උඩරට කිසිම ගෑණියෙක් තන් දෙක පේන්න ඇන්දේ නෑ. මහනුවර යුගයේදි. තන් පේන විදියට ඇන්දේ, රෝඩී ගෑණූයි. මේක පවා නැවතුනේ පෘතුග්රීසින් ආපු නිසයි. පෘතුග්රීසින් 1505 දී ලංකාවට බැස්ස ගමන් කරේ තමන්ගේ ක්රිස්තියනි දර්මය පදනම් වූ සංස්කෘතිය මිනිස්සුන්ට බලෙන් පටවපු එකයි. මේකේ හැටියට කකුලක් වුනත් පෙන්වන්නේ ගණිකාවක් විතරයි. මේ ගතිය පස්සේ වැඩි වෙලා මහනුවරටත් පැතිරුනා ඉංග්රීසි යුගයේදි. මේ සදහා හේතු වුනේ වික්ටෝරියානු යුගයේ බලපෑමයි. වික්ටෝරියානු යුගය කියන්නේ ඉංග්රීසින්ගේ වික්ටෝරියා රැජින පාලනය කරපු දවස් වල ආපු සංස්කෘතික බලපෑමටයි. මේ ගෑණී හිටියා 1930 ගණන් වල ඉදලම. එතකොට ලංකාව පාලනය කරපු ඉංග්රීසින් තමයි මේ සංස්කෘතිය ලංකාවට ගෙනාවේ. මේක වික්ටෝරියානු සංස්කෘතිය කියන්නේ කතෝලික සහා ක්රිස්තියන් ධර්මයන් වල මිශ්රණයේ හැදුණු සංස්කෘතියකටයි ඒ වගේම මේකේ යුදෙව් (පරණ තෙස්තමේන්තුවේ) පොඩි මිශ්රණයකුත් තිබුනා මේකේ නිසාම තමයි මේ වික්ටෝරියා රැජිණ මොසෙස් කිව්ව විදියට හැම පිරිමි ළමයාම සුන්නත් කරන්න කියලා චාරිත්රයක් රට පවුලට හදුන්වලා දුන්නේ මේක ඩයනා තමයි නැවත්වුවේ කොහොම හරි අන්තිමට. මේ සංස්කෘතිය ක්රිස්තියානු වගේ නෙවෙයි මේකට ඊටත් එහා ගිය ටිකක් strict සංස්කෘතියක්.
මේ සංස්කෘතිය හැටියට යම් ගෑණියෙක් කකුලක් පෙන්වනවා නම්, පියයුරු වල Cleavage (හිඩස වගේ කොටස එක කියලා) එක පෙන්වනවා නම් ඒ ගෑණි බඩුවක් හැටියටයි ගණන් ගන්නේ. ඉස්සර එංගලන්තේ White chapel වල ගණිකා මඩම් වල හිටපු ගෑණු ඇන්දේ මේ වගේ ඇග ටිකක් පේන්නයි ඉතින් මේ මතේ ලංකාවටත් ආවා. ඇවිත් මිනිස්සුන්ව Brainwash වෙන්න ගත්තා ඇග පේන්න අදින ගෑණු බඩු කියන ව්දියට. ඇග පේන්න ඇන්දම ඒ ගෑණු බඩුවක් කියන මතේ පැතිරුවා. මේක කල් යනකොට මිනිස්සුන්ගේ ඔළුවට කිදා බහින්න ගත්තා. ඊට පස්සේ අවුරුදු 50 විතර ගියාම මේ මිනිස්සුන්ට කකුලක් දැක්කත් නගින තැනට ඔළුව හැදිලා අවා අන්තිමට.