මාතර - කොළඹ ප්රධාන මාර්ගය ගාල්ල නගරයෙන් අවහිර කර ධීවරයන් විරෝධතාවක.- වාර්තාකරු newsfirst
handley Well-known member Jun 24, 2018 7,303 10,162 113 Apr 1, 2022 #1 මාතර - කොළඹ ප්රධාන මාර්ගය ගාල්ල නගරයෙන් අවහිර කර ධීවරයන් විරෝධතාවක.- වාර්තාකරු newsfirst Reactions: Red Soda
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Apr 1, 2022 #2 ඒ ගමන නම් මන්නා පාර.. Reactions: handley
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Apr 1, 2022 #3 මීගමුව හලාවත කොහොමද Reactions: handley
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Apr 1, 2022 #4 Athal aathal athal What should be happend is happening now. Reactions: Im.Just.a.Fool and handley
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Apr 1, 2022 #5 කට්ටිය වට්සඇප් වයිබර් ඉමෝ ෆේස්බුක් යාලුවො ගෲප් එක්ක ශෙයා කරන්න. ලොකු රැල්ලක් හදමු මේ පාදඩ කාලකන්නි දේශපාලුවන්ට විරුද්ධව. Reactions: handley
කට්ටිය වට්සඇප් වයිබර් ඉමෝ ෆේස්බුක් යාලුවො ගෲප් එක්ක ශෙයා කරන්න. ලොකු රැල්ලක් හදමු මේ පාදඩ කාලකන්නි දේශපාලුවන්ට විරුද්ධව.
dilann Well-known member Jul 6, 2018 67,340 166,694 113 එකමත් එක රටක Apr 1, 2022 #6 ඕවට ආතල් දෙන්න අවොත් නම් මිරිහානේ වගේ නෙවෙයි. ආයිත් කුට්ටි මාළු තමයි. Reactions: asankadinesg, Red Soda, HAneo and 1 other person
handley Well-known member Jun 24, 2018 7,303 10,162 113 Apr 1, 2022 #7 At this rate rajapaksa’s will be in Maldives by Monday
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Apr 1, 2022 #8 dilann said: ඕවට ආතල් දෙන්න අවොත් නම් මිරිහානේ වගේ නෙවෙයි. ආයිත් කුට්ටි මාළු තමයි. Click to expand... මීගමුව හලාවත එලියට ගන්න ඕනි ඉක්මනට
dilann said: ඕවට ආතල් දෙන්න අවොත් නම් මිරිහානේ වගේ නෙවෙයි. ආයිත් කුට්ටි මාළු තමයි. Click to expand... මීගමුව හලාවත එලියට ගන්න ඕනි ඉක්මනට
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Apr 1, 2022 #9 මයේ ඉරෝසන් අය්ය්යේ යනවා නම් යන්න. මම වහනයකුත් දෙන්නම්. ඔය දිවරයෝ කියන්නේ මේලෝ රහක් ඇති අය නෙමේ. ගිහින් පොඩි විරොදයක් දාලා එන්න අය්යේ Reactions: asankadinesg
මයේ ඉරෝසන් අය්ය්යේ යනවා නම් යන්න. මම වහනයකුත් දෙන්නම්. ඔය දිවරයෝ කියන්නේ මේලෝ රහක් ඇති අය නෙමේ. ගිහින් පොඩි විරොදයක් දාලා එන්න අය්යේ
M Master malli Well-known member Jun 4, 2018 10,965 10,572 113 ආශික්ලන්තෙ Apr 1, 2022 #11 3 wenidata kalin film eka release krla
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Apr 1, 2022 #12 erozan said: පොටෝ නැතෙයි Click to expand... අමෝ අමෝ ..