ධීවර ඇමැති තනතුරින් ඉවතට

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ධීවර ඇමැති තනතුරින් ඉවතට

    දකුණු පළාත් සභාවේ ධීවර ඇමැති ඩී වී උපුල් එම තනතුරින් ඉවත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පළාත් සභා මන්ත්‍රී එච් ඩබ්ලිව් ගුණසේකර පත් කළේය.
    ගුණසේකර මහතා හම්බන්තොට පළාත් සභාව නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය.
    අද දහවල් යෙදුණු සුබ මොහොතින් ගුණසේකර මහතා පත්වීම් ලැබීය.
    පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සාමාජිකයන්ට ගල් ගසා මරණ බවට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ උපුල් මහතා ඇප පිට සිටියි.

    0143.jpg


    https://youtu.be/r5FoblIWUBI[/URඑna

    More info: [URL="https://www.google.lk/search?q=%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A&oq=%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A&aqs=chrome..69i57&sourceid=chrome&ie=UTF-8#q=%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A&start=0"]https://www.google.lk/search?q=%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A&oq=%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A&aqs=chrome..69i57&sourceid=chrome&ie=UTF-8#q=%E0%B6%A9%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A&start=0
     
    Last edited:

    Similar threads