නංගි කෙනෙක් කියන සින්දුවක්

ThilinaTT

Member
Mar 16, 2009
194
14
0
Ja-ela
මොන උට්ටක්ද ඔයි මේ..? :baffled: :baffled: නොදකික් විතරක් ගෑනුත් එක්ක එපා වෙනවා මේවා දැක්කම. :angry: :angry:
 

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    පොඩි මල්ලි අපේ සීය අන්ත්‍රා උනා අද පාන්දර. උබට දන්වන්න උබේ phone එක වැඩ නෑ. උබට office එකෙ මොන වැඩ තිබ්බත් මෙතන comments කියවලා ආතල් එකක් ගන්න උබ එන බව මම දන්නව. මෙක දැක්ක ගමන් ගමේ එන්න. අවසානෙ අනිද්ද. මීට සුදු අයියා.

    by Harsha Fernando​
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    උඹලාගේ comments කියෙව්වට පස්සේ සින්දුව අහන්න හිත දුන්නෙ නෑ බන්...:no::no::no::no:
    දැන් mute කරලා තියලා youtube එකේ comments කියවනවා :baffled::baffled::baffled:

    මේ වගේ ආතල් එකක් සෙට් කළාට ඔන්න +2 දුන්නා
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    b6smfn.png


    කොහොමද lyrics , සුපිරිම ගනයේ ගීතයක්.:rofl: