නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න &#3510

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අනේ මන්දා බං මොනා කියන්නද කියලා.. කෙල්ලොන්ගෙ මෝඩකම නෙමෙයි.. උන් වැඩිය හිතන්නෙ නැති එකයි වැරැද්ද.. දෙයක් තේරුම් ගන්නෙ හුඟක් පරක්කු වෙලා.. එතකොට ඉතිං කෙලවිලා ඉවරයි..

ගෑහැණු, පටුන බලති, පිටු නොබලති කියන්නෙ ඒකනේ..

ඒ වුණාට බහුතරයක් කෙල්ලො කපටියි බං.. කැ# වේසියො ඉන්නෙ.. :frown:
:growl::growl::growl::growl: තූ කොහේහරි බැලුවොත් උඹ සාරියක් බදාගෙන අඬනව:growl::growl::growl::growl:

නැහැ බං.. මං ඒකිව නැති කරගත්තා.. මගේම වරදින්.. ඒකි මට එහෙම කරන්නෑ ලොවෙත්.. ඒකි කෝටිපතියෙක්ගෙ දුවෙක් නිසා මං පොඩ්ඩක් බය වුනා මුලින්.. ඒත් පස්සෙ බොසයි, බොසාගෙ වයිෆුයිත් කැමතියි කියලා මට දැනුණා.. ඒපාර මං බය වුණා මුන් මොකෝ උන්ගෙ යටතෙ වැඩ කරන එකෙක්ට දුව දෙන්න හදන්නෙ කියලා.. මෙච්චර සල්ලි තිබිලත්.. ඉතිං නිතරම මං ඒකිව මඟහැරියා.. පස්සෙ ඉතිං ඒකිටම එපා වුණා.. ඇයි බං කොල්ලො හොයාගන්න බැරිවයෑ ඒකිට.. මට මේ තරම් බාල්දු වෙන්නෙ මොකටද කියලා ඒකිට හිතෙන්න ඇති.. ඔන්න මං කරපු මෝඩකම.. දැන් සෑහෙන ආඩම්බරයක් දැනෙනවා..:lol:
:lol::lol:පුක තමයි දැනෙන්නෙ:lol::lol:ගෑනුන්ට ලොකුකම් පාලා ගියාට පස්සෙ වැලපෙනව. කෙල්ල කැමතියි වගේ නම් කෙල්ලට කොල්ලෙකුත් නැත්නම් උඹ මොන කවර පයන්නක්ද කලේ? :growl:පන්ඩිතකම් කරන්න ගිහින් වැඩේ හත්පොලේ ගාගෙන.:lol::lol:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හොඳ thread එකක් මචන්... TFS (+)

මගේ අදහස අනුව.....

කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් කොච්චර ආදරේ කලත් ටිකක් මොලේ කල්පනා කරන්න ඕන, ටිකක් කපටි වෙන්නත් ඕන. නැත්තම් බෑ. ආදරෙයි කියලා මුළු බොක්කම එලියට දාලා හරියන්නේ නෑ! කෙල්ලෝ උනත් කොල්ලෝ උනත්. මම කියන එක හරි කියලා සබ්බුව කාපු එවුන් නම් දන්නවා ඇති!

කෙල්ලට ආදරේ නම් කවදාවත් nude photos ගන්න එපා. ඒවා කොච්චර ආරක්ෂාකාරීව තියාගන්නවා කියලා හිතාන හිටියත් ඒ ඒ හැම ක්‍රමේම මොනාහරි දුර්වල තාවයක් නිසා ඒවා පිට වෙන්න පුළුවන්. මනුස්සයෙක්ගේ ජිවිතයක් කාලකන්නි වෙන්න පුළුවන්.

ඒ වගේම කෙල්ලෝ උනාම, කොල්ලට කොච්චර ආදරේ උනත් තමන්ගේ nude pics ගන්න, ළඟ තියාගන්න කොල්ලට ඉඩදෙන්න එපා. ඒවා out වෙන්න පුළුවන් බව එයාට කියන්න. ආදරේ කියන්නේ ඕකට නෙවේ නේ. ඒ බව කොල්ලට ගැටුමකින් තොරව තේරුම් කරලා දෙන්න.

කොච්චර ආදරේ උනත් තමන්ගේ ආරක්ෂාව, නම්බුව, මුදල්, දේපල රැක ගන්න කෙල්ලොත්, කොල්ලොත් යම්තාක් දුරට කපටි වෙන්න ඕන. නැතුව බෑ. හැම දේම සදාකල් නෑ නේ. ඒ නිසා මේවා නැතිවෙන්න පුළුවන් බවත් හිතන්න. එතකොට මොකද කරන්නේ කියලාත් හිතාගෙනම කරන දේවල් කරන්න.
 

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
උබ වගේ කොල්ලෝ හරි අඩුයි මචන්, උබල වගේ උන් ලබන්න කෙල්ලෝ පින් කරල තියෙන්න ඕන. උබේ කෙල්ල වගේ කෙල්ලොත් අඩුයි , මගේ පලවෙනි ලව් එක විනාස කරගත්ත මම ඕව නිසා (පෙට්ටිය කැඩුවේ නෑ)
මට ඒකෙන් පස්සේ ලව් කරන්නවත් හිතෙන්නේ නෑ.
ඒක නිසා මට කටක් ඇරල කියන්න බෑ කෙල්ලෝ විතරක් වැරදී කියල. මොකද මම දන්නව ඒ කෙල්ල මාත් එක්ක ආවේ මට තියන ආදරේට, මමත් ඒකිට බොරුවක් කරේ නෑ හැබැයි, එක නතර උනා වෙන හේතු නිසා.
කෙල්ලෙක් උනාම cautious වෙන්න ඕන මචන් අනිව ඒක ඇත්ත, අරූ හොරෙක් නිසා. ඒත් සමහරු ඉන්නව සිරාවට ලව් කරල පස්සේ කෙල උනාම කෙල්ලගේ ඒව එලියට දාන උන්.
cautious වෙනව කියල කෙල්ලට අරූට අතින් අල්ලන්නවත් නොදී ඉන්නත් බෑනේ බන්. අනේ මන්ද.
හැබැයි පොටෝ වගේ ඉල්ලනව නම් අනිව හොද කෙල්ලෙක් යවන්නේ නෑ, එහෙම ඉල්ලන කොල්ලත් මහම මහ කාලකන්නියෙක්

kohomath bn affair ekak tikak dura yaddi sex ona wenawa,sex chat daanawa(oka step by step wenne :rofl:)... me loke hemadema kalu-sudu nane bn...thamange limit eke indan sathutu wenawa nam kaatawath dukak ne:)
 

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
හොඳ thread එකක් මචන්... TFS (+)

මගේ අදහස අනුව.....

කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් කොච්චර ආදරේ කලත් ටිකක් මොලේ කල්පනා කරන්න ඕන, ටිකක් කපටි වෙන්නත් ඕන. නැත්තම් බෑ. ආදරෙයි කියලා මුළු බොක්කම එලියට දාලා හරියන්නේ නෑ! කෙල්ලෝ උනත් කොල්ලෝ උනත්. මම කියන එක හරි කියලා සබ්බුව කාපු එවුන් නම් දන්නවා ඇති!

කෙල්ලට ආදරේ නම් කවදාවත් nude photos ගන්න එපා. ඒවා කොච්චර ආරක්ෂාකාරීව තියාගන්නවා කියලා හිතාන හිටියත් ඒ ඒ හැම ක්‍රමේම මොනාහරි දුර්වල තාවයක් නිසා ඒවා පිට වෙන්න පුළුවන්. මනුස්සයෙක්ගේ ජිවිතයක් කාලකන්නි වෙන්න පුළුවන්.

ඒ වගේම කෙල්ලෝ උනාම, කොල්ලට කොච්චර ආදරේ උනත් තමන්ගේ nude pics ගන්න, ළඟ තියාගන්න කොල්ලට ඉඩදෙන්න එපා. ඒවා out වෙන්න පුළුවන් බව එයාට කියන්න. ආදරේ කියන්නේ ඕකට නෙවේ නේ. ඒ බව කොල්ලට ගැටුමකින් තොරව තේරුම් කරලා දෙන්න.

කොච්චර ආදරේ උනත් තමන්ගේ ආරක්ෂාව, නම්බුව, මුදල්, දේපල රැක ගන්න කෙල්ලොත්, කොල්ලොත් යම්තාක් දුරට කපටි වෙන්න ඕන. නැතුව බෑ. හැම දේම සදාකල් නෑ නේ. ඒ නිසා මේවා නැතිවෙන්න පුළුවන් බවත් හිතන්න. එතකොට මොකද කරන්නේ කියලාත් හිතාගෙනම කරන දේවල් කරන්න.

damn true ban. :):) ආදරේ කියල හැමදේම දෙනවනම් එතන තියෙන්නේ මෝඩකම. හොද කෙල්ලෝ ඉන්නව බන් හොද පවුල් වල අම්මල තාත්තලගේ ආදරේ එක්කම හැදුන උන් , කවදාවත් උන් ඕවට එන්නේ නෑ ලිමිට් එකක් තියාගෙන ඉන්නේ
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
damn true ban. :):) ආදරේ කියල හැමදේම දෙනවනම් එතන තියෙන්නේ මෝඩකම. හොද කෙල්ලෝ ඉන්නව බන් හොද පවුල් වල අම්මල තාත්තලගේ ආදරේ එක්කම හැදුන උන් , කවදාවත් උන් ඕවට එන්නේ නෑ ලිමිට් එකක් තියාගෙන ඉන්නේ
:lol::lol: funny :P:P:P
 

warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    facebook is very dangerous and lethal toy. Do not play with that. You can create social network if it is needed for you. Average person may not need there are other means to make friends. Internet is very dangerous but equally useful tool.
    Do not post any personal information on facebook. It is too public and there is no privacy.
    Do not trust any person meet via this medium. You may create a network with people already known.
    There are worse cases than this but the answer is not to ban it but the self restraint.
    facebook is too hot to touch for most , beware of that
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,602
    6,172
    113
    නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න &#3510

    Facebook.jpg
    ලෝකයේ දියුණුවත් සමගම තාක්ෂණයේදියුණුව මිනිස්සුන්ගේ යහපත මෙන්ම අයහපත සඳහාද භාවිතා කරන අයුරු දක්නට ලැබිම කනගාටුවට කරුණකි. අසත්පුරුෂ මිනිසුන් අද මෙන්ම එදාද ලෝකයේ සිටින්නට ඇත. අද එකිනෙකාට මුණගැසීමට ඇති අවකාශය පුළුල් වීම නිසා රැවටීම් හා වංචාවලට හසුවන ප්‍රමාණයද පෙර කාලයට වඩා වැඩිවී ඇත්තේ පුදුමාකාර ලෙසිනි. මේත් එවැනි කතාවකි. අපි ඇය චන්දිමා ලෙස හඳුන්වමු. ඇගේ නැගණියගේ කතාව ඇගේ වචනවලින්ම අසමු.
    Facebook“මේ කතාව මම කියන්නේත් තවත් මේ රටවල ඉන්න තරුණ ගෑනු ළමයින්ට පාඩමක් නිසාමයි. අපි ලංකාවේ දකුණු පළාතේ අය. අපේ තාත්තා ව්‍යාපාරික කටයුතු කළේ.අම්මා නම් රැකියාවක් කළේ නෑ. ඒත් තාත්තා සාර්ථක ව්‍යාපාරිකයෙක් නිසා අපිට ‍පොඩි කා‍ලේ ඉඳලම කිසිම අග හිඟයක් තිබ්බෙ නෑ. අපේ පවු‍ලේ ගෑනු ළමයින්ම තුන් දෙනෙක්. අපේ පවුලට හිතවත් කෙනෙක් ගෙන් ආපු විවාහ යෝජනාවකින් විවාහ වෙලා තමයි මම ඉතාලියට ආවේ.
    මම විවාහ වෙලා ටික කාලෙකින් මගේ දවෛනි නංගිවත් යෝජනාවකින් විවාහ කරලා දුන්නා තාත්තාගේ ඕනේකමට. ඒත් ඒ විවාහේ වැඩිකල් තිබ්බේ නෑ. නංගී ආපහු ගෙදර ආවා. එහෙම ගෙදර ඇවිත් ඉන්නකොට එයා හිටියේ මානසික පීඩනයකින්. මම කතා කළාමත් එයා හැමවෙ‍ලේම කිව්වා. “අනේ අක්කේ මට මෙහෙම ඉන්න බෑ. මිනිස්සු මගේ දිහා බලන්නේ අමුතු විදියට මාව ඉතාලියට ගෙන්න ගන්නකෝ” කියලා. අම්මයි තාත්තයි මේ අදහසට කැමති වුණ නිසා මගේ මහත්තයා දන්න හඳුනන ඉතාලි කෙනෙක්ට කියලා ‍පොඩි නංගීව ඉතාලියට ගෙන්න ගත්තා.
    නංගී ඇවිත් අලුත් ජීවිතයක් පටන් ගත්තේ හරිම සතුටෙන්. එයාට හොඳ රැකියාවකුත් ඉක්මනින් ලැබුණා. එයත් හිටියේ අපේ ගෙදරමයි. මගේ බබා බලාගන්නත් හැමදේටමත් එයා උදව් වෙන නිසා මටත් හරිම පහසුවක් වුණා එයා ඉන්න එක. දැන් තරුණ අය හැමෝම කොම්පියුටර්, දියුණු දුරකතන පාවිච්චියට හරිම ආසයිනේ. නංගිත් ඉතින් ඕවා අරගෙන විනෝදෙන් හිටියා. එයා නිතරම ස්කයිප් එකෙන් ගෙදර අයයි එයාගේ යාළුවොයි එක්ක කතා කරනවා. අපි ඉතින් ඒවා ගැන වැඩියේ හෙව්වේ නෑ. මොකද එයා දැන් වැඩිහිටියෙක්නේ. මම දැනගෙන හිටියා එයා නිතරම ඉන්ටර්නෙට් එකේ ඉන්නවා ඒකෙන් ගොඩක් යාළුවෝ හොයාගෙනත් කියලා.
    මගේ ‍පොඩි නංගී රූමත් කෙනෙක්. එයා ෆේස් බුක් එකෙත් එයාගේ ලස්සන ෆොටෝ දාලා තිබ්බා. අපි හැමෝම ෆේස් බුක් එකේ හිටපු නිසා ඒක මම වැරද්දක් විදියට දැක්කෙත් නෑ. ඔය අතරේ නංගී ටිකක් වෙනස් වෙන්න ගත්තා. එයා ගොඩක් සතුටෙන් ඉන්න ගත්තා. නිතරම හිටියේ කොම්පියුටර් එකේ. කාත් එක්කද ඔයා ඔය තරම් කතා කරන්නේ කියලා ඇහුවම “අයියෝ අක්කේ මේ යාළුවෝ ගොඩක් චැට් කරනවා” කියලා මග ඇරියා. ඒත් මම ටිකක් ඕනේකමින් බැලුවම එක තරුණයෙක් නංගී එක්ක වැඩි සම්බන්ධයක් තියෙනවා කියලා තේරුණ නිසා මම ඒ ගැන ඇහුවම එයා කිව්වා ඒ තරුණයා නංගීට කැමතියි කියනවා කියලා. මේ තරුණයා මැදපෙරදිග රටක සේවය කළේ.
    අපි නංගීට කීවා ඔයාගේ කලින් විවාහය ගැනත් කියලා ඒ තරුණයාට කියන්න අපි එක්ක කතා කරන්න කියලා. නංගී කියපු විදියටම ඒ තරුණයා ස්කයිප් එකෙන් අපිත් එක්ක කතා කළා. ඔහුගේ නම අමිල. ගම කොළඹට
    කිට්ටුව. ගිහින් තියෙන්නේ කොළඹ ජනප්‍රිය පාසලකට. කතාබහෙන් පෙනුමෙන් හරිම වැදගත් විදියක් තමයි අපි දැක්කේ. මැදපෙරදිග ආයතනයක රැකියාවක් කරනවා කියලා ඒ වැඩ කරන ස්ථානයේ ෆොටෝ පවා අපිටත් පෙන්නුවා. කියපු විදියට හොඳ රැකියාවක්. ඒක නිසාම ඔහු උගත් තරුණයෙක් කියලා අපිට තේරුණේ. අපි ඇහුවම නංගිගේ කලින් විවාහය එයාට ප්‍රශ්නයක් නැද්ද කියලා. ඔහු කීවේ “මම ජීවත් වෙන්නේ ගල් යුගයේ නමෛයි අක්කේ” කියලයි.
