නංගි ගාන කීයද

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Issara man colombo class gihin enakota antima bus eka set wenne mehen. eke yanna one tharam kello innawa oya foodcity ehema weda karana kello kawruth ehema karadara karanna yanawa man nam dekala na, dawasak beepu ekek oya wage mokak hari karanna gihin aruta neluwa hodatama bus eke hitapu anik un tika.

    දැන් එහෙම අනුන්ගේ ඒවාට මිනිස්සු අත දාන්නේ නෑ බයට අන්තිමට එකෙක් වත් නෑ අත්දැකීම් ඇත . අවංකව කිවුවොත් මම දැන් ගමනක් ගිහින් එනකොට පාරේ අදුරන එකෙක් හිටියත් දාගෙන එන්නේ නෑ.

    කලින් දාපු අදහස නම් නිකම් දැම්මේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    wili lejjawe ba aye nokaranna ma shot eka hambuwenawa aye bus ekak yanna kiyala ye.

    mn nn kiyanne eka hodai. me lagakadi bus eke load eka nisa mn giye engine eka gawa. magin ekek nagala bus eke madata yanna hadanawa. footboard eke ida tiyenawa. me kariya assatama ringanawa. matat mala me kariya mawat tallu karan assata giya. 5.30 witara ati. office unui cls unui load eka gahala inne. mu gihin issarahama seat eka pitipasse wadi wela hitapu cls kellekta jack ekak gahala minihek uta gahuwa dagena minissu gode:rofl: ara kella adanawa. paw. sara jackak gahala
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    දැන් එහෙම අනුන්ගේ ඒවාට මිනිස්සු අත දාන්නේ නෑ බයට අන්තිමට එකෙක් වත් නෑ අත්දැකීම් ඇත . අවංකව කිවුවොත් මම දැන් ගමනක් ගිහින් එනකොට පාරේ අදුරන එකෙක් හිටියත් දාගෙන එන්නේ නෑ.

    කලින් දාපු අදහස නම් නිකම් දැම්මේ

    ubata gahala wahane aran yayi. natttan mona hari dala 119 kiyayyi:rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ubata gahala wahane aran yayi. natttan mona hari dala 119 kiyayyi:rofl:
    දැන් තියෙන තත්වේ අනුව තමන්ට තමන් පමණයි . උදව් කරන්න ගිහිල්ලා හොදටම කෙලවාගෙන ඉන්නේ පිලිග්න්නවන්ම් පිලිගනින් මම අනුන්ට ණය අරන් දීලා ඒ ණය වාරිකත් දැන් අවුරුද්දක් ගෙවනවා කියලා
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ane manda ithin untath, genu, ammala, nangila, akkala innawa kiyala matak wenne nethuwa athi. Mehe nam oya bus wala moka hari karadarayak karala hari ekek ta ahu unoth nam kelinawa puthe. mama dekka oya wage 3 denek ta kelinawa. eketa dunna foot board eken wetennama.
    ow bn ekanm aththa thama.un kanna vage balanne bn.samahara vita untath e vayase lamai athi

    අනේ පලයන් a/c යන්න :rofl:
    :P
    :D :D
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    අර කාර් එකෙන් ආපු එකා නම් ඇත්තම එකෙක්ද්ද කොහෙද :D:D
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇක්ටින් එකක් වුනත් ඕක තමයි ඇත්ත.රෑට තියා දවල්ටවත් කෙල්ලෙක්ට ගෑනු කෙනෙක්ට තනියෙන් යන්න බැරි රටක්නේ මේක :angry::angry::sorry:

    වචනෙකින් හරි දුශනේ කරන්න බලන අසහන සමාජයක් මේක :angry::dull:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මරුසිරා;22957078 said:
    ඇක්ටින් එකක් වුනත් ඕක තමයි ඇත්ත.රෑට තියා දවල්ටවත් කෙල්ලෙක්ට ගෑනු කෙනෙක්ට තනියෙන් යන්න බැරි රටක්නේ මේක :angry::angry::sorry:

    වචනෙකින් හරි දුශනේ කරන්න බලන අසහන සමාජයක් මේක :angry::dull:

    ape rata witharak nme
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    pissuda bn :D
    mn hithanne indiyave apita vada vadi

    ඉන්දියාවේ වැඩි නිසාම නීතිත් වැඩියිලු.එනිසා ඉන්දියන් ගෑනු පිරිමින්ව බ්ලක්මෙල් කරලා සල්ලි ගන්නවලු .ගොඩක් රේප් කළා කියල පොලසි යන කෙස් බොරුවට පිරිමියගෙන් ගානක් ගන්න දාන එවලු :rofl:

    ඉන්දියාවේ සක්කිලියි අපයි එක සමාන නැ තාමත් ,ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නම් නැ .එත් පාරතොටක යන කෙල්ලෙක් හෝ ගනියෙක්ට උසුළු විසුඋවකින් හෝ අනුම්පදයක් ගොඩක් පිරිමි කරන දෙයක් :angry::sorry:

    හැබැයි එක තමන්ගේ ගෑනිට දුවෙකුට සහෝදරියකට වුන දාට මිනිමරගන්නවා .:angry:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මරුසිරා;22957334 said:

    ehema rape kala kivvama medical report ekakin eka hoyanna puluvan neda
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ehema rape kala kivvama medical report ekakin eka hoyanna puluvan neda

    රේප් කරනවා කියන එක සෙක්ස් විතරක් නෙමේ .වේසි කියල බැන්නත් එක වාචික දුෂණයක් .අනුදැනුමකින් තොරව අතින් ඇල්ලුවත් ශාරීරික හිංසනයක් :cool:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මරුසිරා;22957344 said:
    රේප් කරනවා කියන එක සෙක්ස් විතරක් නෙමේ .වේසි කියල බැන්නත් එක වාචික දුෂණයක් .අනුදැනුමකින් තොරව අතින් ඇල්ලුවත් ශාරීරික හිංසනයක් :cool:
    ethakota gani kochchara kivvath ehema kala kiyala,pirimiya kivvoth kale na kiyala.gani kohomada eka oppu karanne :confused:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ඕකනම් රඟ පෑමක්. ඒ උනාට රෑට පොඩ්ඩක් කොළඹ ඇවිදල බලපන්කො වෙන්නෙ මොකද්ද කියල.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ethakota gani kochchara kivvath ehema kala kiyala,pirimiya kivvoth kale na kiyala.gani kohomada eka oppu karanne :confused:

    ඉන්දියාවෙනම් කෙලින්ම පිරිමියා හිරේ දාල පස්සෙලු ඇත්ත නැතත හොයන්නේ .

    අනික නිකන් හිතපන් පාරේ යැද්දේ එකපාරටම ගෑනියෙක් උබ ඒකිව ඇල්ලුවා රේප් කරන්න හැදුව කියල කෑගහුවොත් මොකද වෙන්නේ ?
    වටේ ඉන්න උන් ඉස්සෙල්ලම කරන්නේ උබට අල්ලන් දෙකක් දෙන එක .ඊට පස්සේ පොලිසි .:rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මරුසිරා;22957344 said:
    රේප් කරනවා කියන එක සෙක්ස් විතරක් නෙමේ .වේසි කියල බැන්නත් එක වාචික දුෂණයක් .අනුදැනුමකින් තොරව අතින් ඇල්ලුවත් ශාරීරික හිංසනයක් :cool:
    baninnath barida bn. oh shit :oo:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඕකනම් රඟ පෑමක්. ඒ උනාට රෑට පොඩ්ඩක් කොළඹ ඇවිදල බලපන්කො වෙන්නෙ මොකද්ද කියල.
    ඔව් බන් රෑට කොළඹ ඔය වගේ තත්වයක් තියෙනවා බන්.මාත් දැකලා තියෙනවා :D
    මරුසිරා;22957412 said:
    ඉන්දියාවෙනම් කෙලින්ම පිරිමියා හිරේ දාල පස්සෙලු ඇත්ත නැතත හොයන්නේ .

    අනික නිකන් හිතපන් පාරේ යැද්දේ එකපාරටම ගෑනියෙක් උබ ඒකිව ඇල්ලුවා රේප් කරන්න හැදුව කියල කෑගහුවොත් මොකද වෙන්නේ ?
    වටේ ඉන්න උන් ඉස්සෙල්ලම කරන්නේ උබට අල්ලන් දෙකක් දෙන එක .ඊට පස්සේ පොලිසි .:rofl:
    ඔව් එක ඇත්ත බන්.එත් බන් දැන් train වල එහෙම ගැනියෙක් කැ ගැහුවත් මිනිස්සුන්ට ගානක් නැති තත්වයක් බන් තියෙන්නේ.

    baninnath barida bn. oh shit :oo:
    නිකන් බනින්න යන්නේ අයි බන් :D