ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    ඉතිං එහෙම බැලන්ස් එකක් ගන්ඩ 400cc හරි ඊට වැඩි එන්ජිමක් හරි අමුණන්ඩම ඕනද ?
    අඩු එන්ජිං ධාරිතාවයකින් සේෆ්ටියක් නැද්ද ? එහෙම බයික් එයාල හදන්නෙ නැද්ද ?

    ඔච්චර සයිස් එන්ජිං තියෙන බයික් අරං, ඉතිං අපිට 100 ට වත් යන්ඩ බෑනෙ..
    ඕනෙම නං ඉතිං ඇක්සලරේට් කරල එක එකාව ටක් ගාල ඕවර් ටේක් කරන්ඩ පුලුවං.. :P

    උබට මම මගේ කතාව කියන්නම්, 2010 දී මට ct100 විතරයි පදින්න පුළුවන් උපරිම hornet cb400 trail දකිනකොටත් බයයි, පුරුදු නැති නිසා බයික් එක මාර බරයි handle කරන්න අමාරුයි කියලා තේරෙනවා, දැන් මම පදින්නේ djebel 200 dual sport bබයික් එකක් දැන් ගන්න ඉන්නේ 250cc d tracker or honda xr එකක් බයික් එක හොදට පුරුදු වුනාම බුදු sure, දැන් යන්නේ වලවල් වලින් 60 ට විතර off road 70 යනවා,
     
    • Like
    Reactions: AnuradhaRa
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගෙදරට වෙලා ඉඳපන් පුතේ . . .

    අණක් ගුණක් නැති බයික්කාරයෝ යනවා එහෙට මෙහෙට... උන් මරාගෙන මැරෙන්න ඉඩ තියෙනවා...:shocked::shocked:
    සද්දන්ත සයිස් ලේලන්ඩ්, ටාටා ලොරි,බස් යනවා එහෙට මෙහෙට... යටකරගෙන යන්න ඉඩ තියෙනවා...:shocked::shocked:
    ලොකු ලොක්කෝ යන ලෑන්ඩ් කෘසර්,මොන්ටෙරෝ,ඉවොක් යනවා එහෙට මෙහෙට... යටකරගෙන යන්න ඉඩ තියෙනවා... උබ මැරුණට ආයෙම හැරිලා බලන එකක් නෑ යට උනේ මොකාද කියල...:shocked::shocked:
    PSD එකේ ඩිපෙන්ඩර් යනවා... උන් වැරැද්ද කරලා, උබව මරලා, උබේ පිටම වැරැද්ද පටවයි...:shocked::shocked:
    මෙගා සයිස් ටෙන් වීලර් යනවා කන්ටේනර් පෙට්ටි අරන්... උබව පේන්නේ නැතිව යටවෙලා මැරෙයි... නැති උනොත් අර කන්ටේනර් පෙට්ටියක්වත් පෙරලෙයි ඇඟ උඩට ... Final Destination ! ! ! :shocked::shocked:
    ඇම්මට STI, EVO, RX8, GT86, BRZ, R35 පදින උන් ඉන්නවා... උබටවත් හිතාගන්න බැරිවෙයි මොකේක වැදිලද මලේ කියල... උඩට ගිහින් දෙයියෝ පස්චාත් මරණ පරීක්ෂනේදී කරනකොට තමා දැන ගන්න වෙන්නේ හැප්පුනේ මොකේද කියල..:shocked::shocked:

    පාරට බහින්න එපා පුතේ... ගෙදර ඉඳපන්... මාරයා හැමතැනම... :no::no::no:

    ගෙදරටත් රේඩාර් සිස්ටම් එකක් ගෙනත් හයි කර ගනින්... ඔය උඩින් යන ප්ලේන් එකක් කඩන් වැටෙන්න ඉඩ තියෙනවා... දැන් කාලේ පයිලට්ලත් ෂුවර් නෑ :shocked::shocked:

