ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    why should I answer you? :lol:

    if you want info about safety, please ask the person who commented about safety. :lol:
    කොහෙද මනුස්සයෝ සේෆ්ටියක් ගැන ඇහුවේ..:baffled::baffled::baffled::baffled::baffled: ඒ කෑල්ලත් අයින් කලා:oo::oo:

    මම අහන්නේ උබට අනුව ලංකාවට පදින්න සුදුසුම බයික් තුනක නම්???:dull::dull:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    http://www.zulfiqar.co.jp/photo.php?PICTID=UP46707&PNO=0

    read what I have written ban,
    Dont have a bike & dont want one

    උබ ඒ කියන්නේ බයික් පැදලා නැ කියන එක නේ එක නිසා plz මෙතන නොදන්නා දේවල් වලට හොට නොදා ඉන්න,
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රත්තරං;19330111 said:
    ජරා පල්සර් 135 එකයි අර ඩිස්කවර් මොනො ශොක් ජරාවයි බ්‍රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා :lol::lol::lol:

    සිරාවට ඇත්ත බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රත්තරං;19329963 said:
    එලකිරි බයික් ලොජික් අංක එක

    කුඩා මෝටසයිකල් ගන්නේ හිමින් යාමටය. ලොකු මෝටසයිකල් ගන්නේ හයියෙන් යෑමටය..

    ඒ අනුව වාහන වලට ආදේශ කලොත්

    මරුටි ගන්නේ හිමින් යෑමටය. එස් ක්ලාස් බෙන්ස් ගන්නේ හයියෙන් යෑමටය
    කම්පැක්ට් සෙඩාන් ගන්නේ හිමින් යෑමටය.. ෆුල් සයිස් සෙඩෑන් ගන්නේ හයියෙන් යෑමටය

    රවී අයියේ, අයියා බජට් එකෙන් වාහන ගනන් යැව්වට බැන බැනා උන්නේ. ඒත් මේවා දකිද්දි හිතෙන්නේ අයියේ ඔයා හරි. මම වැරදි.. වාහනයක් ගන්නම ඉඩක් තියන්න එපා බුවාලන්තේ උන්ට.. මුන් මෙලෝ රහක් නෑ..:):):)

    :lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    250cc වලට අධිබලැති කියන එකම රට ලංකාවද කොහෙද බන් . . . අසල්වැසි ඉංදියාවෙත් මීට වඩා හොඳයි. . .
    250cc.වලට අධිබලැති කියන උන්ට S1KRR, R1, R6 එකක් එහෙම දුන්නොත් ක්ෂනික හෘදයාබාදයක් හැදිලා මැරෙනවා . . .

    අනික කට්ටිය හිතන් ඉන්නේ රෝද හතරකුයි, බෙලෙක්ක තහඩු ටිකකුයි තිබ්බම වාහනේ අැතුලේ ඉන්න උන් සේෆ් කියලා . . .

    100kmph ගිහින් දැන් තියෙන ABS කාර් එකකුයි, 1000cc Non ABS bike බ්රේක් කරොත් කාර් එකට කලින් බයික් එක නවත්තන්න පුලුවන් . . .
    මොකද සාමාන්‍ය වාහනේක Brake, Suspension වලට වඩා අලුත් බයික් වල Brakes, Suspension තාක්ෂණය ගොඩක් ඉස්සරහින් ඉන්නේ . . .
    Fully Adjustable Suspension with Low speed and High speed damping adjustments (showa, Ohlins, KYB, , 4/6 pot calipers, cross drilled Rotors, branded brakes (brembo, Nissin) . . .බ්ලා බ්ලා . . .

    ඊටත් අමතරව Traction Control, Riding Mode selections, Elecftronic Suspension . . . . .blaah blaaah එනවා . . .

    එතනින් එහාටත් ගිහින් කතා කරොත් ටයර් . . . බයික් ටයර් ඩිවලොප් කරන රේට් එකයි වාහන ටයර් ඩිවලොප් කරන රේට් එකයි නිකන් අහසයි පොලවයි වගේ . . . අපිට තියෙනවා Slicks, Semi Slicks, Wets . . . ඔ්වාගෙත් Hard, Medium, Soft, Super soft කියලත් වර්ග තියෙනවා . . . ඊට අමතරව All Season Tire තියෙනවා . . .

    දැන් 1000cc පදින්න දෙන්නේ නැත්තේ පොලිසියට අල්ලන්න බැරිවෙයි කියලා නම්, මං හිතන්නේ Evo, STI, RX8, GT86, වලින් පනලා යන හොරු මහින්ද්‍රා ලදරමෙන් ගිහින් අල්ලන්න පපුලුවන් අැති . . .

    අනේ මන්දා . . . .
    ලංකාවේ මන්දමානසික ලෙඩ්ඩු ඉන්නකල් ගොඩ යනවා බොරු . . . උන් ඡන්දෙ දෙන්නෙත් උන් වගේම මන්ද මානසික, අට පාස් නැති බුවාලටනේ . . .

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර

    නීති සම්පාදනය කරන එවුනුත් මෙතන ටෝක්ස් දෙන එවුන් වගේ තමයි. උන් බයික් පදින්නේ නෑනේ. කාර් okay බයික් illegal.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,674
    113
    Auckland
    photo.php

    read what I have written ban,
    Dont have a bike & dont want one

    බයික් එකක් පැදලවත් නැති නම් කරන්න හොදම දේ කටයි පුකයි වහගෙන පාඩුවෙ ඩෙමියො එක පැදගෙන ඇනයන් නොවී ඉන්න එක. ඔකේ මීටරේ 180ට තිබ්බ කියල අඩු ගානෙ 100ටවත් ගිහින් නැතුව ඇතිනෙ. ඒ නිසා මේ බයික් පදින අය්යලා ගැන ඔයා වද වෙන්න එපා. උයාගෙ මිනිහව පුලුවන් නම් පරිස්සම් කරගන්න ඔය වගේ ඇටිටුඩ් දන් ඉන්න කොල්ලොන්ට අල්ලන්නෙ නෑ :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,674
    113
    Auckland
    100 පැදගන්ඩ බෑ. ගිහිං ලයිට් කණුවල හැප්පෙනව, කාණු වල වැටෙනව.. ඒ වුණාට 250 ට පදින්ඩ ලෑස්තිය.. ඒකයි ඇහුවෙ කොච්චර වේගයක් කන්ට්‍රෝල් කරගන්ඩ පුලුවන්ද කියල ? :dull:

    ඇය් 250 උන ගමන් මොකක් හරි වෙනවද බයික් එකට ? වීටෙක් ඔන් උනා වගේ 250CC උන ගමන් බයික් එක කොන්ට්‍රොල් කරගන්න බෑ කියලද හිතන් ඉන්නෙ ? මම දැන් අවුරුදු 2ක් තිස්සෙ උදේ හවස වැඩට ගියේ 250 එන්ජින් තියන බයික් වලින්. තාම යස අපූරුවට ජීවත් වෙන්නෙ ඒක හින්ද . ඉන්දියන් යකඩ බට කූඩුවකට රෝද 2ක් සෙට් කරල බයික් එකක් කියන එකක් පැද්ද නම් මම අද වෙනකොට මැහුම් පාරවල් ගහගෙන කැඩුම් බිදුම් වෙද්දු පස්සෙ සිය පාරක් විතර ගිහින්. ඒ වගේද වියදම් ඔවගෙ උන බට වගේ හය්ය ෆෝක් එහෙම කෙහෙල් ගහේ වැදුනත් ඇද ගහනව :lol:

    නොදන්න මගුල් ගැන කියවන්න ගිහින් චොර වෙලා දැන් ගැලවෙන්න බැරුව සමයන් කරන්න ඕනෙ නෑ. අපිට තේරෙනව ඔයාගෙ වේදනාව. හෙමින් ත්‍රෙඩ් එකෙන් මාරු වෙලා යන්ට. අපි දන්නෑ වගේ ඉන්නම් :);)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය කියන ඇක්සිඩන්ට් එක උනේ CBR එකක්. හෙල්මට් එක අතේ දාගෙන ගිහින් තියෙන්නෙ. ඉන්දියන් ඉලව් ලගින්වත් තියන්න බෑ ජපානෙ හදන බයික් එක්ක :lol: නොදන්න මගුල් කියල නිකන් චාටර් වෙන්න එපා.

    Mun ban me iye perida jiwite palamu parata bike padapu ayo. Ekath indian. Mun kawadada ban japan, italy, american bike ekak padala tinne. Padala tinawa nam ohoma kiyanne na.mun indiyawata hodai
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    250cc වලට අධිබලැති කියන එකම රට ලංකාවද කොහෙද බන් . . . අසල්වැසි ඉංදියාවෙත් මීට වඩා හොඳයි. . .
    250cc.වලට අධිබලැති කියන උන්ට S1KRR, R1, R6 එකක් එහෙම දුන්නොත් ක්ෂනික හෘදයාබාදයක් හැදිලා මැරෙනවා . . .

    අනික කට්ටිය හිතන් ඉන්නේ රෝද හතරකුයි, බෙලෙක්ක තහඩු ටිකකුයි තිබ්බම වාහනේ අැතුලේ ඉන්න උන් සේෆ් කියලා . . .

    100kmph ගිහින් දැන් තියෙන ABS කාර් එකකුයි, 1000cc Non ABS bike බ්රේක් කරොත් කාර් එකට කලින් බයික් එක නවත්තන්න පුලුවන් . . .
    මොකද සාමාන්‍ය වාහනේක Brake, Suspension වලට වඩා අලුත් බයික් වල Brakes, Suspension තාක්ෂණය ගොඩක් ඉස්සරහින් ඉන්නේ . . .
    Fully Adjustable Suspension with Low speed and High speed damping adjustments (showa, Ohlins, KYB, , 4/6 pot calipers, cross drilled Rotors, branded brakes (brembo, Nissin) . . .බ්ලා බ්ලා . . .

    ඊටත් අමතරව Traction Control, Riding Mode selections, Elecftronic Suspension . . . . .blaah blaaah එනවා . . .

    එතනින් එහාටත් ගිහින් කතා කරොත් ටයර් . . . බයික් ටයර් ඩිවලොප් කරන රේට් එකයි වාහන ටයර් ඩිවලොප් කරන රේට් එකයි නිකන් අහසයි පොලවයි වගේ . . . අපිට තියෙනවා Slicks, Semi Slicks, Wets . . . ඔ්වාගෙත් Hard, Medium, Soft, Super soft කියලත් වර්ග තියෙනවා . . . ඊට අමතරව All Season Tire තියෙනවා . . .

    දැන් 1000cc පදින්න දෙන්නේ නැත්තේ පොලිසියට අල්ලන්න බැරිවෙයි කියලා නම්, මං හිතන්නේ Evo, STI, RX8, GT86, වලින් පනලා යන හොරු මහින්ද්‍රා ලදරමෙන් ගිහින් අල්ලන්න පපුලුවන් අැති . . .

    අනේ මන්දා . . . .
    ලංකාවේ මන්දමානසික ලෙඩ්ඩු ඉන්නකල් ගොඩ යනවා බොරු . . . උන් ඡන්දෙ දෙන්නෙත් උන් වගේම මන්ද මානසික, අට පාස් නැති බුවාලටනේ . . .

    machn pm ekak dala athi answer ekak one ;)
     
    ඔච්චර ඕනෙ නෑ හොදට තියන KDX125 එකක් හරි TZR125 එකක් හරි දුන්න නම් මුන්ට සීට් එකේ කක්ක යයි
    :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    leak karapu eka nam hondayi. owa paarata damma nam anith unta paare yanna wenne na

    ඔන්න ඔය මෝඩ සංකල්පය මේ ලංකාවේ පොලිසියටත් තියෙන එක තමයි කරුමේ...එන්ජින් ධාරිතාව වැඩි උනා කියලා අල්ලපු ගමන් ජෙට් එක වගේ යන්නේ නෑ බං...තැපැල් 90 එක උනත් හයියෙන් ඇල්ලුවොත් රොකට් එක වගේ යනවා...ලංකාවේ මේ වගේ ගොන් අදහස් තියෙනකන් ගොඩ යෑමක් නෑ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    250cc වලට අධිබලැති කියන එකම රට ලංකාවද කොහෙද බන් . . . අසල්වැසි ඉංදියාවෙත් මීට වඩා හොඳයි. . .
    250cc.වලට අධිබලැති කියන උන්ට S1KRR, R1, R6 එකක් එහෙම දුන්නොත් ක්ෂනික හෘදයාබාදයක් හැදිලා මැරෙනවා . . .

    අනික කට්ටිය හිතන් ඉන්නේ රෝද හතරකුයි, බෙලෙක්ක තහඩු ටිකකුයි තිබ්බම වාහනේ අැතුලේ ඉන්න උන් සේෆ් කියලා . . .

    100kmph ගිහින් දැන් තියෙන ABS කාර් එකකුයි, 1000cc Non ABS bike බ්රේක් කරොත් කාර් එකට කලින් බයික් එක නවත්තන්න පුලුවන් . . .
    මොකද සාමාන්‍ය වාහනේක Brake, Suspension වලට වඩා අලුත් බයික් වල Brakes, Suspension තාක්ෂණය ගොඩක් ඉස්සරහින් ඉන්නේ . . .
    Fully Adjustable Suspension with Low speed and High speed damping adjustments (showa, Ohlins, KYB, , 4/6 pot calipers, cross drilled Rotors, branded brakes (brembo, Nissin) . . .බ්ලා බ්ලා . . .

    ඊටත් අමතරව Traction Control, Riding Mode selections, Elecftronic Suspension . . . . .blaah blaaah එනවා . . .

    එතනින් එහාටත් ගිහින් කතා කරොත් ටයර් . . . බයික් ටයර් ඩිවලොප් කරන රේට් එකයි වාහන ටයර් ඩිවලොප් කරන රේට් එකයි නිකන් අහසයි පොලවයි වගේ . . . අපිට තියෙනවා Slicks, Semi Slicks, Wets . . . ඔ්වාගෙත් Hard, Medium, Soft, Super soft කියලත් වර්ග තියෙනවා . . . ඊට අමතරව All Season Tire තියෙනවා . . .

    දැන් 1000cc පදින්න දෙන්නේ නැත්තේ පොලිසියට අල්ලන්න බැරිවෙයි කියලා නම්, මං හිතන්නේ Evo, STI, RX8, GT86, වලින් පනලා යන හොරු මහින්ද්‍රා ලදරමෙන් ගිහින් අල්ලන්න පපුලුවන් අැති . . .

    අනේ මන්දා . . . .
    ලංකාවේ මන්දමානසික ලෙඩ්ඩු ඉන්නකල් ගොඩ යනවා බොරු . . . උන් ඡන්දෙ දෙන්නෙත් උන් වගේම මන්ද මානසික, අට පාස් නැති බුවාලටනේ . . .

    සිරාවටම:cool::cool:

    මෙන්න මේ කතාවනම් මසුරං වටිනව ඕන්:lol::lol::lol:

    දැන් 1000cc පදින්න දෙන්නේ නැත්තේ පොලිසියට අල්ලන්න බැරිවෙයි කියලා නම්, මං හිතන්නේ Evo, STI, RX8, GT86, වලින් පනලා යන හොරු මහින්ද්‍රා ලදරමෙන් ගිහින් අල්ලන්න පපුලුවන් අැති . . .

    Evo, STI, RX8, GT86,ඔනේ නෑ මල්ලියේ.. ඔය මහේන්ද්‍රා ටාටා ලදරම් එක්ක දුවල බේරුනහැකි:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: rishan11

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බයික් එකක් පැදලවත් නැති නම් කරන්න හොදම දේ කටයි පුකයි වහගෙන පාඩුවෙ ඩෙමියො එක පැදගෙන ඇනයන් නොවී ඉන්න එක. ඔකේ මීටරේ 180ට තිබ්බ කියල අඩු ගානෙ 100ටවත් ගිහින් නැතුව ඇතිනෙ. ඒ නිසා මේ බයික් පදින අය්යලා ගැන ඔයා වද වෙන්න එපා. උයාගෙ මිනිහව පුලුවන් නම් පරිස්සම් කරගන්න ඔය වගේ ඇටිටුඩ් දන් ඉන්න කොල්ලොන්ට අල්ලන්නෙ නෑ :lol:

    ඇය් 250 උන ගමන් මොකක් හරි වෙනවද බයික් එකට ? වීටෙක් ඔන් උනා වගේ 250CC උන ගමන් බයික් එක කොන්ට්‍රොල් කරගන්න බෑ කියලද හිතන් ඉන්නෙ ? මම දැන් අවුරුදු 2ක් තිස්සෙ උදේ හවස වැඩට ගියේ 250 එන්ජින් තියන බයික් වලින්. තාම යස අපූරුවට ජීවත් වෙන්නෙ ඒක හින්ද . ඉන්දියන් යකඩ බට කූඩුවකට රෝද 2ක් සෙට් කරල බයික් එකක් කියන එකක් පැද්ද නම් මම අද වෙනකොට මැහුම් පාරවල් ගහගෙන කැඩුම් බිදුම් වෙද්දු පස්සෙ සිය පාරක් විතර ගිහින්. ඒ වගේද වියදම් ඔවගෙ උන බට වගේ හය්ය ෆෝක් එහෙම කෙහෙල් ගහේ වැදුනත් ඇද ගහනව :lol:

    නොදන්න මගුල් ගැන කියවන්න ගිහින් චොර වෙලා දැන් ගැලවෙන්න බැරුව සමයන් කරන්න ඕනෙ නෑ. අපිට තේරෙනව ඔයාගෙ වේදනාව. හෙමින් ත්‍රෙඩ් එකෙන් මාරු වෙලා යන්ට. අපි දන්නෑ වගේ ඉන්නම් :);)

    අල්ලා ඔයා මොකට මේ නුවර අනාතයව මැව්වා...:sorry::sorry::sorry::lol::lol::lol:

    මම දන්න indian wagon R එකක් සෑහන්න ලොකුවට ඩැමේජ් උනා සීඩී 125 බෙන්ලියක් හැප්පිලා.. :sorry::sorry:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,674
    113
    Auckland
    ජන්තු අයියා;19331293 said:
    ඔන්න ඔය මෝඩ සංකල්පය මේ ලංකාවේ පොලිසියටත් තියෙන එක තමයි කරුමේ...එන්ජින් ධාරිතාව වැඩි උනා කියලා අල්ලපු ගමන් ජෙට් එක වගේ යන්නේ නෑ බං...තැපැල් 90 එක උනත් හයියෙන් ඇල්ලුවොත් රොකට් එක වගේ යනවා...ලංකාවේ මේ වගේ ගොන් අදහස් තියෙනකන් ගොඩ යෑමක් නෑ..

    ඒක තමා බන්. මම 250 උනා කියල මගේ බයික් එකට ඕනෙ තරම් 125 බයික් උනත් ඉස්සර කරනව. මුන් හිතන්නෙ මේව මේ අමුතු යන්තර කියල. එහෙනන් අර හමර් එහෙම යන්න රේස් ට්‍රැක් ඕනෙ වෙයි. ඇයි ඉතින් CC 6000ක් කිව්වම :shocked::lol:
    අධි දාරිතාවෙන් යුතු අදි බලැතිනෙ. බස් කෝච්චි පවා තහනම් කරන්න වෙනව. පොලිසියෙ මහින්දරා එකෙන් අල්ලන්න පුලුවන් අර ඩිමො බට්ට මහිනදරා මැස්සිමො මරුටි වගේ ඒව විතරක් ඉතුරු කරන්න වෙනව :lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තුක් මුන් වගෙ හරක්. ජිවිතෙට මුන්ට හොද බයික් එකක් පදින්න වෙන්නේ නැ...