ඉතිං එහෙම බැලන්ස් එකක් ගන්ඩ 400cc හරි ඊට වැඩි එන්ජිමක් හරි අමුණන්ඩම ඕනද ?
අඩු එන්ජිං ධාරිතාවයකින් සේෆ්ටියක් නැද්ද ? එහෙම බයික් එයාල හදන්නෙ නැද්ද ?
ඔච්චර සයිස් එන්ජිං තියෙන බයික් අරං, ඉතිං අපිට 100 ට වත් යන්ඩ බෑනෙ..
ඕනෙම නං ඉතිං ඇක්සලරේට් කරල එක එකාව ටක් ගාල ඕවර් ටේක් කරන්ඩ පුලුවං..![]()
උබට මම මගේ කතාව කියන්නම්, 2010 දී මට ct100 විතරයි පදින්න පුළුවන් උපරිම hornet cb400 trail දකිනකොටත් බයයි, පුරුදු නැති නිසා බයික් එක මාර බරයි handle කරන්න අමාරුයි කියලා තේරෙනවා, දැන් මම පදින්නේ djebel 200 dual sport bබයික් එකක් දැන් ගන්න ඉන්නේ 250cc d tracker or honda xr එකක් බයික් එක හොදට පුරුදු වුනාම බුදු sure, දැන් යන්නේ වලවල් වලින් 60 ට විතර off road 70 යනවා,











)