ධීවරයන් විරෝධතාවක

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මාතර - කොළඹ ප්‍රධාන මාර්ගය ගාල්ල නගරයෙන් අවහිර කර ධීවරයන් විරෝධතාවක.- වාර්තාකරු newsfirst
     
    • Like
    Reactions: Red Soda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කට්ටිය වට්සඇප් වයිබර් ඉමෝ ෆේස්බුක් යාලුවො ගෲප් එක්ක ශෙයා කරන්න. ලොකු රැල්ලක් හදමු මේ පාදඩ කාලකන්නි දේශපාලුවන්ට විරුද්ධව.
     
    • Like
    Reactions: handley

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕවට ආතල් දෙන්න අවොත් නම් මිරිහානේ වගේ නෙවෙයි. ආයිත් කුට්ටි මාළු තමයි.
    මීගමුව හලාවත එලියට ගන්න ඕනි ඉක්මනට
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මයේ ඉරෝසන් අය්ය්යේ යනවා නම් යන්න. මම වහනයකුත් දෙන්නම්. ඔය දිවරයෝ කියන්නේ මේලෝ රහක් ඇති අය නෙමේ. ගිහින් පොඩි විරොදයක් දාලා එන්න අය්යේ
     
    • Haha
    Reactions: asankadinesg