නංගි” වචනය “බඩුව ” බවට පත් වූයේ කාගේ වරදින්ද ? -&#35

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    මේවා විකාර කතා බොලව් ... ගැහැණු අඩනිරුවතින් හිටියත් (ඉස්සර සමහර කුල වල ගැහැනුන්ට උඩුකය අදින්න තහනම්) කමය උපද්දව නොගන්න බුදුදහමින් පෝෂණය වෙලා හිටිය සිංහලයට පුළුවන් වෙලා තිබ්බ ... දැන් ඉන්න සිංහලයන්ට බුරිය දැක්කම නගිනවා .. මේකට හේතුවක් හොයපල්ලා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,970
    2
    116,090
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තාක්සනේ දියුණු වෙලා ටීවි,පත්තර වල ඉන්න හැමෝම දැන් බඩු වගේ තමා පේන්නෙ..මේකප්,ඇඳුම්-පැලඳුම් දැක්කම මරු කඳ,මරු ^ක කියල තමා කියවෙන්නෙ ඕයි!
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹේ කතාවේ ඇත්තක් තියෙනවා බං, ඒත් බං මට තියෙන ප්‍රශ්නේ, ඇයි උඹ ඒ කතාවට සිංහලයන් ම ඇදලා ගත්තේ කියන එකයි, :rolleyes: අනේ මන්දා බං.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උඩරට කිසිම ගෑණියෙක් තන් දෙක පේන්න ඇන්දේ නෑ. මහනුවර යුගයේදි. තන් පේන විදියට ඇන්දේ, රෝඩී ගෑණූයි. මේක පවා නැවතුනේ පෘතුග්‍රීසින් ආපු නිසයි. පෘතුග්‍රීසින් 1505 දී ලංකාවට බැස්ස ගමන් කරේ තමන්ගේ ක්‍රිස්තියනි දර්මය පදනම් වූ සංස්කෘතිය මිනිස්සුන්ට බලෙන් පටවපු එකයි. මේකේ හැටියට කකුලක් වුනත් පෙන්වන්නේ ගණිකාවක් විතරයි. මේ ගතිය පස්සේ වැඩි වෙලා මහනුවරටත් පැතිරුනා ඉංග්‍රීසි යුගයේදි. මේ සදහා හේතු වුනේ වික්ටෝරියානු යුගයේ බලපෑමයි. වික්ටෝරියානු යුගය කියන්නේ ඉංග්‍රීසින්ගේ වික්ටෝරියා රැජින පාලනය කරපු දවස් වල ආපු සංස්කෘතික බලපෑමටයි. මේ ගෑණී හිටියා 1930 ගණන් වල ඉදලම. එතකොට ලංකාව පාලනය කරපු ඉංග්‍රීසින් තමයි මේ සංස්කෘතිය ලංකාවට ගෙනාවේ. මේක වික්ටෝරියානු සංස්කෘතිය කියන්නේ කතෝලික සහා ක්‍රිස්තියන් ධර්මයන් වල මිශ්‍රණයේ හැදුණු සංස්කෘතියකටයි ඒ වගේම මේකේ යුදෙව් (පරණ තෙස්තමේන්තුවේ) පොඩි මිශ්‍රණයකුත් තිබුනා මේකේ නිසාම තමයි මේ වික්ටෝරියා රැජිණ මොසෙස් කිව්ව විදියට හැම පිරිමි ළමයාම සුන්නත් කරන්න කියලා චාරිත්‍රයක් රට පවුලට හදුන්වලා දුන්නේ මේක ඩයනා තමයි නැවත්වුවේ කොහොම හරි අන්තිමට. මේ සංස්කෘතිය ක්‍රිස්තියානු වගේ නෙවෙයි මේකට ඊටත් එහා ගිය ටිකක් strict සංස්කෘතියක්.

    මේ සංස්කෘතිය හැටියට යම් ගෑණියෙක් කකුලක් පෙන්වනවා නම්, පියයුරු වල Cleavage (හිඩස වගේ කොටස එක කියලා) එක පෙන්වනවා නම් ඒ ගෑණි බඩුවක් හැටියටයි ගණන් ගන්නේ. ඉස්සර එංගලන්තේ White chapel වල ගණිකා මඩම් වල හිටපු ගෑණු ඇන්දේ මේ වගේ ඇග ටිකක් පේන්නයි ඉතින් මේ මතේ ලංකාවටත් ආවා. ඇවිත් මිනිස්සුන්ව Brainwash වෙන්න ගත්තා ඇග පේන්න අදින ගෑණු බඩු කියන ව්දියට. ඇග පේන්න ඇන්දම ඒ ගෑණු බඩුවක් කියන මතේ පැතිරුවා. මේක කල් යනකොට මිනිස්සුන්ගේ ඔළුවට කිදා බහින්න ගත්තා. ඊට පස්සේ අවුරුදු 50 විතර ගියාම මේ මිනිස්සුන්ට කකුලක් දැක්කත් නගින තැනට ඔළුව හැදිලා අවා අන්තිමට.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උඹේ කතාවේ ඇත්තක් තියෙනවා බං, ඒත් බං මට තියෙන ප්‍රශ්නේ, ඇයි උඹ ඒ කතාවට සිංහලයන් ම ඇදලා ගත්තේ කියන එකයි, :rolleyes: අනේ මන්දා බං.

    ඉස්ලාම් එවුන්ට ගෑනු අදින විදිහ ගැන පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා ... ක්‍රිස්තියානි එවුන්ටත් එහෙමය් ... බුදුහාමුදුරුවෝ කියල දුන්නේ ඇදුම් අදින විදිහ බලන්න නෙවි ඇදුම අස්සේ ඉන්න කෙනා ගැන හොයන්න කියල... ගණිකාවන් මහන වෙන එක සමහර කුල වල කාන්තාවෝ අඩනිරුවත් එක පුරාන සිංහලයට බවුද්දයට ප්‍රශ්නයක් උනේ නැත්තේ ඒ නිසය් ... නමුත් අද ඉන්න ඔල්කොට් බවුද්දයට ගෑනු අදින විදිහ ගැන මාරම අවුලක් තියෙනවා .... මෙහෙම ගියොත් මේ රට අරාබියට දෙවෙනි වෙන්නේ නෑ ... අපිට ඕනි බුදුහාමුදුරුවෝ කියල දුන්නු නිදහස් දිවිපැවැත්ම අපේ සොයුරියන්ටත් අරක්ෂකරලා දෙන්න, උන්ට කැමති විදිහට අදින්න දෙන්න ... උන් අදින විදිහට උබේ කාමය අවිස්සෙනවා නම් උඹ හොද බවුද්දයෙක් නෙවි
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උඩරට කිසිම ගෑණියෙක් තන් දෙක පේන්න ඇන්දේ නෑ. මහනුවර යුගයේදි. තන් පේන විදියට ඇන්දේ, රෝඩී ගෑණූයි. මේක පවා නැවතුනේ පෘතුග්‍රීසින් ආපු නිසයි. පෘතුග්‍රීසින් 1505 දී ලංකාවට බැස්ස ගමන් කරේ තමන්ගේ ක්‍රිස්තියනි දර්මය පදනම් වූ සංස්කෘතිය මිනිස්සුන්ට බලෙන් පටවපු එකයි. මේකේ හැටියට කකුලක් වුනත් පෙන්වන්නේ ගණිකාවක් විතරයි. මේ ගතිය පස්සේ වැඩි වෙලා මහනුවරටත් පැතිරුනා ඉංග්‍රීසි යුගයේදි. මේ සදහා හේතු වුනේ වික්ටෝරියානු යුගයේ බලපෑමයි. වික්ටෝරියානු යුගය කියන්නේ ඉංග්‍රීසින්ගේ වික්ටෝරියා රැජින පාලනය කරපු දවස් වල ආපු සංස්කෘතික බලපෑමටයි. මේ ගෑණී හිටියා 1930 ගණන් වල ඉදලම. එතකොට ලංකාව පාලනය කරපු ඉංග්‍රීසින් තමයි මේ සංස්කෘතිය ලංකාවට ගෙනාවේ. මේක වික්ටෝරියානු සංස්කෘතිය කියන්නේ කතෝලික සහා ක්‍රිස්තියන් ධර්මයන් වල මිශ්‍රණයේ හැදුණු සංස්කෘතියකටයි ඒ වගේම මේකේ යුදෙව් (පරණ තෙස්තමේන්තුවේ) පොඩි මිශ්‍රණයකුත් තිබුනා මේකේ නිසාම තමයි මේ වික්ටෝරියා රැජිණ මොසෙස් කිව්ව විදියට හැම පිරිමි ළමයාම සුන්නත් කරන්න කියලා චාරිත්‍රයක් රට පවුලට හදුන්වලා දුන්නේ මේක ඩයනා තමයි නැවත්වුවේ කොහොම හරි අන්තිමට. මේ සංස්කෘතිය ක්‍රිස්තියානු වගේ නෙවෙයි මේකට ඊටත් එහා ගිය ටිකක් strict සංස්කෘතියක්.

