@AnuradhaRa = @tin_kiri = @Avast0 some other Threadsඅපිට කිසි වියදමක් ගියෙ නෑ
කලුබෝවිල ඉස්පිරිතාලෙ කෙරුවෙ
නංගි ස්ටාෆ් හින්දත් එයාලගෙ මැඩම් එහෙම ගොඩක් උදවු කෙරුව මේක නොමිලේ කරගන්න
නංගිට දැං වයස 38 යි
මේ ජොයින්ට් එක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද මචංල, අවුරුදු 20 ක්වත්
ඔපරේෂන් එක කෙරුවෙ ඉනෙන් පහළ හිරි වට්ටල![]()
https://elakiri.com/threads/නරක-මිනිස්සු-හොදයි-කියල-පෙනෙන.2109068/page-3#post-28938136
https://elakiri.com/threads/අනුරාධ-ගෑනියෙක්-ගෙනාවට-පස්සේ-වැටෙන-ත්රෙඩ්.1994914/page-2#post-28924108
