නංගියා 02
Posted on 03 May 2012.
Rating: 0.0/7 (0 votes cast)
මේ නංගියා හිටියේ ඇල්විටිගල මහල් නිවාසයේය. එයා එහෙට ආවේ නිකවැරටියෙනි.එයාට දවසක් අහම්බෙකින් වල් කොල්ලෙක් හම්බ වෙනවා ඒ කොල්ලා විපරීත පැටියෙක්. ඌගේ සෙක්ස් උපරිම වල්. ඌ සමහර දවස්වල නංගියාගේ කකුල් සිගරට් කොට වලින් පුච්චලා සතුටු ඌනා. කම්මුලට පහර දුන්නා.blue film පෙන්නලා ඒවා කරන්න කීවා. සිගරට් බලෙන් පෙව්වා. ගංජා ගැස්සෙව්වා. Deep Thoart පාරවල් දැමිමා.අන්තිමට නංගිට පිස්සු හැදීගෙන ආවා.නංගිගේ සහෝදරියක් එයාව මේ වල් කොල්ලගෙන් බෙිරගෙන ඔස්ට්‍රෙිලියාවට ගෙනිච්චා. කෙල්ලව පිස්සන් කොටුවට දාලා මුලින්ම පිස්සු හොද කරලා යහපත් කෙනෙක් කෙරෙවිවා. මුදල් ගෙවලා නවක කන්‍ය පටලයක් සවිකලා. ආයිමත් ගැටවර කෙල්ලෙක් වෙන විදිහ කියලා දෙන පාසලකට යැවිවා.අන්තිමට එයා මේ හැමදේම හොදට ඉගෙන ගත්තා. එයා ප්ලාස්ටික් වුනා.
මේ මෑතකදී ඇය ලංකාවට ඇවිත් සිළුමිණ පත්තරේ දැන්වීමක් දැම්මා.කොළඔ කොල්ලෙක් ඇයව බලන්න ගියා. ඇගේ අතීත ඉතිහාසය ගැන කිසිවක් අලුත් කොල්ලට කීවේ නෑ. ඔවුට අනුව ඇය අහිංසක දයාබර සුන්දර තරුණියක්. ඇය ඔහුව රැවැට්ටුවේ නෑ. අපි අහන්නේ ඇගේ ඉතිහාසය අයිති වෙන්නේ ඉතිහාසයටද? උමතුවටද? කියලයි. ඔහුට අනුව ඇය කන්යවියක්. ලිංගික අත්දැකීම් නැති සබකෝල ස්ත්‍රියක්. ඇය එකම කුණුහරුපයක්වත් දන්නේ නැති. බියර් පොදක්වත් නොබීපු දුම්පානය නොකළ දහම් පාසල් ගිය යෞවනියක්. ඇය ඔහු සමග මෑතකදී තරුපහේ හෝටලයකදී සරණ බන්ධනයට ඇතුල් වුනා. අර වල් කොල්ලගේ අතීතයට සම්බන්ධ කිසිම වලත්තයෙක් ඒ මගුල් ගෙදරට ගියේ නෑ. ඒ වල් කොල්ලා අද කෙටි ච්ත්‍රපට නිර්මාණකරුවෙක්.
ඔබගේ ජීවිතය වරක් වැරදුනොත් එය ආපස්සට ගෙන ගොස් වැරදි තැන නිවරදි නිවරදි කර යළිත් අලුත් ජීවිතයක් පටන් ගත හැක ඒ සදහා කළ යුත්තේ බාහිර දෘඩ තැටියකට සියලු මතකයන් කොපිකර කොම්පියුටරය ෆෝමැටි කිරීමයි. අපගේ කතා නායිකාව එවැනි ෆොර්මැට් වූ චරිතයකි. ඇයට අතීතයක් හෝ ඉතිහාසයක් නැත. ඒ වෙනුවට ඇත්තේ ඇය විසින්ම අලුතින් ප්‍රබන්ධ කළ අතීතයක් සහ ඉතිහාසයක්ය. අවවාදයයි මෙවැනි තරුණියක් එකේදී දැනටමත් ඔබට හමු වී තිබිය හැක.
http://3mana.com
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
http://elakiri.com/forum/showthread.php?t=1424597