    මේ සංස්කෘතිය හැටියට යම් ගෑණියෙක් කකුලක් පෙන්වනවා නම්, පියයුරු වල Cleavage (හිඩස වගේ කොටස එක කියලා) එක පෙන්වනවා නම් ඒ ගෑණි බඩුවක් හැටියටයි ගණන් ගන්නේ. ඉස්සර එංගලන්තේ White chapel වල ගණිකා මඩම් වල හිටපු ගෑණු ඇන්දේ මේ වගේ ඇග ටිකක් පේන්නයි ඉතින් මේ මතේ ලංකාවටත් ආවා. ඇවිත් මිනිස්සුන්ව Brainwash වෙන්න ගත්තා ඇග පේන්න අදින ගෑණු බඩු කියන ව්දියට. ඇග පේන්න ඇන්දම ඒ ගෑණු බඩුවක් කියන මතේ පැතිරුවා. මේක කල් යනකොට මිනිස්සුන්ගේ ඔළුවට කිදා බහින්න ගත්තා. ඊට පස්සේ අවුරුදු 50 විතර ගියාම මේ මිනිස්සුන්ට කකුලක් දැක්කත් නගින තැනට ඔළුව හැදිලා අවා අන්තිමට.

    උඹ කියන කතාව ඇත්ත .. වික්ටෝරියන් යුගේදී තමා මේ විකාර ලංකාවට අවේ ... ඒ කලේ විදිහට ගෑනු දැන් අරාබියේ ඉන්න ගෑනු විදිහට අදින්න ඕනි ,, නැත්තන් වල් ගෑනියක් විදිහට තම සලකන්නේ , මේ කලේ විදිහට ගෑනු බෙල්ලේ ඉදල සපත්තුව දක්වා සම්පුර්ණයෙන්ම වහගෙන හිටියේ (පින්තුර බලන්න) ලංකාව වගේ රටකට මේක කොහොමවත් ගැලපුනේ නෑ .. එන්ගලන්තේ මිනිස්සු මේක විකාරයක් කියල තේරුම් අරන් එතනින් අයින් උනා.. ලංකාවේ අය තාම මේක බදාගෙන දගලනවා
    Classy-Victorian-Dresses.jpg

    ඕකෙන් උනේ ලංකාවේ මිනිස්සුන්ගේ මෝල කුලප්පු වෙච්චි එක ... දැන් ඉතින් බුරියක් තියා කකුලක් දැක්කත් නගිනවා
     
    Last edited:
    Sep 12, 2011
    884
    120
    0
    මට නම් තාම තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා. :dull:

    ඇයි එහෙනම් පිටරටවල් වල අය , ඔය කෙල්ලෙක් කොටට ඇඳගෙන ගියා කියල ඒ දිහා හැරිලා වත් බලන්නේ නැත්තේ? ඒ අයට එක ගානක් නෑනේ? ඒ අය කොටට ඇඳගෙන ගියා කියල කාගේවත් මෝල තද වෙන්නේ නෑනේ?:D
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මහ නිළමේ;14312933 said:

    agreed