ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව්
    මොකක් පැද්දත් තමන්ට අනතුරක් කරගන්නෙ නැතුව, අනිත් මිනිස්සුන්ටත් හිරිහැරයක් නොවී පදින්ඩ ඕන :yes:
    ඒ වුණාට වැඩි හරියකට විනයක් නෑ.. එහෙව් එකාලට ඕව දුන්නම, තව ගාය වැඩිවෙනව..

    :yes::yes::yes: man dakapu deyak thama godak thama school yana ayatath oya bike aran deela demaw piyoo.eekanam tikak bayaanakai :no::no::no:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    :yes::yes::yes: man dakapu deyak thama godak thama school yana ayatath oya bike aran deela demaw piyoo.eekanam tikak bayaanakai :no::no::no:

    we need something like this machan. here is the licence rule in singapore. oka gediya pitin genath dala neme, ape rata galapena widiyakata wenas karala oya wage ekak genna ona.

    These are three types of motorcycle licences:
    Class 2BRequired to ride motorcycles with engine capacity of 200 cc and below.

    Class 2A
    Required to ride motorcycles with engine capacity between 201 cc and 400 cc. You must hold the Class 2B licence for at least 1 year before you can obtain the Class 2A licence.

    Class 2
    Required to ride motorcycles with engine capacity above 400 cc. You must hold the Class 2A licence for at least 1 year before you can obtain the Class 2 licence.-
    See more at: https://www.ecitizen.gov.sg/Topics/...Class-2B,-2A-and-2).aspx#sthash.JUatZsd0.dpuf
     
    අනිවාර්යෙන්ම මචන්. මම උඹේ මේ කතාවට එකගයි. එකට හරි හමන් නීති පද්දතියක් ගෙන්න ඕන. එ වුනට අනිත් බයික් තහනම් කරන එක වැරදි. එකෙන් වෙන්නෙ විනය ගරුක රයිඩර් කෙනෙක්ට ආරක්ශාකාරීව ගමනක් යන්න තියෙන හැකියාව අඩු කරනව. අර ෆුල් ෆේස් හෙල්මට් තහනම වගේ එකක්.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    we need something like this machan. here is the licence rule in singapore. oka gediya pitin genath dala neme, ape rata galapena widiyakata wenas karala oya wage ekak genna ona.

    These are three types of motorcycle licences:
    Class 2BRequired to ride motorcycles with engine capacity of 200 cc and below.

    Class 2A
    Required to ride motorcycles with engine capacity between 201 cc and 400 cc. You must hold the Class 2B licence for at least 1 year before you can obtain the Class 2A licence.

    Class 2
    Required to ride motorcycles with engine capacity above 400 cc. You must hold the Class 2A licence for at least 1 year before you can obtain the Class 2 licence.-
    See more at: https://www.ecitizen.gov.sg/Topics/...Class-2B,-2A-and-2).aspx#sthash.JUatZsd0.dpuf

    බෑ බෑ. සිංගප්පුරුවේ විදියට බදු විතරයි ගහන්න පුළුවන්. වෙන කරන හුකාරිස් බෑ.
    (හැම ආණ්ඩුවක්ම කලේ මෙහෙම ඈ)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19333750 said:

    මීයක් කඩාන දඩයමක් කරන් ඉදපන්.. උබට මේ කර්මාන්තේ සෙට් වෙන්නේ නෑ...:no::no:

    ඒ පාර ට්‍රැක් වල බයික් හැප්පෙන වීඩියෝ දාලා... අයියූඌඌඌඌ...:(:(:(

    Princess Diana මැරුනේ බන් W140 එකක ගිහින්... එසේ මෙසේ වාහනයක්ද කියපන්කො... තනි යකඩ කඳක්... ඒ කාලේ තිබ්බ බරම කාර් වලින් එකක්...
    EPS, ABS, Side Air Bags, EBD......etc නැති අටමගුලක් නෑ ඒකෙ... ඒත් ඉතින් ඔය මලේ... මහලොකු වේගෙකින් ගිහින්ද... ඒකක් දැන් තියෙන සැමන් ටින් එකක වැදුනොත් එහෙම ස්වර්ගෙටත් ලයිසන් කැන්සල්...

    මෙයාල හිතන් ඉන්නේ දැන් තියෙන සාඩින් ටින් හෙන සේෆ් කියල... දුකායි බන්...

    76504.jpg

    news-graphics-2008-_661490a.jpg

    69194.jpg

    :P:P:P:P
    jn053014wcfatal-7p.jpg

    18433.jpg

    FatalWreck2.jpg

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උඹලට පුතේ තාම උණ ගැනිල නෑ.. කම්පනය අඳුරන්නෙ නෑ.. අපි උඹලට වඩා හොඳට ඒ දේවල් ඇත්දැකල තියෙනව..
    එතකං තමා මේ කටේ කයිවාරු ඔක්කොම...
    ඔය වීඩියෝ ටික බලපං.. ඉන්දියන් බයික් නෙමේ ඕව..
    බයික් එකක් උඩින් යනකොට මොන බ්‍රේක්වත් ගහල නවත්තන්ඩ බෑ.. :lol:

    ඔය බිජ්ජ කපල දාල ගහගනින් පොරෝ පාරක්. ගහගෙන scootyයක් අරගෙන පැදපන්. නොදකින් තොපි වගේ පිරිමි බාග නිසා තමයි අපේ රටට කිසි දියුණුවක් නැත්තෙ. වරද්ලිලවත් තොපි වෙන රටකටනම් යන්න එපා, ගිහින් පාරට බැස්සොත් කලිසමේ රෙවෙන්නේ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    :yes::yes::yes: man dakapu deyak thama godak thama school yana ayatath oya bike aran deela demaw piyoo.eekanam tikak bayaanakai :no::no::no:

    අන්න මම එක අනුමත කරනවා උන්ට ct100 අරන් දුන්නත් උඩින් යන්න බලන්නේ, එකනේ එක පාර බර වාහන license දෙන්නේ නැත්තේ, පාරේ යනකොට ස්වයං විනයක් එනවා,
     
    :yes::yes::yes: මන් බලපු ගොඩක් අය අත පය කඩාගෙන ගෙවල් වලින් බයික් එක විකුනන්න බල කරල :oo: ඒකෙන් වෙන්නෙ ඌටයි මටයි දෙන්නටම බයික් එක නැති වෙනව :sorry: මොකද බයික් එක හරියට පාවිච්චි කරල නෑ ඉතින් ඒක මට ගන්නත් හිත දෙන්නෑ :( රේස් යන්නම තමා අරන් තියෙන්නෙ සාමන්ය බයික් එකක් උනත් :dull:
    මේක මට කිව්වෙ ඩොක්ටර් කෙනෙක්.වැඩිය ඕන නෑ NHSL එකේ Neurotrauma සෙක්ශන් එකට වැඩියෙන්ම එන්නෙ ඔහොම අයලු.වැඩියම එන්නෙ අවුරුදු 17-21 අතරලු.ආවත් කරන්න දෙයක් නෑ මොකද බොහෝ විට එද්දි brain dead :( ඉතින් කරන්න පුලුවන් උපරිමෙ දෙමව්පියන් හෝ නෑදෑයන්ගෙන් අවසර අරන් organ donation එකක් කරන එක පමණයි.බයික් වලයි කාර් වලයි ලොකු වෙනසක් තියෙනවලු පැහැදිලිවම එහෙට එන පේශන්ස්ල බලද්දි :nerd: අපිත් බයික් පදිනව ඒත් අනතුරු නොවෙනව කියල කියන්න තරම් කට ඉස්සර කරගන්නෙ නම් නෑ :)
    මන් කියන්නෙ මේ සාකච්චාව මැද මාවතේ ගෙනියන්න කියල :P පාරවලුයි, පදින එකාගෙ ඩිසිප්ලීන්සුයි දෙකම හදාගත්තනම් සෑහෙන්න හොදයි.දෙයක් උනාට පස්සෙ ඉතින් කෑගහල අඩල වැඩක්නම් නැත :( ජාන වල අප්සැට් එකක්ද මන්ද මෙහෙ ඩිසිප්ලීන්ස්නම් අජූතයි :( ඉවසීම බින්දුවයි :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    we need something like this machan. here is the licence rule in singapore. oka gediya pitin genath dala neme, ape rata galapena widiyakata wenas karala oya wage ekak genna ona.

    These are three types of motorcycle licences:
    Class 2BRequired to ride motorcycles with engine capacity of 200 cc and below.

    Class 2A
    Required to ride motorcycles with engine capacity between 201 cc and 400 cc. You must hold the Class 2B licence for at least 1 year before you can obtain the Class 2A licence.

    Class 2
    Required to ride motorcycles with engine capacity above 400 cc. You must hold the Class 2A licence for at least 1 year before you can obtain the Class 2 licence.-
    See more at: https://www.ecitizen.gov.sg/Topics/...Class-2B,-2A-and-2).aspx#sthash.JUatZsd0.dpuf

    අනිවා :):):)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනිවා :):):)

    ඩ්‍රයිවර්ලටත් ඔහොම නීතියක් දාන්න ඕනි...
    ඩ්‍රයිවින් Performance, Reaction Time මත වර්ගීකරණය කරලා ...
    ඒ වගේම ඌ අයිති වෙන කැටගරිය වාහනේ පස්සෙයි, ඉස්සරහෙයි පෙන්නන්නත් ඕනි...
    එතකොට බයික් වල යන අපි දන්නවා ඉස්සරහින් හෝ පස්සෙන් යන්නේ කොයි වගේ හිපාටුවෙක්ද කියල...
     