    ඉතින් ඔය විදියට ඒ දෙන්න ආදරේ කරන්න ගත්තා. නංගී මහ රෑ වෙනකන් ඒ තරුණයා එක්ක ස්කයිප් එකේ කතා කර කර ඉන්නවා අපිට සමහර දවස්වලට ඇහෙනවා. මේ දෙන්නා ලංකාවට එකට ගිහින් එහිදි විවාහ වෙන්න පවා දින කතා කරගෙන හිටියේ. අමිල එයාගේ අම්මගේ දුරකතන අංකය පවා නංගීට දීලා තිබ්බා. නංගිත් ඒ ගෙදර අයටත් කතා කරලා දැන හඳුනාගෙන තිබ්බේ. නංගී හිතන් හිටියේ විවාහයෙන් පස්සේ එයාව ඉතාලියට ගෙන්න ගන්න. ඔහුත් කැමැත්තෙන්ලු හිටියේ ඉතාලි එන්න. ඉතින් අවුරුද්දකට වැඩිකාලයක් මෙයාලගේ ආදරේ ඔහොම ගියා.
    එක දවසක් නංගී පුදුමාකාර දුකකින් අඬ අඬා හිටියා. මම ඇයි කියලා ඇහුවත් කියන්න අදිමදි කළා. පස්සෙ වද කරල ඇහුවම කිව්වා එයා දන්න කෙනෙක් කියලා තියෙනවා අමිල කියන්නේ හොරෙක් බොරුකාරයෙක් හොයලා බලන්න කියලා. අමිල ගෑනු එක්ක යාළුවෙලා සල්ලි අරගන්නවලු. බඳිනවා කියලා බොරු කියලා එයාලගෙ ගෙවල් වල පවා යනවලු. එහෙම සිද්ධියක් වුණ කෙනෙක් තමයි මේක කියලා තියෙන්නේ. එයා කිව්වලු මේක ඕනෙ නම් ඔප්පු කරලම පෙන්නම් කියලා. නංගී සෑහෙන්න මානසිකව වින්දා මේක නිසා. අමිල කතා කරත් නංගී වැඩි ඕනේ කමකින් නමෛයි කතා කළේ.
    ටික ටික හොයලා බලද්දි අර ආරංචිය ගෙනාපු කෙනා කියපු දේ හරි. අමිලගේ තවත් සම්බන්ධයක් අපේ අතටම අහුවුණා. ඒ වගේම අපි අපේම නෑයෝ වෙන නංගී කෙනෙක් දාලා අමිලට කතා කරන්න සැලැස්සුවා.
    මේ මනුස්සයා ඒ ළමයටත් කැමතියි ආදරෙයි කියලා තියෙන්නේ පළවෙනි දවසෙමයි. ඒක දැනගත්තට පස්සේ නංගීට පිස්සු හැදුණේ නැති ටික විතරයි. ඊට පස්සේ හොයලා බලද්දි අර වැඩ කරන තැන් අම්මගේ කියලා දුන්න ටෙලිෆෝන් අංක පවා පට්ට පල් බොරු. අපි නොදැනුවත්වම නංගී අමිලට සෑහෙන්න මුදල් දීලා තියෙනවා. අපි ඇහුවා මොනාටද ඒවා ගත්තේ කියලා. එක එක හදිසි ඕනෑකම් කියලා සැරින් සැරේ සල්ලි ඉල්ලගත්තලු. ආපහු දෙන්නම් කියලයි සල්ලි අරන් තියෙන්නේ.
    අමිල කතා කරපු අන්තිම දවසේ නංගී අමිලට හොඳට බැන්නා. අපිත් එයාට හොඳටම දොස් කීවා. අමිල හිනාවෙලා කෝල් එක කට් කරලා ගියා. එදා රෑ නංගීට ෆෝන් එකට මැසේජ් එකක් ආවා ෆේස් බුක් එක බලන්න කියලා. නංගී ෆේස් බුක් එකට ගිහින් දැකපු දෙයින් අපි හැමෝටම අදහා ගන්න බැරුව ගියා. නංගීගේ නමින් තවත් එකවුන්ට් එකක් හදලා ඒකේ නංගීගේ අඩ නිරුවත් ඡායාරූප ගොඩක් දාලා. ඒ මදිවට නංගීගේ දුරකථන අංක පවා දාලා. ඒ ෆොටෝ ඔක්කොම අපිටත් ටැග් කරලා. අපේ නෑයෝ ළඟම යාළුවෝ පවා අමිල දැනගෙන හිටියා. ඒ හැමෝටම ඒ ෆොටෝ ටැග් කරලා.
    නංගී රෑට අමිල එක්ක කතා කරද්දි ඔහු නංගීටත් නොදැනුවත්ම ස්කයිප් එක හරහා එක එක ඡායාරූප අරන්. අපේ නංගී මෙහෙම මෝඩ වැඩක් කරයි කියලා අපි හිතුවේ නෑ. අන්තිමේ නංගී වැසිකිළිවලට දාන්න තියෙන ඇසිඩ් වර්ගයක් බිව්වා. ජීවිතේ නැති කරගන්න හිතාගෙන. අපි ඉක්මනින් රෝහලට ගෙනිච්ච නිසා එයාගේ ජීවිතේ බේරුනා. අපි හැමෝගෙම ෆේස් බුක් එකවුන්ට් වහලා දැම්මා. ආයෙත් අමිල ගැන හොයන්නවත් ‍පොලීසියට කියන්නවත් ගියේ නෑ.
    නංගී දැන් එයාගේ පාඩුවේ ඉන්නවා. ඒත් එයා සමාජයට යන්න හරිම බයයි. එයා කියනවා ඒ ඡායාරූප තව කොහේ කොහේ තියෙනවද දන්නේ නෑනේ කියලා. ඒක නෑ කියන්නත් බෑ. මට මගේ නංගී ගැන හරිම දුකයි. ජීවිතේ දවෛනි පාරටත් එයාට වැරදුණානේ. ආයෙත් කවදාවත් විවාහයක් ඕනේ නෑ කියලා එයා කියනවා. මේ ලෝකේ පිරිමි ගෑනුන්ගේ ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්නේ ගෑනුන්ගේ මෝඩකමයි අහිංසක කමයි
    නිසාද ?
    චන්දිමා අසන පැනයට පිළිතුර කුමක් වුවත් බොහෝ දේ නිසාවෙන් අන්තිමේ බැට කන්නේ කාන්තා පාර්ශ්වය විතරක් වීම නම් කනගාටුවට කරුණකි.


    Lakbima


    මට මේක කියවද්දි පුදුම කලකිරීමක් ඇති උනා අපේ කෙනෙක්ට මෙහෙම දෙයක් උනා නම් කියල. ( හොදට හිටියොත් මෙහෙම වෙන්නේ නෑ තමයි, ඒත් අද ලිංගිකත්වය කියන එක සාමාන්‍ය දෙයක් වේලා ඉස්සර වගේ බදිනකම් ඉන්නේ නෑනේ දැන් ගොඩක් අය ඊට කලින් ඒවට යනව )

    මට හිතුනේ එලකිරි එකේ අපිම වක්‍රව හරි මේවට දායක වෙනව නේද කියල? ලංකාවේ porn industry එකක් නෑ, ඒ කියන්නේ එලියට එන, අපි බෙදාගන්න හැම photo/video එකක්ම මේ වගේ එලියට ආපුව නේද? :(:(
    එලියට දාපු කෙනා වගේම වටේට පතුරවන අපිත් තව කෙනෙක්ගේ ජීවිතයක් අපායක් කරන්න හවුල් වෙනව නේද? :(:(:( (මම හොද එකා වෙනව නෙමේ මචන්ල, මේව කරන කෙල්ලෝ සුද්ද කරන්නෙත් නෑ, ඒත් එහෙම කෙල්ලෝ හොද නෑ, කෙල්ලන්ගේ වැරදී කියන අපි කීදෙනෙක්ම එලකිරි එකේ රූම් යන්න අහල ත්‍රෙඩ් දානවද )
    Bump