නංගිලා සහ පෙට්ටි

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    අනේ බන් කැමති විදිහට කාලා බීලා සෙක්ස් කරල ආතල් එකේ ඉදපන්කො. තව මනුස්සයෙක් රවට්ටන් නැත්තන් එච්චරයිනෙ.
    මොනවද බන් මේ පෙට්ටියි යසෝදරාවොයි හොයන විකාර. තරුණ කාලෙ ගන්න තියෙන ෆන් ගනින් කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත්.
    නිදහසේ ගත කරපන් ජීවිතේ.

    :yes::yes::yes:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    අනේ බන් කැමති විදිහට කාලා බීලා සෙක්ස් කරල ආතල් එකේ ඉදපන්කො. තව මනුස්සයෙක් රවට්ටන් නැත්තන් එච්චරයිනෙ.
    මොනවද බන් මේ පෙට්ටියි යසෝදරාවොයි හොයන විකාර. තරුණ කාලෙ ගන්න තියෙන ෆන් ගනින් කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත්.
    නිදහසේ ගත කරපන් ජීවිතේ.
    ගන්න තියන ආතල් ගනිල්ලා කියන අයියලාම තමා බැන්දට පස්සේ ගෑනිගේ පෙට්ටිය තියනවද බලන්නේ:lol:.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,221
    24,075
    113
    ගන්න තියන ආතල් ගනිල්ලා කියන අයියලාම තමා බැන්දට පස්සේ ගෑනිගේ පෙට්ටිය තියනවද බලන්නේ:lol:.
    මටනන් වැඩක් නෑ ඕවා. අනික අයියල කියන ඒවා අහ අහ ගෑනු ආතල් ගන්න ඕනෙ නෑ. උන් උන්ට කැමති විදිහට ආතල් ගත්තාවෙ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,566
    16,182
    113
    Colombo
    අනේ බන් කැමති විදිහට කාලා බීලා සෙක්ස් කරල ආතල් එකේ ඉදපන්කො. තව මනුස්සයෙක් රවට්ටන් නැත්තන් එච්චරයිනෙ.
    මොනවද බන් මේ පෙට්ටියි යසෝදරාවොයි හොයන විකාර. තරුණ කාලෙ ගන්න තියෙන ෆන් ගනින් කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත්.
    නිදහසේ ගත කරපන් ජීවිතේ.
    :yes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    වේසකම වෙනයි අවංක ආදරේ වෙනයෛ. ඕක ඉතින් ලව් කර්න එකත් දැනගන්න ඕන. අඩුම එන්ගේජ්මන්ට් එක වෙනකන්වත් ඔව්වට අත නොදා ඉන්න.
    ලව් කරන කාලේ ඒස කම් කලේ නැත්නම් කෙල්ලට සාධාරණ බයක්, ප්‍රශ්ණයක් එනවා මූ කොල්ලෙක්ට %න්නයෙක්ද කියලා. ඒක සාධාරණයි හේසාන්. ආයේ එකක් සෙට් උනොත් ඔය තියරියේ නම් ඉන්න එපා. අනිවා දාලා යෑමක් තමයි
     
    • Sad
    Reactions: Heshan Daminda