තවත් සුලු මොහොතකින් විශේෂ ප්‍රකාශක් සිදු කරමින් මෙම හදිසි තීරණය දැනුම් දීමට කටයුතු සුදානම් වෙමින් ඇත. මේ වන විට සියලු මාධ්‍ය අංශ සාමාජිකයන් මන්දිරයට කැදවා ඇත. විශේෂ ගුවන් යානාවක්ද සූදානම් කර ඇති බවට තොරුතුරු වාර්ථා වේ. රට තුල ඇතිව තිබෙන තත්වය හේතුවෙන් සහ දිවයින පුරා ජනතාව කොලඔට පැමිණීම හේතුවෙන් නන්දසෙන මහතා ජනාදිපති ධූරයෛන් සමුගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව තම ධූර කාලය තවත් වසර කිහිපයකින් නිම වීමෙන් අනතුරුව ජනාදිපති දූරයෙන් සමු ගැනීමට ඒ මහතා තීරණය කර තිබේ.
කොලඔ පැමිණි බන්ඩන් අතරමන් නොවී නැවත ගම් බිම් බලා පිටිත්ව යන ලෙසද ඒ මහතා ඉල්ලා සිටී.
විනීතව ඔබේ මතය ප්‍රකාශ කරන්න. අසභ්‍ය වචන වලට එලෙසම පිලිතුරු ලබා දේ.
ඒ අනුව තම ධූර කාලය තවත් වසර කිහිපයකින් නිම වීමෙන් අනතුරුව ජනාදිපති දූරයෙන් සමු ගැනීමට ඒ මහතා තීරණය කර තිබේ.
කොලඔ පැමිණි බන්ඩන් අතරමන් නොවී නැවත ගම් බිම් බලා පිටිත්ව යන ලෙසද ඒ මහතා ඉල්ලා සිටී.විනීතව ඔබේ මතය ප්‍රකාශ කරන්න. අසභ්‍ය වචන වලට එලෙසම පිලිතුරු ලබා දේ.
Last edited: