බයික් එකක් පැදගන්න බැරි පොන්න ඩයල්වලට තේරෙන්නෑ බයික් එකෙන් ගන්න ආතල් එක
mata renta barai
බයික් එකක් පැදගන්න බැරි පොන්න ඩයල්වලට තේරෙන්නෑ බයික් එකෙන් ගන්න ආතල් එක
bike ekak paddama minihek wenwada
haa huthth
පිරිමියෙක් නං අනිවා බයික් එකක් පදින්න පුලුවන් වෙන්න ඕන.එහෙම බැරි උන් පොන්නයො.
pons ethkota
bike padinna puluwan kama thiyeddi car padina ewunta mokakda kiyanne
පිරිමියෙක් නං අනිවා බයික් එකක් පදින්න පුලුවන් වෙන්න ඕන.එහෙම බැරි උන් පොන්නයො.

නැත්තම් ඉරෝසන් වගේ හැමදාම ඔය බයික් ලදරම් පැද පැද හිගන්නා වගේ තමයි ඉන්න වෙන්නේ 

uba oya kiyana anathurak walakwaganeeme hakiyawa poddak test karala ehema thiyeda ?
190-200 wage gihin ?
oya poto damme ewa ekakwath indian ladaram neme
okkoma supirima bike
ewa ithuru wela thiyenwada
okkotama kalin kiyapan mehe harihamn bike ekak padinna parak thiyenwada ?
offroad,crosscountry bike ewa gana neme me kiyanne
e bike ekak aran padinna puluwanda ?
adi 100n 100 race kara kara slow kara kara yanna ganinko 1000cc bike
payin yanwa eeta wada hodayi yako
moko touring yanwada ubala hamadama lankawa wate
nikan chamindalata baa thamyi yako
ewunata nikan chamindalath oka allow karapuwam gannwa
bike ekak paddama minihek wenwada
haa huthth
haaReal ponnayo
සිරාවට කාගේ දරුවෙක්ද බන් උබ. ඔව් ඉතින් දියුණු රටවල ඉන්දියන් ලඩි නෑ එහෙයි කියලා තියන බයිල් හැප්පෙන්නේ නැතුව තියෙන්නෙත් නෑ. ඔව් උබ හරි ලංකාවේ පදින්න පාරවල් නෑ තමා . ඒක ආණ්ඩුවේ සහ අවුරුදු 70 චන්දේ දුන්න ජනතාවගේ වැරද්ද . ඒත් එහෙයි කියාලා ගේන්න දෙන එක නතර කරල හරියනවද , දැන් ඔය ගේන ලැබ්බෝ ක්‍රයිස්ලර් පොෂ් බීඑම් මසරාට් පදින්න පුලුවන්ද ලංකාවේ බෑ. අනික මචන් උබ හොද හයි කෑපැසිටියක් ඉස්සෙල්ලා පැදපන් . හයි කෑපැසිටි කියලා ලංකාවේ පදින්න බැරි කමක් නෑ අවුල බයික් එකේ පෆෝමන්ස් ගන්න බෑ එච්චරයි උදාහරණයට කියනවනම් ටොප් ස්පීඩ් ගන්න බෑ ෆුල් ගියර් ටික යූටිලයිස් කරන්න බෑ , ට්‍රෑෆික් නිසා ලෝ ආර්පීඑම් වල යද්දි පෙට්ට්‍රල් බොනවා එහෙමයි කියලා පදින්න ආස ලග තියාගන්න ආස උන්නට ගේන්න නොදී හරියනවද? මෙහෙ තියන බදු වලට කීයෙන් කීයටද හයි කෑපැසිටියක් ගේන්න පුලුවන් එහෙම ගේන උන් එක්කෝ රෙස් පදින්න ගේන උන් නැත්තම ආතල් එකට තියාගන්න ගේන උන් . මන් දන්න තාරමින් 1000cc එක්ක වැඩට යන එකෙක් ලංකාවේ කලු නික හොයනව වගේ. මං එහෙම එකෙක් මං 400ccක හැමදාම වැඩට යන එකෙක් ඒක තමා ආසාව කියන්නේ. නිති විරෝධී නොවන දේකට ආන්ඩුවක් තහංචි දානව කියන්නේ ඒ රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් නෑ , හරි නේ ලංකාව කියන්නේ ඒ වගේ රටක් ඉතින්. උබ මෙතන විකාර කියවන්නේ නැතුව සුදු පුතේ ගිහින් හයි කෑපැසිටියක් පැදහන් ඉස්සෙල්ලා එතකොට උබටම තේරෙයි 100 ගියත් බ්‍රේක් කොච්චර වදිනවද ඉන්දියන් ලඩියකට වඩා කියලා. හොදට වුට් රැක් වදින්න නමල බලපන් ඉන්දියන් ලඩි වගේ ලෙස්සනවද කියලා. පැය 2-3 පැදල බලහන් පුක රිදෙනවද කොන්ද රිදෙනවද කියලා. අරවගේ වගේ නිකන් මිරිකන්න ඕනේ නෑ මෙව්වගේ චුට්ටක් දුන්නම එනවා
Umbe yaluwata 150kmph control karagena padinna bari unata anik un pali nane ban. Puluwan un innawa. Mata nan ba. man 120n ehe pasinne na danata huru wenakan.haa
ethkota lankawe car van suv padina okkoma in ponnyio
pake logic ne meya mewa
400CC = 1000cc samana na yako
deke thel pichchena pickup eka comfort eka ekin ekata sahena wenas
1000cc bayinam 2000 wunath padina ekage atheyi road eke thathwe anuwa wade thiyenne
tho ahapu dewal walatath miss karala wena magul kiyawala
andu thahanchi daanne hamoma ganama hithala
bike padina ekata eka neethiyak car padina ewunta wenama neethiyak widiyata warga karanne na
warg karanna hethuwa e category eken wishesha balapamak thiyenwanm
1000cc below 150km/h yana bike nane
serama 200-250 pannala yanna puluwan
e naththat 250-400 kiyanneth hariyata tune karath e limit allanna puluwan
elwanneth hariyata danumak nathi rilawu nam parath hariyata naththan rajeta regulate karanwa arenna wena mak karannada
regulate karath horata padina ewwo inna eke license karana eke mehema hari thiyenwa athi.
bike padina eka ganawath eka eka category wala features wath kiyanna ona nae
mageth adurana yaluwek honet 250 ka 150 gihin van karayek ge wadila 1month nawaloke hitiya
ekayi man ahuwe uba ehema experiment ekak karala thiyenwada kiyala
mokada uth dashmen jeevithe berune
varadda mage yaluwage wuanta nikan kuduwe lagala thapinna wune ahinsaka school van porakta
mokada man tath ekapara hithaganna bariwela ponnayek kelagena agata eddi
lankawe hamadeyakma control karanne mokak hari neethiyak dala
eka sadarana wenna puluwan asadarana wenna puluwan
ekata karannda deyak na
mehe inna bayiyangema waradi thama ehema neethi daanna ihalinma hethu wela thiyenne.
fulface helmet eka thiyenne safety ta
eka daan banku kadanwa chain kadanwa shop kadanwa mini maranwa
high capacity bike ekak hambunama eke u yanwa me normal road eke german wala autobahn wala yanwa wage.
lankawe bayiyo hadenne nathiwa parawal hadenne nathiwa high capacity bike wadak naha
end of the story
Meke bikr wqlata bana bana ina un balamuko car gane kawadda kiyala. Yahapalanaya ekkala lol
haa

Uba kiyana oya eten pothyhen eliyata apu gaman un thamai iye pereda ara car ekak perala gena cab ekak happagaththe.
Den api car & cab thahanam karamu. Podi kolloth padinawane.
බයික් පදින උන්ට එක නීතියකුයි කාර් පදින උන්ට එක නීතියකුයි කියලා නීති දෙකක් තියෙනවා කියලා උඹට තේරෙන්නේ නැද්ද?ඒක තමයි බයික් වලට කැපෑසිටිය අනුව ලිමිට් කරලා කාර් වලට එහෙම කරලා නැත්තේ.
1000 CC බයික් වල 150 ට අඩුවෙන් යන්න බෑ කියන්නේ උඹ බීලද ඉන්නේ?ඔය හැම බයික් එකකම මීටරේ පටන් ගනනේ 0 න්.150න් නෙමෙයි.ඕකක් ස්ටාර්ට් කරලා ගියර් දාපු ගමන් 150 ට යන්නේ නෑ.ක්‍රම ක්‍රමයෙන් තමයි ස්පීඩ් එක 0 ඉඳන් වැඩිවෙන්නේ.
යකෝ රජයෙන් පාරවල් හදන්නේ නැති එකට මිනිස්සු පලිද?උඹත් නිකන් රජයේ ඇමති කෙනෙක් වගේනේ කථාව.
රෙගියුලේශන් වයලේට් කරන එක රජයේ ආයතන වල වැඩක්.ඒකට බයික් පදින උන්ට කරන්න දෙයක් නෑ.ඒක රජය විසින් විසඳාගත යුතු එකක් මිසක් බයික් ලිමිට්කරන්න ඕනි දෙයක් නෙමෙයි
උඹේ යාලුවා ගොනෙක් වගේ බයික් පැද්දට අනිත් හැමෝම ගොන්නු නෙමෙයි.ගොන්නු උනත් බයික් එකක් පදින්න ලයිසන් දෙනකොට හරියට බලලා,කැටගරයිස් කරලා දෙන්න ඕනි.ඒකට විසඳුමක් අර වීඩියෝ එකේ තිබුනා.උබ මහ ලොකුවට කියෙවුවට වීඩියෝ එක බැලුවේ නෑනේ
මිනිස්සු ෆුල් ෆේස් දාන්නේ තමන්ගේ ආරක්ශාවට.ඒක දාගෙන එකෙක් දෙන්නෙක් හොරකම් කලාම හෙල්මට් තහනම් කරලා හරියනවද?උඹ වගේ උන්ද මන්දා මේ රටේ නීති හදන්නේ.
අකුරු සයිස් එක පොඩියට දාපන්.උබේ ඇස් පේන්නේ නැති උනාට අපේ හොඳට පේනවා.උබේ ඇස් හරියට පේන්නේ නැත්නම් කාර් එක ගෙදර දාලා බස් එකේ හරි කෝච්චියේ හරි යන ගමනක් පලයන්.මොකද ඇස් පේන්නේ නැති එකෙක් වාහනයක් එළවන එක පාරේ යන හැමෝටම මාරාන්තිකයි හයි කැපෑසිටි බයික් එකක් පදිනවට වඩා

savagemath bicycle padina ekek.
ara cab seen eka math dakka.
eth % ekak widiyata gattama ehema seen 1k ei hi speed bike accident 100 kata
hitala balapan 250 walin sadde dagena kollo yana widiya. mn kiyanne padina eka mala ho kunu wela mala ho mata awulak na.
eth u pare yana ekek happuwoth mata awul. 250 capacity ekak aran kawuruwath 40 ta yanne nane. (ehenam uta wena amaruwak)
ape rate parawal (specially Colombo) 70 - 80 speed ekata suitable na. anna ekai puna punaa kiyanne bn
savage
Ubath awada. Uba wage yana un gena thamai me kiyala thoyenne.

අපි පාඩුවේ යන්නේ 

math bicycle padina ekek.
ara cab seen eka math dakka.
eth % ekak widiyata gattama ehema seen 1k ei hi speed bike accident 100 kata
hitala balapan 250 walin sadde dagena kollo yana widiya. mn kiyanne padina eka mala ho kunu wela mala ho mata awulak na.
eth u pare yana ekek happuwoth mata awul. 250 capacity ekak aran kawuruwath 40 ta yanne nane. (ehenam uta wena amaruwak)
ape rate parawal (specially Colombo) 70 - 80 speed ekata suitable na. anna ekai puna punaa kiyanne bn
dan uba kiyai ehenam vehicle 1000cc ne kiyala. thamange vehicle ekak padina eka mara gemak denawa eka parissamata thiya ganna. 250 cc target market eka kollo. hebei vehicle 20 - 60 wenakan minissu padinawa.
vehicle 100kin pissu hedila yana ewa 10 - 20 k thiyei. hebei 250 cc bike 100kin 90 -95k ma yanne ahasin
mn kiyanna dagalapu de ubata click da mnda
Okata hethuwa ban ape rate license dena vidiye aulak. Ekata licence dena vidiya uparima tuff vidiyata karanna oni. Licence ekata point system ekak wage system ekak hadanna oni. Weradi walata point kepena vidiyata. Auruddak ethulatha point serama kepunoth uge license eka ban karanna oni jewitha kaletama. Ohoma neethiyak genawanam oya ekekwath weradiyata yanne ne.
අධික වේගයෙන් ගිය යතුරු පැදිය විදුලි කනුවේ වැදී ගිනිගනී
(වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ අරාලි කොඩ්ඩයිකාඩු රෝහල අසලදී ඊයේ (24) රාත්‍රිෙය් යතුරු පැදියක් අණතුරට ලක්වීමෙන් පසුව යතුරු පැදිය තරුණයා සමගම ගිනිගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටී.
යතුරු පැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් විදුලිකණුවේ ගැටීමෙන් පසුව ඇති වූ ඉන්ධන කාන්දුවෙන් යතුරුපැදියද ගිනිගෙන විනාශ වී මෙම අනතුර සිදුව ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටිති.
One person was killed and 5 others hospitalized following a car accident in Mahalwarawa in Kottawa today (29).
Police said the accident had occurred when a car veered off the road and crashed into a high-tension electricity pole.
The deceased was the person who drove the car. He was 24-years-old and was a resident of Pannipitiya.