නංගිගෙ ඔපරේෂන් එක කෙරුව

priyade

Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    අපිට කිසි වියදමක් ගියෙ නෑ
    කලුබෝවිල ඉස්පිරිතාලෙ කෙරුවෙ
    නංගි ස්ටාෆ් හින්දත් එයාලගෙ මැඩම් එහෙම ගොඩක් උදවු කෙරුව මේක නොමිලේ කරගන්න

    නංගිට දැං වයස 38 යි
    මේ ජොයින්ට් එක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද මචංල, අවුරුදු 20 ක්වත් :cry:

    ඔපරේෂන් එක කෙරුවෙ ඉනෙන් පහළ හිරි වට්ටල :sorry:
    @AnuradhaRa = @tin_kiri = @Avast0 some other Threads

    https://elakiri.com/threads/නරක-මිනිස්සු-හොදයි-කියල-පෙනෙන.2109068/page-3#post-28938136

    https://elakiri.com/threads/අනුරාධ-ගෑනියෙක්-ගෙනාවට-පස්සේ-වැටෙන-ත්‍රෙඩ්.1994914/page-2#post-28924108