    :lol::lol::lol:....පට්ට යකෝ...මට හිනා වෙලාම ඇගට පන නෑ...අපේ රටට පිටසක්වලින් එන්නේ නැත්තෙත් මේ වගේ ටික්රි ලියා ලා නිසා බං...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබට මම මගේ කතාව කියන්නම්, 2010 දී මට ct100 විතරයි පදින්න පුළුවන් උපරිම hornet cb400 trail දකිනකොටත් බයයි, පුරුදු නැති නිසා බයික් එක මාර බරයි handle කරන්න අමාරුයි කියලා තේරෙනවා, දැන් මම පදින්නේ djebel 200 dual sport bබයික් එකක් දැන් ගන්න ඉන්නේ 250cc d tracker or honda xr එකක් බයික් එක හොදට පුරුදු වුනාම බුදු sure, දැන් යන්නේ වලවල් වලින් 60 ට විතර off road 70 යනවා,

    නිකන් වචන නාස්ති කර ගන්න එපා බං..මුන්ට ඕවා කිව්වට ඔළුවට එන්නේ නෑ...එන්නෙම මාරයා විතරයි...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔච්චර සයිස් එන්ජිං තියෙන බයික් අරං, ඉතිං අපිට 100 ට වත් යන්ඩ බෑනෙ..
    ඕනෙම නං ඉතිං ඇක්සලරේට් කරල එක එකාව ටක් ගාල ඕවර් ටේක් කරන්ඩ පුලුවං.. :P

    මෙච්චර සයිස් එන්ජිං තියෙන කාර් අරං, ඉතිං අපිට 100 ට වත් යන්ඩ බෑනෙ..
    ඕනෙම නං ඉතිං ඇක්සලරේට් කරල එක එකාව ටක් ගාල ඕවර් ටේක් කරන්ඩ පුලුවං..

    මරුටිය 800,
    විට්ස් එක 1300,
    කොරොල්ල එක 1500,
    බ්ලු බර්ඩ් එක 2000,
    ඉවෝ එක 2000 ටර්බෝ,
    ප්‍රාඩෝ එක 2700,
    R35 එක 3600 Twin Turbo,
    ලෑන්ඩ් කෘෂර් එක 4500 V8,
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there

    කතා පොඩ්ඩ අංක 1

    මාගේ මිතුරෙකුගේ බාල සහෝදරයා ස්කූටරයක් මිලදීගන්නා ලදී. ස්කූටරයගැන මිතුරාගේ සහෝදරයාගේ හෙන වර්ණනාවය. බයික් එක මෙහෙමයි අරමයි. මහා ටෝක්ස් ගොඩකි. මා ස්කූටර් වලට කැමති නැති බව දන්නා ඔහු බයික් සහ ස්කූටර සසඳමින් මහා විග්‍රහයක් කරයි. "ඕකේ එන්ජින් capacity එක කීයද?" මම ඇසුවෙමි. ටික වෙලාවක් කල්පනා කෙරු ඔහු මේක 140CC කියා පිළිතුරු දුන්නේය. 140CC බයික් කවදාවත් අසා නොතිබූ මා නැවතත් ඇසුවේ 150CC හෝ 125CC ද කියාය. නැත. මෙය 140ක් බව ඔහු එකහෙලා කියා සිටි. "ඔයා කොහොමද මේක 140 කියලා දන්නේ? පොතේ එහෙමද තියෙන්නේ?" මම නැවතත් ඇසුවෙමි. "පිස්සුද අයියේ ඕක මොකටද පොතෙන් බලන්නේ කෙලින්ම මීටරෙන් බලන්න පුළුවන්නේ". :shocked::shocked::shocked: "ඒ කොහොමද ඒ?" නැවතත් මගෙන් පැණයක්. "අය්යෝ ඔයා ඕකවත් දන්නේ නැද්ද? මේකේ මීටරේ උපරිම තියෙන්නේ 140 නේ අයියේ.
     
    • Like
    Reactions: Yahapala_Naya

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මෙච්චර සයිස් එන්ජිං තියෙන කාර් අරං, ඉතිං අපිට 100 ට වත් යන්ඩ බෑනෙ..
    ඕනෙම නං ඉතිං ඇක්සලරේට් කරල එක එකාව ටක් ගාල ඕවර් ටේක් කරන්ඩ පුලුවං..

    මරුටිය 800,
    විට්ස් එක 1300,
    කොරොල්ල එක 1500,
    බ්ලු බර්ඩ් එක 2000,
    ඉවෝ එක 2000 ටර්බෝ,
    ප්‍රාඩෝ එක 2700,
    R35 එක 3600 Twin Turbo,
    ලෑන්ඩ් කෘෂර් එක 4500 V8,

    :sorry::sorry::sorry:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    බයික් පදින හැමෝම මැරෙන්නෙ නැහැ. මේකේ ඉන්න බයික් එකක් ජීවිතේට පැදලා නැති(පැදලා වගේ කයිවාරු ගහන) scooty නංගිලට කියන්න තියෙන්නේ HighEnd බයික් එකක් පැදලා නැත්තන් කට වහන් ඉඳපන්. බයික් එකක engine capacity එකෙන් මරණයක් වෙන්නේ නැහැ. :dull::dull:

    හොඳම උදාහරණෙ ගිය සෙනසුරදා මගේ යාලුවෙක් මරුන FZ එකක ගිහින් මහා රෑ. Honda CRV එකක හැපිලා තිබ්බේ. බයික් එක චප්ප වෙලා. FZ කියන්නේ highend ද? :oo::oo: ඊයේ තමයි funeral එක තිබ්බේ දුකේ බෑ ඔයී.:sorry::sorry: කොහොම උනත් බයික් එකක් පදිද්දී තමන්ගේ අතේ විතෙරක් නෙවෙයි පදින එකාගේ ජිවිතේ තීරණය වෙන්නේ. උඹේ නිකන් හිතපන් CT100 එකක යද්දී යට කරන ගියොත් ලොරියකින්? මැරෙන්නේ නැද්ද? මැරෙන්නේ නැති වෙයි ලොකු පිනක් තියෙනවනන් බේරෙයි . නැත්තන් එතනමයි. :no::no:

    කොහොම උනත් බයික් පදින යාලුවෝ පරිස්සමට පදපල්ලා. :dull::dull: මට බයික් තහනං කරලා තියෙන්නේ ගෙදරින් මගේ අතින් බයික් එක හප්පුනට පස්සේ. කෑල්ලත් බර බරේ බයික් පදිනවට. එත් ඉතින් හොරාට පදිනවා තවම. ;);)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හරි දැං කියපල්ලකො ඉන්දියන් බයික්වල නැති, ඕවයෙ තියෙන විශේෂ දේවල් මොනාද ?
    හයියෙන් ගිහිල්ල ටං ගාල බ්‍රේක් ගහල නවත්තන්ඩ පුලුවන්.. තව ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මට සමාවෙයන් උබත් එක්ක තර්ක කලාට.... උබෙන් වැටුනු කදුලු බිදක් ගානේ මට වන්දි ගෙවන්න වෙයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඉතිං එහෙම බැලන්ස් එකක් ගන්ඩ 400cc හරි ඊට වැඩි එන්ජිමක් හරි අමුණන්ඩම ඕනද ?
    අඩු එන්ජිං ධාරිතාවයකින් සේෆ්ටියක් නැද්ද ? එහෙම බයික් එයාල හදන්නෙ නැද්ද ?

    :lol::lol::lol::lol::lol:

    යමහා සිලින්ඩර් 4 එන පොඩිම බයික් එකත් 600CC
    හොන්ඩා දැන් එන පොඩිම එන්ජිම 600CC

    දැන් අහන්න එපා සිලින්ඩර් 4ක් මොකටද කියල...

    සිලින්ඩර් 2 නැනෝ, සිලින්ඩර් 3 මරුටි තියෙද්දී සිලින්ඩර් 4 වාහන පදින හේතුවම තමා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ජන්තු අයියා;19334339 said:
    ලැමිනේටින්,ෆොටෝ කොපි,ෆැක්ස්,ඊමේල්.....:lol::lol::lol:
    බ්ලූටූත් රේඩියෝ මෙමරිකාඩ් ස්ලෝ මෝශන් වීඩියෝ.. ආ ඒ විතරක්ද ඔඩෝ මීටරේ වැල බලන්න පුලුවන්:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol:

    යමහා සිලින්ඩර් 4 එන පොඩිම බයික් එකත් 600CC
    හොන්ඩා දැන් එන පොඩිම එන්ජිම 600CC

    දැන් අහන්න එපා සිලින්ඩර් 4ක් මොකටද කියල...

    සිලින්ඩර් 2 නැනෝ, සිලින්ඩර් 3 මරුටි තියෙද්දී සිලින්ඩර් 4 වාහන පදින හේතුවම තමා...

    මචන් මට සිංගපූරුවට යන්න ඕනේ. ප්ලේන් එකේ යන්න බයයි හැප්පුනොත් කඩන් වැටුනොත් එහෙම...:sorry::sorry:අනික CC (කන්ටිනියුස් චේම්බර් ගැන දැන් මුන්ට කියල දීපන් නැත්නම් කියයි මේ ccත් නිකන් 100cc වගේ කියල ) ඇන්ජිමුත් පට්ට ලොකුයි. නැවක් සෙට් කරගන්න විදිහක් නැද්ද?:(:(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19334786 said:

    engine_truck.jpg

    නැව් එන්ජින් ඊට වඩා ලොකුයි නේ...

    උඹට යන්න වෙන්නේ නෑ....
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19334814 said:

    වර කුකුලෝ එහෙනම් සීනි කෙසෙල් කදන් ටිකක් කපන්න..... :(:(:(

    29assam4.jpg

    පිස්සුද නානා...

    ඕකේ යද්දී power boat එකක් වත් ඇවිත් වැදුනොත් එහෙම...

    බුදු අම්මෝ... මම නම් ගෙදරින් එලි බහින්නේ නෑ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පිස්සුද නානා...

    ඕකේ යද්දී power boat එකක් වත් ඇවිත් වැදුනොත් එහෙම...

    බුදු අම්මෝ... මම නම් ගෙදරින් එලි බහින්නේ නෑ...
    ගෙදර ඉන්න එක සේෆ් නෑ... පිටසක්වල ජීවීන් පහරදෙන්න ඉඩ තියෙනවා:baffled:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඉතාලියේ සිට කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන එකලස් කරන ලද ලංකාවේ මාර්ගවල ධාවනය කිරීමට තහනම් කර ඇති අධිබල එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි 02 ක් බොරලැස්ස මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (20) මෙම අත්අඩංගුට ගැනීම සිදුකර ඇති අතර එහි දී සැකපිට පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ. යතුරු පැදි දෙකේ වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 20ක් පමණවන බව පොලීසිය සඳහන් කරයි.

    asianmirror

    මුන්ටත් පිස්සුනේ ලක්ෂ 20 ක් දිලා අධ් බලැති තහනම් බයිසිකල් පදින්න:frown:
    ඔය සල්ලි ටිකේ කුඩු ටිකක් ගෙනත් තැපැල් නයින්ටියක ඩිලිවරි පාර දුන්න නම් ලිගල් විදිහට බිසිනස් එකක් කර ගන්න තිබ්බා:P
    (ටිප් එක දුන්න එකාගේ අහවල් එක ඉතින් ස්කුටියක සයිලන්සරේ තමා ඔබන්න ඕන:growl:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේකේ ඉන්න පොන්ටින් සිරියලතාලා මේ ත්‍රෙඩ් එක බලපල්ලා...

    විලි ලැජ්ජයි ඕයි:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1712476

    රත්තරං;19335221 said:
    ලක්ශ දෙකහාමරක් දීලා ඉන්දියන් ස්කූටර් ගන්න කොල්ලො ඉන්න රටේ...:sorry::sorry::lol::lol:

    දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා:lol::lol::lol::lol::lol::lol:

    නැත්නම් මැහුමක් ගෙතුමක් පුරුදු වෙයල්ලා:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    රත්තරං;19335264 said:
    මේකේ ඉන්න පොන්ටින් සිරියලතාලා මේ ත්‍රෙඩ් එක බලපල්ලා...

    විලි ලැජ්ජයි ඕයි:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1712476

    :lol: මේකේ කොමන්ට් කරපු උන්ට චිත්ත කියන්නත් බෑ මේක දැක්කට පස්සේ.
    කෙල්ලෙක් උනත් sportbike එකක් පදින්නේ නැතිවෙන්න හේතුවක් තමයි මේ බවලත්-like
    එවුන්ගේ කටවල් (කෙල්ලෝ sport bike වලට කැමතියි, අඩුම ගානේ curious).
    වෙනසක් ඕනේ බන් :frown: