නංගි තව ටිකක් පද්දන්න

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
නංගි තව ටිකක් පද්දන්න

වාරියපොලදී තරුණියක් විසින් තරුණයෙකුට පහර දීමේ සිදුවීමෙන් පසුව එම සිද්ධිය පාදක කර ගනිමින් සමස්තයක් ලෙස සිදුවන කාන්තා හිංසනයට එරෙහිව සමාජ ව්‍යාපාරයක් ගොඩනැගෙමින් පවතියි.මේ සම්බන්දයෙන් වන පළමු තොරතුර ඊයේ හෙළි කෙරුණු අතර එහිදී “ නංගි තව ටිකක් පද්දන්න“ යනුවෙන් සදහන් පුවරුවක් අතැතිව සිටින තරුණියකගේ ඡායාරූපයක් පලවිය.

මෙම ඡායාරූපය ෆේස්බුක් වෙබ් අඩවියෙන් උපුටා ගත් එකක් වන අතර එම ඡායාරූපය මගින් කාන්තා හිංසනයට එරෙහි වීම සදහා ෆේස් බුක් පිටුවක් සහ බ්ලොග් අඩවියක් ද නිර්මාණය වී තිබේ.streetharassmethurts ලෙස නම් කර ඇති මෙම ෆේස් බුක් පිටුව ඊයේ (24)ආරම්භ කර ඇති අතර මේ වනවිට එහි සාමාජික සංඛ්‍යාව 2000 ඉක්මවයි.

මෙම පිටුව හරහා බොහෝ කාන්තාවන් තමන්ට මහා මාර්ගයේදී මුහුණ දෙන්නට සිදුවු හිංසනයන් පැහැදිලි කරනු ලබයි. ඊට අමතරව මහා මාර්ගයේදී කාන්තාව හිංසනයට ලක්කිරීමට එරෙහිව පුවරු සකසා ඒවා ප්‍රදර්ශණය කිරීමේ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක වෙයි.

source http://tinyurl.com/os8xccm
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,680
    5,889
    113
    නීතිය සැමටත් සෑම කෙනාටත් .... වාරියපොළ කුමාරිහාමි අත්අඩංගුවට ... ;);)

    1409119322_6531647_hirunews_wariyapola-girl.jpg

    වාරියපොළ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදුන් තිළිණි අමල්කා කරුණාරත්න නැමැති තරුණිය පොලිසිය අද (27) අත්අඩංගුවට ගත්තා. ඒ, පරීක්ෂණයක් සඳහා වාරියපොළ පොලිසියට අදාළ තරුණිය අද පැමිණි අවස්ථාවේදීයි. කොළඹ ප‍්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන මෙම තරුණියගේ වයස අවුරුදු 21 ක්.

    පසුගිය 16 වැනිදා අදාළ තරුණිය කළ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ පටයක් පසුව කිසියම් පුද්ගලයෙකු අන්තර්ජාලයට මුදාහැර තිබුණා. ඉන් අනතුරුවයි එය රටේ මහත් කතාබහට ලක්වන ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වුණේ.

    මෙම සිදුවීම සමාජජාල වෙබ් අඩවිවල පළවීමත් සමඟ ඊට රටේ විවිධ පුද්ගලයන් විවිධ සටහන් එක්කර තිබුණා. වාරියපොළ කුමාරිහාමි නමින් තරුණියට නමක්ද පටබැඳ තිිබූ අතර, බොහෝ සටහන්වල තිබුණේ ඇයට එරෙහි අදහස්.

    සිද්ධිය තවදුරටත් රටේ කතාබහට ලක්වන විට පසුගිය 25 වැනිදා පහරකෑමට ලක්වු සෙල්වා නැමැති තරුණයා රෝහල් ගතවුණා. ඔහු පැවසුවේ තරුණිය පහරදීම නිසා තමාගේ කණකට ආබාධයක් මතුව ඇති බවයි.

    පෙරේදා දිනයේ අදාළ තරුණිය කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එය විභාග කිරීමටයි අද (27) ඇයට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ.

    Source
    http://www.elakiri.com/forum/showthread.php?t=1631454

    http://www.hirunews.lk/sinhala/90482
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,300

    :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔය පෝස්ටරේ තියෙන විහිලුව මහා ලොකු හැරස්මන්ට් එකක්ද?:rofl:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    අනේ මුන්ගෙ මහ ලොකු harassment එක... මන් ගාවට ආවනම් සුද්ද සිංහලෙන්ම අහගන්න තිබ්බ රෙද්ද harassment :lol: