ධූරයෙන් ඉල්ලා අස් වෙන්නේ නෑ -අගමැති මහින්ද

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1604223228_Mahinda_Rajapaksa_____AP.jpg


    තමන් කිසිසේත්ම අගමැති ධූරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු සහ පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් හමුවේ පවසා තිබෙන බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

    https://liveat8.lk/ධූරයෙන්-ඉල්ලා-අස්-වෙන්නේ/
     
    • Like
    • Angry
    Reactions: deanXX and U-tag

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕකව 2015 ගෙදර පන්නලත් ඒ අස්සෙත් අගමැති වෙන්න බැලුවා හොර පාරෙන් ඇවිත්.. එහෙම එකා තුන්සීයක් මරලා බලේ ගත්තේ නම් කලින් ගෙදර යන්න නෙවේ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    ඕකව 2015 ගෙදර පන්නලත් ඒ අස්සෙත් අගමැති වෙන්න බැලුවා හොර පාරෙන් ඇවිත්.. එහෙම එකා තුන්සීයක් මරලා බලේ ගත්තේ නම් කලින් ගෙදර යන්න නෙවේ
    කොහොමද උබල 2015 ඇනගත්ත විධිය සාලාවත් පුපුරුවාගෙන...තවපොඩ්ඩෙන් . තම්බි උබලගෙ දුවලත් දූෂණය කරල
     
    • Like
    Reactions: deanXX

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔන්න අස් වෙලාලු. දැන් ආවා call එක
    ‘කවුරු කිව්වත් යන්නේ නෑ: පුළුවන් නම් යවන්න‘

    එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    " කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න" යැයිද ඔහු සඳහන් කළේය.

    අගමැතිවරයා මෙසේ පැවසුවේ මැති ඇමැතිවරුන් සහ පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරුන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී අද (26) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

    https://www.lankadeepa.lk/news/‘කවුරු-කිව්වත්-යන්නේ-නෑ:-පුළුවන්-නම්-යවන්න‘/101-612088
     
    • Angry
    Reactions: deanXX

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 168843

    තමන් කිසිසේත්ම අගමැති ධූරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු සහ පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් හමුවේ පවසා තිබෙන බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

    https://liveat8.lk/ධූරයෙන්-ඉල්ලා-අස්-වෙන්නේ/
    කින්ග්ස්ලි ගේ උපදෙස් මත වෙන්න ඇති. මු හිතන්නේ තාම මේ කරන අරගලේ එපා වෙයි කියල මු මෙහෙම කිව්වම. ගෝල ෆේස් එකේ විදුලි බලාගාර හිටන් ගහගෙන ඉන්නේ කහනවට නෙමේ. ඕකෙන් වෙන්නේ ඉන්න උන්ගේ මොරාල් එක තව වැඩි වෙන එක.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔය මළ පෙරේතයා යන්නේ නෑ. මැරිලත් හොල්මන් කර කර ඉඳි. මෙච්චර බල පෙරේතකමක්.
    මැරිලත් හොල්මන් කර කර ඉඳි.
    mek nam 100% 200k sure ඉලග අරලිගහ මැදරට එන එකාට සොරි
     
    • Haha
    Reactions: Srilankan1

    Similar threads