    AnuradhaRa

    Well-known member
  • හරි දැං කියපල්ලකො ඉන්දියන් බයික්වල නැති, ඕවයෙ තියෙන විශේෂ දේවල් මොනාද ?
    හයියෙන් ගිහිල්ල ටං ගාල බ්‍රේක් ගහල නවත්තන්ඩ පුලුවන්.. තව ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    හරි දැං කියපල්ලකො ඉන්දියන් බයික්වල නැති, ඕවයෙ තියෙන විශේෂ දේවල් මොනාද ?
    හයියෙන් ගිහිල්ල ටං ගාල බ්‍රේක් ගහල නවත්තන්ඩ පුලුවන්.. තව ?

    ඉන්දියන් බයික් හිතුමනාපෙට ගහන්නේ නැත්තම් කොපියක් එක නිසා හරියට balance නැ. brake ගැහුවම ලිස්සනවා වැඩි, තත්ත්ව පාලනය කරන්නේ නැ "QC"

    වැඩිය ඕනෑ නැ 125 series එක අරන් discovery එකයි gn එකයි පාලු පාරක පැදලා වංගු අරන් එක පාර brake ගහලා බලන්න හොදටම තේරෙයි
     
    AnuradhaRa

    Well-known member
  • ඉන්දියන් බයික් හිතුමනාපෙට ගහන්නේ නැත්තම් කොපියක් එක නිසා හරියට balance නැ. brake ගැහුවම ලිස්සනවා වැඩි, තත්ත්ව පාලනය කරන්නේ නැ "QC"

    වැඩිය ඕනෑ නැ 125 series එක අරන් discovery එකයි gn එකයි පාලු පාරක පැදලා වංගු අරන් එක පාර brake ගහලා බලන්න හොදටම තේරෙයි

    ඉතිං එහෙම බැලන්ස් එකක් ගන්ඩ 400cc හරි ඊට වැඩි එන්ජිමක් හරි අමුණන්ඩම ඕනද ?
    අඩු එන්ජිං ධාරිතාවයකින් සේෆ්ටියක් නැද්ද ? එහෙම බයික් එයාල හදන්නෙ නැද්ද ?
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඉතිං එහෙම බැලන්ස් එකක් ගන්ඩ 400cc හරි ඊට වැඩි එන්ජිමක් හරි අමුණන්ඩම ඕනද ?
    අඩු එන්ජිං ධාරිතාවයකින් සේෆ්ටියක් නැද්ද ? එහෙම බයික් එයාල හදන්නෙ නැද්ද ?

    ඔච්චර සයිස් එන්ජිං තියෙන බයික් අරං, ඉතිං අපිට 100 ට වත් යන්ඩ බෑනෙ..
    ඕනෙම නං ඉතිං ඇක්සලරේට් කරල එක එකාව ටක් ගාල ඕවර් ටේක් කරන්ඩ පුලුවං.. :P
     
    Last edited:

    After Dark

    Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    මම පුරුදු උනේ ට්වින් එකක (CD125T)
    පස්සේ මං CT100 එකක් පැද්ද
    දෙකේම වෙනස මට හොදටම තේරුණා ඒ දවස්වලම
    දැන් ඉන්දියන් පදින්නේ කඩේට යන්න විතරයි
    හැන්ඩ්ලින් පැද්දිලි ගැස්සිලි දුර ගමන්නම් ඉතින් ජපන් හරි ඇමරිකන් හරි තමා
     
    AnuradhaRa

    Well-known member
  • දාල තියෙන කමෙන්ට් දැක්කම තේරෙනව, පාරක යනකොට උඹලගෙ තියෙන විනය..
    තව කොහෙද ඔය බයික් පාරට දාගත්තම.. රේස් යන්ඩනෙ හදන්නෙ..
    ඉස්සෙල්ල හරියට කතා කරන්ඩ ඉගෙන ගනිල්ල..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හරි දැං කියපල්ලකො ඉන්දියන් බයික්වල නැති, ඕවයෙ තියෙන විශේෂ දේවල් මොනාද ?
    හයියෙන් ගිහිල්ල ටං ගාල බ්‍රේක් ගහල නවත්තන්ඩ පුලුවන්.. තව ?

    ලැමිනේටින්,ෆොටෝ කොපි,ෆැක්ස්,ඊමේල්.....:lol::lol::lol:
     
    • Like
    Reactions: Yahapala_Naya
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අයියෝ කව්ද බං මේ බයික් වලට ගොන් ටෝක් දෙන්න පොරවල් ටික...යකෝ පිරිමි කමටත් ලැජ්ජයි මුන්ගේ කමෙන්ට් දැක්කම...නාකි පොරවල් ද මන්දා....මුන් ෂුවර් එකටම ළමා කාලේ පා පැදියෙන් වැටිලා කලිසමේ රෙවිලා මානසිකව වැටිලා ඉන්න පොරවල්...එදා ඉදන් රෝද දෙකට බය උන්...ඉකේයියා...