිටිය වැඩි වෙනව නම්, සංවර්ධිත රටක් විදිහට සැලකෙනව නම් අපිත් ඉතින් මේවට එකෙන්ම කැමතියි.

    ලයිසන් හදන්න බැරිනම් අඩුම තරමේ දඩ ටිකවත් වැඩි කරන්න ඕනි.කොහේද ඒක කරන්න ගියාම වැරදි කරලා ලොකු දඩ ගෙවන්න බෑ කියලා සෑහෙන උද්ගෝශන එහෙමත් කලානේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    වේගය නෙමෙයි ප්‍රස්නේ.යන වේගයට ගැලපෙන්න සේෆ්ටි ෆීචර්ස් බයික් එකේ නැති එක.බයික් එක සැහැල්ලුයි උපරිමේට.හැන්ඩ්ලින් අන්තිමයි.ස්පීඩ් යන්න පුලුවන් එකයි තෙල් කෙරුවාවයි විතරයි.

    නිසි ප්‍රමිතියක් තියෙන බයික් ගේන බැරිවෙන්න බදු ගහලා.සමහර ඒවා තහනම් කරලා.මිනිස්සුන්ට ගන්න පුලුවන් බාල බයික් විතරයි.බාල බඩු පාවිච්චි කරාම ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

    ලයිසන් හදන්න බැරිනම් අඩුම තරමේ දඩ ටිකවත් වැඩි කරන්න ඕනි.කොහේද ඒක කරන්න ගියාම වැරදි කරලා ලොකු දඩ ගෙවන්න බෑ කියලා සෑහෙන උද්ගෝශන එහෙමත් කලානේ.

    බර අඩුයි තමයි හැන්ඩ්ලිනුත් අවුල් උබ කිව්ව සේරටම එකඟයි. ඒත් බන් අපේ රට වගේ රටකට ගුණාත්මක බව වැඩි කරලා ආරක්ෂාව තහවුරු කරලා අඩු ගානට දෙන එක ලොවෙත් වෙන්නෙ නැති දෙයක්නෙ බන්. ඕක වාහන වලට විතරක් නෙවේ හැම එකකටම අදාලයි. ඒ නිසා අපි දැනගන්න ඕන හම්බෙච්ච දෙයින් අවශ්‍යතාව කරගන්න. දඩ වැඩි කරලා දුප්පත් මිනිහා ඕවා ගෙවන්නෙ කොහොමද බන්. පොලිසිය කොච්චර ජරාව කෑවත් දුප්පතාට ලොකු ගනන් ලියන්න උන්ටත් හිත දෙන්නෙ නෑනෙ බන්. පොඩ්ඩක් බය කරලා සීමාවන් දාලා වගේ පාලනය කිරීම් තමයි අපිට ප්‍රායෝගිකව කරන්න වෙන්නෙ. ඒක තමයි දැනටත් වෙන්නෙ. වේගය කියන්නෙ මොකක්ද කියලා හොඳට දන්න නිසයි මෙච්චර මේ කියන්නෙ :lol::lol::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බර අඩුයි තමයි හැන්ඩ්ලිනුත් අවුල් උබ කිව්ව සේරටම එකඟයි. ඒත් බන් අපේ රට වගේ රටකට ගුණාත්මක බව වැඩි කරලා ආරක්ෂාව තහවුරු කරලා අඩු ගානට දෙන එක ලොවෙත් වෙන්නෙ නැති දෙයක්නෙ බන්. ඕක වාහන වලට විතරක් නෙවේ හැම එකකටම අදාලයි. ඒ නිසා අපි දැනගන්න ඕන හම්බෙච්ච දෙයින් අවශ්‍යතාව කරගන්න. දඩ වැඩි කරලා දුප්පත් මිනිහා ඕවා ගෙවන්නෙ කොහොමද බන්. පොලිසිය කොච්චර ජරාව කෑවත් දුප්පතාට ලොකු ගනන් ලියන්න උන්ටත් හිත දෙන්නෙ නෑනෙ බන්. පොඩ්ඩක් බය කරලා සීමාවන් දාලා වගේ පාලනය කිරීම් තමයි අපිට ප්‍රායෝගිකව කරන්න වෙන්නෙ. ඒක තමයි දැනටත් වෙන්නෙ. වේගය කියන්නෙ මොකක්ද කියලා හොඳට දන්න නිසයි මෙච්චර මේ කියන්නෙ :lol::lol::dull:

    ඇයිබන් බයික් 150 CC බයික් එකට ටැක්ස් එක විතරක් ලක්ශ 1.5ක් ගහනවා.ඕවා අඩු කරපන්කෝ.

    දඩ ගෙවන්න බැරිනම් වැරදි නොකර පාරේ යන්න ඕනි.වැරැද්දක් කලාම ලෝන් එකක් දාලා හරි දඩේ ගෙවන්න ඕනි.ඔය විදියට දඩ එකක් දෙකක් වැදුනම ආයි ජීවිතේට වැරැද්දක් කරන්නේ නෑ.

    ලයිසන් දෙන සිස්ටම් එකත් කොනක ඉඳන් හදන්න ඕන්.

    මේ රට කොනක ඉඳලා හදන්න ඕනි එකක් බන්.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඇයිබන් බයික් 150 CC බයික් එකට ටැක්ස් එක විතරක් ලක්ශ 1.5ක් ගහනවා.ඕවා අඩු කරපන්කෝ.

    දඩ ගෙවන්න බැරිනම් වැරදි නොකර පාරේ යන්න ඕනි.වැරැද්දක් කලාම ලෝන් එකක් දාලා හරි දඩේ ගෙවන්න ඕනි.ඔය විදියට දඩ එකක් දෙකක් වැදුනම ආයි ජීවිතේට වැරැද්දක් කරන්නේ නෑ.

    ලයිසන් දෙන සිස්ටම් එකත් කොනක ඉඳන් හදන්න ඕන්.

    මේ රට කොනක ඉඳලා හදන්න ඕනි එකක් බන්.

    ඇත්ත බන්:yes::yes:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    වාහනයක් තියා පුටාර් එකක්වත් නැති හිඟන හැත්ත රෙප් කපල තියන හැටි දැක්කම හිනා යනව ඕයි:lol::lol::lol:

    ධාරිතාවෙන් ඉහල... 12-25-2017 02:36 PM bike higanna sadaa lindee thamai

    ධාරිතාවෙන් ඉහල... 12-23-2017 09:48 PM paw huththo ubala. wasse themi themi awwe kara wewi oya ladaram padinakota wahane AC eke yana apita sirawatama dukai. Apita ponnayo kiyalawath sanasiya ban. ubalage thiyena duppath heena maneta salli karayo mona karannada

    ධාරිතාවෙන් ඉහල... 12-23-2017 09:03 PM thopi wage upan gei higannonta hariyanne oya roda deke ladaram thamai

    ධාරිතාවෙන් ඉහල... 12-22-2017 09:49 PM hari haman wahanayak ganna bari higanno oya hutappare pada pada innawa. thopi thamai sada wale innaponna pataw
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon

    Mee harak lollo
     
    • Like
    Reactions: shaminda peiris

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    Padina ekage safe ne kiyana eka padina ekage prasnayak ne. High capacity bike wala wedila minissu merenawata wada wahana wala hepila merenawa. Ubala ei 1000 walata wada wedi wahana thahanam karanna kiyanne neththe.

    wadipurama accident wela tiyenne,wadipurama kattiya marila tiyenne bike accident walin neweida??? godak welawata road traffic accident ekaka eka party ekak bike karayek. tiyena 100 ,150 cc bikes control karaganna baruwa 600,1000 cc ewa genawoth kohoma tiyeida? :angry:
     
    Last edited: