නංගි පෙන්නා අක්කා දෙන Daraz

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අබාන්ස් එකෙන් ගත්තා බඩු අවා අවුලක් නෑ වොරන්ටි ඔක්කොම එක්ක...
    දරස් එකෙන් ගත්තා ගත්ත හැම බඩුවක් ම ඒ විදිහට තිබ්බා...
    වාසි එකෙන් ගොඩක් කාලෙකට කලින් ගත්තා ඒවත් ආවා..

    අනිත් පොඩි පොඩි කෑම (කීල්ස් සුපර්, glomark) වගේ ඒවත් ඕඩර් කරපු විදිහටම ඇවිල්ලා තියෙනවා මටනම්...
     
    • Like
    Reactions: topkollek

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    ඔය සයිට් එකේ දැන් උනත් බැලුවම මේ වගේ ඇඩ් 10ක් විතර තියනවා. Description බැලුවම BRAND: Universal නැත්නම් Generic
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    එතකොට සෙලර් ඔරිජිනල් කේබල් එකක ෆොටෝ දාන එක හරිද ??
    ගොං කතා කියන්න එපා ජහුටෝ

    චයිනීස් කේබල් එකක් විකුනනවානං හරි විදියට ඒකේ ෆොටෝ එකක් දාලා එහෙම විකුනන්න ඕනේ මේ ත්‍රෙඩ් එකේ නංගි පෙන්නලා අක්කා දෙනවා කියලා දාලා තියෙන්නේ ඒකයි
    අනේ ගොනෝ! මන් කිවුවද Daraz කරපු වැඩේ හරි කතාවක්? සිංහල කියවන්න තේරෙනවද?
    මන් ඇහුවේ ඇපල් නෙවේ කියලා තෙරුම් ගන්න Order කරන්න කලින් බැරි උනාද කියලා විතරයි.

    පිටකොටුවේ Trans Asia Cellular එකට දැන් ගියොත් හරි ඔය පාර අයිනේ කරත්ත වල හරි ඇති original Apple cables රුපියල් 100 ට. ඒවා ඉතින් "Original Apple" කියලා හිතාගෙන අරං යන්නේ උඹ වගේ අම්බරුවෙක් තමයි! 😁
     
    • Haha
    Reactions: SaNDun

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    අනේ ගොනෝ! මන් කිවුවද Daraz කරපු වැඩේ හරි කතාවක්? සිංහල කියවන්න තේරෙනවද?
    මන් ඇහුවේ ඇපල් නෙවේ කියලා තෙරුම් ගන්න Order කරන්න කලින් බැරි උනාද කියලා විතරයි.

    පිටකොටුවේ Trans Asia Cellular එකට දැන් ගියොත් හරි ඔය පාර අයිනේ කරත්ත වල හරි ඇති original Apple cables රුපියල් 100 ට. ඒවා ඉතින් "Original Apple" කියලා හිතාගෙන අරං යන්නේ උඹ වගේ අම්බරුවෙක් තමයි! 😁
    ලොකු අකුරෙන් දාන්න දෙයක් නෑ වේසියේ මං කියන්නේ ඌ කරන වැඩේ වැරදියි කියලා.

    දැක්කම දන්නවා මෙතන හොරයක් යන්නේ කියලා ඔරිජිනල් ඇපල් එක ඔය ගානට එන්නෑ , හරි
    ඒ උනාට ඌ ඔරිජිනල් එකේ ෆොටෝ දාලා වෙන බඩු විකුණන එකට හරි නං ඩරාස් එක වගකියන්න ඕනේ උන්ගේ පැලැට්ෆෝම් එකේ

    දැන් හිතපං උඹ පාර අයිනේ රඹුටන් ලෑල්ලකින් රඹුටන් ගන්නවා, එතන ලස්සන රතට රතේ බැබලෙන රඹුටන් තියෙන්නේ ගෙදර ගෙනල්ලා බැලුවම උඹට දාලා තියෙන්නේ අමු කැත කරකුට්ටං වෙච්ච ජරාවක්

    දැන් තේරුනාද සීන් එක, ආයේ කියන්න එපා මං බලලා ගන්නේ රඹුටං වගේ ගොං කතා. උඹට සරල සිංහල තේරෙන්නැති හින්දා පැහැදිලි කලේ


    පට්ට ගණන් නේ
    ඒ උනාට උන්ගේ වොරන්ටි හොදයි බං
    අර බෝම්බ සැම්සුං ෆෝන් එකටත් රිප්ලේස්මන්ට් දුන්නේ ලංකාවේ මුලින්ම ටකස්
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    එතකොට සෙලර් ඔරිජිනල් කේබල් එකක ෆොටෝ දාන එක හරිද ??
    ගොං කතා කියන්න එපා ජහුටෝ

    චයිනීස් කේබල් එකක් විකුනනවානං හරි විදියට ඒකේ ෆොටෝ එකක් දාලා එහෙම විකුනන්න ඕනේ මේ ත්‍රෙඩ් එකේ නංගි පෙන්නලා අක්කා දෙනවා කියලා දාලා තියෙන්නේ ඒකයි

    Un mislead karana eka waradi. Eth apith kalpanawen wada karanna epai. Godak online site wala oya aathal eka denawa. eBay eketh oya aathal eka dena un innawane.

    Ganiddi onawata wada aduwen dena onama ekak gana wadi wiswasayak thiyanna baha ithin 😃
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම ඩරස් එකෙන් ලක්ශ ගානක බඩු අරන් තියන්වා (ටිවී.. එසී .. කොටින්ම කුකින් ඔඉල් පවා ) එහෙම අව්ලක් වෙලා නැ... හැබැය් අවන් එකක් අරන් ඒක ඩැමේජ් අවාම ඒක කෙල්ම් කරන්න කට්ටක් කන්න උනා... ඩෙපෙන්ඩ්ස් ඔන් ද සෙලර් බන්..ඊබේ වගේ මාර්ක්ට් පේල්ස් එකක් නේ .... හැබැය් උන්ගේ කස්ටමර් සපෝර්ට් කරන සිසිටම් එක ටිකක් අව්ල්....හැබැය් චය්නා වලින් ඩරස් දාන බඩු පට ගාලා එනවා...කොහොම එනවද මන්දා...අදත් එකක් එවා...සතියකට කලින් දාපු එකක් :(
     
    • Like
    Reactions: proceso

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ලංකාව අන් කවරදාකවත් නැති ලෙස ඔන්ලයින් ගනුදෙනු සඳහා හුරු වෙමින් පවතී.

    මෙම ඔන්ලයින් ව්‍යාපාරය තුල ගොන්ලයින් වැඩද සිදුවන බව පෙනේ.
    .lk වංචාකාරයකුට හසු වුවහොත් අවසානයේ කියන්නට සිදුවන්නේ සොරි.com කියාය.

    කොරෝනා උවදුර ඉස්මතු වීමත් සමග ඔන්ලයින් බිස්නස්වලට හොඳ කලදසාවක් උදාවිය.

    ලංකාවේ ඔන්ලයින් බිස්නස් කරන්නට ගොස් මුලින්ම ඇදගෙන නෑවේ කප්රුක.comය.
    කොරෝනා පළමු වටයේදී සැමන් ටින් එකෙන් ගසාකන්නට ගොස් කප්රුක වෙළෙඳ නාමය විනාශ කරගත් අන්දම සෙසු ඔන්ලයින් බිස්නස්කාරයන්ටත් හොඳ පාඩමකි.

    එහෙත් කී දෙනෙකු එයින් පාඩමක් උගෙන ඇතිද යන්න මෙහි ඇති ප්‍රශ්නයයි.

    ඇතැම් කුඩා සිල්ලර කඩ පවත්වාගෙන යන මහත්වරුන් හා පුද්ගලික මට්ටමින් භාණ්ඩ ප්‍රවාහනය කළ මහත්වරුන් ප්‍රදර්ශනය කළ අවංකකම හා මහත්මා ගුණය ලොකු කොම්පැණිකාරයින් තුලින් දක්නට නොවීය. එය කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුය.

    කොරෝනා සමයේ ඔන්ලයින් ඔස්සේ මාරි බිස්කට් පැකට් එකක් ඉල්ලුම් කළ විට තියෙන ලොකුම මාරි බිස්කට් පැකට් එක එවීමට තරම් ඇතැම් සුපිරි වෙළෙඳ සල් ක්‍රියා කළේ ඒ දිනවල මිනිසුන්ගේ අත මිට හිඟ බව නොදැන නොවේ.

    එය වූකලී මෙරට සුපිරි වෙළෙඳ සල් ගෙනයන ගරානා ප්‍රතිපත්තියයි.

    ඒ කෙසේ වෙතත් මේ සුපිරි වෙළෙඳ සල් ඉල්ලුම් කළ භාණ්ඩයෙන් ප්‍රමාණය වැඩිකර එව්වා මිසක් ඒ වෙනුවට වෙනත් භාණ්ඩ බෙදා හැරියේ නැත.
    කට්ට කරවල පෙන්වා හාල්මැස්සන් ගෙනැවිත් දුන්නේ නැත.

    අද කතා කරන්නේ ගනුදෙනුකරුවන් අන්දවා කරනු ලබන ඔන්ලයින් බිස්නස් එකක් ගැනය.

    නම Darazය.
    එහෙත් වැඩ ජරාස්‍ය.

    Daraz යනු විවිධ සැපයුම්කරුවන්ගෙන් සැදුම් ලත් ඔන්ලයින් වෙළෙඳපොළකි.
    ප්‍රශ්නය වන්නේ ඒ සැපයුම්කරුවන් අතර පල් හොරුන්ද සිටීමයි.

    Darazලාට තවමත් ඔවුන් හඳුනාගත නොහැකි වී තිබේ.

    එහි අවසන් ප්‍රතිඵල 2 කි.

    එකක් Daraz වෙළෙඳ නාමය විනාශ වීමයි.
    දෙවැන්න, Daraz මගින් ඔන්ලයින් භාණ්ඩ ඇනැවුම් කරන පාරිභෝගිකයන් අතරමං වීමයි.

    මෙයට කලකට ඉහතදී මගේ මිත්‍රයකු තම මවට එනජයිසර් වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගත්තේ Daraz හරහාය.

    ලොකු වට්ටමක් සහිතව එය අලෙවි කරන ලදී.

    මිල රුපියල් 2490 කි. හරි ලාබය.

    හොඳට පැක් කර දුරකතනය එවා තිබුණි.

    දිගහැර බැලූවිට ඔහුට දක්නට ලැබුනේ එය කැඩුණු දුරකථනයක් බවයි.

    කෙසේවත් එය සවිකර ගත නොහැකි විය.

    පැමිණිලි කර නැවත දුරකතනය බාර දුන් ඔහුට මුදල් ආපසු ලැබුනේ තවත් මසක් පමණ ඉක්ම ගිය පසුවය.
    (අදාළ දුරකථනයේ ජායාරූපයක් මෙහි දැක්වේ.)

    image_a557f168f3.jpg


    මෙහිදී ඔවුන් කළේ තනිකරම වංචාවකි.
    ලොකු ඩිස්කවුන්ට් එකක් තුළ සත්‍යය සඟවා කළ ගනුදෙනුවකි.

    Darazහි අදාළ දුරකතනය පිළිබඳව පළවූ දැන්වීමේ කොතැනකවත් එය හානි වූ හෝ අඩුපාඩුකම් සහිත හෝ දුරකතනයක් ලෙස හඳුන්වා දී තිබුනේ නැත.

    මෙය එක් උදාහරණයක් පමණි.

    පළ කරනු ලබන ඡායාරූපයක් විශ්වාස කරගෙන මිලදී ගැනීමක් කරන ගනුදෙනුකරුවන් රැවටීමට භාජනය කිරීම යනු සමස්ත ඔන්ලයින් ව්‍යාපාරයම විනාශ කර ගැනීමක් බව මේ ඔන්ලයින් මුදලාලිලා තවමත් තේරුම් ගෙන නැත.

    පාඩමක් ඉගෙන ගන්නවා නම් සැමන් ටින් එකෙන් බුදුවීමට ගිය කප්රුක මුදලාලිට සිද්ධ වූ සන්තෑසිය හොඳටම ප්‍රමාණවත්ය.

    මේ දිනවල Darazහි ඇපල් ජංගම දුරකතන සඳහා ලයිට්නිං කේබල් විකුණන දැන්වීමක් පළ වෙයි. (එම දැන්වීමේ ජායාරූපයක් මෙහි පළ වේ)

    image_11f8c612c4.jpg


    ඔරිජිනල් ඇපල් ලයිට්නිං කේබල් යනුවෙන් එහි සඳහන් කර ඇත්තේ ඇපල් බොක්ස් එකක් හා ඇපල් ලෝගෝවද ප්‍රදර්ශනය කරමිනි.

    මිල රුපියල් 499 කි.

    එහෙත් ඇනවුම් කළ විට ලැබෙන්නේ GZSP යනුවෙන් සඳහන් වූ කේබල් එකකි.

    මෙය හරියටම දුරට ඇපල් ළඟට පැපොල් කීවාක් වැනි වැඩකි. (එහි ජායාරූපයක් ද මෙහි පළවේ)

    image_ee0a0f9654.jpg


    මෙය අමුම අමු කුප්පකමකි.
    දැනුවත්ව සිදු කරන වංචාවකි.

    මෙවැනි කුපාඩිකම් කරන විට Daraz කෙරෙහි ඇති විශ්වාසය දඩාස් ගා බිමට ඇදගෙන වැටෙන බව වටහාගත යුතුය.
    වංචාවෙන්, වංකභාවයෙන් බිස්නස් කිරීම යනු දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩකි.

    මෙවැනි ඔන්ලයින් ව්‍යාපාර පිළිබඳ නිසි නියාමනයක් නොමැතිවීම මෙම ජාවාරමට තවත් වාසියක් වී තිබේ.

    එක්කෝ මෙම ඔන්ලයින් ව්‍යාපාර තුළ සිටින සැපයුම්කරුවන් අලෙවි කරන භාණ්ඩ පරීක්ෂාවට ලක් කළ යුතුය.
    ඔවුන් අලෙවි කරන්නේ ප්‍රචාරය කරනු ලබන භාණ්ඩයමදැයි යන්න තහවුරු කර ගත යුතුය.

    එසේ නැතහොත් දිගින් දිගටම සිදුවිය හැකි එකම දේ නම් නංගී පෙන්වා අක්කා දීම පමණි.

    ලබන නොවැම්බර් මස දී 70% ක ඩිස්කවුන්ට් සහිත දැවැන්ත සේල් එකකට Daraz සැරසෙයි.

    Daraz පමණක් නොව laabai.lk, takas.lk, kapruka.com, bigdeals.lk, myshop.lk, ikman.lk, mydeal.lk ඇතුළු අනෙකුත් ඔන්ලයින් බිස්නස්කාරයන්ටත් එක් දෙයක් පමණක් මතක් කරමු.

    ඔන්ලයින් බිස්නස් එකේදී දෙනු ලබන 70% ඩිස්කවුන්ට් එකට වඩා පෙන්නුම් කරන අවංකභාවය 200% කින් වටී.

    මගේ යාලුවෙක් වැඩ කරා Daraz එකේ කාලයක්..
    ඌ කියනවා උන් ඔය සයිට් එකේ පෙන්නලා තියෙන ගොඩක් බාණ්ඩ උන් ලග නෑ උනුත් වෙනම කට්ටියකගෙන් අරන් දෙන්නේ කියලා..
    ඒ බාණ්ඩ චෙක් කරලා පාරිබෝගිකයා අතට පත් කරන්න උන්ට වෙලාවක් නෑලූ..:eek:
    ගොඩක්ම තමන්ගේ ලේසියටත් එක්කම අරහෙන් එවන බාණ්ඩය එහෙම්මම යවනවාලු කස්ටම්ර් අතට.. ඊට පස්සේ හෝ ගාල් කෝල් එනවා ලු , බැනුම් එක්කම , කියලා තියෙන එවා එවලා නෑ වෙන වෙන ඒවා එවනවා අරකයි මේකයි කියලා..:lol:
    ගෑනූ අය එක්ක බේරෙන්න අමාරුයි ලු ප්‍රශ්නයක් උනාම..
    ඊට පස්සේ බාන්ඩය රිටන් කරාම මුන් චෙක් කරලා බලනවලු මොකක් ද වෙලා තියෙන්නේ කියලා..
    සපත්තු සෙරෙප්පු ජෝඩු යවන්න ඕනී එකට එකක් විතරක් යවලලු..:lol:
    අරූ කියනවා බැනුම් අහන එක සාධාරනයි කියලා.
    ඌ නම් කියන්නේ විකුනන බාන්ඩ වලින් ගොඩක්ම රිටන් විදිහට එනවා කියලා තමා.:baffled:
    කොච්චර බැනුම් අවුල් තිබ්බත් බිස්නස් නම් අවුලක් නෑලූ.:D
    ඌ ඩරාස් හෙඩ් එකේ වැඩ කරන්නේ..
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මම ඩරස් එකෙන් ලක්ශ ගානක බඩු අරන් තියන්වා (ටිවී.. එසී .. කොටින්ම කුකින් ඔඉල් පවා ) එහෙම අව්ලක් වෙලා නැ... හැබැය් අවන් එකක් අරන් ඒක ඩැමේජ් අවාම ඒක කෙල්ම් කරන්න කට්ටක් කන්න උනා... ඩෙපෙන්ඩ්ස් ඔන් ද සෙලර් බන්..ඊබේ වගේ මාර්ක්ට් පේල්ස් එකක් නේ .... හැබැය් උන්ගේ කස්ටමර් සපෝර්ට් කරන සිසිටම් එක ටිකක් අව්ල්....හැබැය් චය්නා වලින් ඩරස් දාන බඩු පට ගාලා එනවා...කොහොම එනවද මන්දා...අදත් එකක් එවා...සතියකට කලින් දාපු එකක් :(
    මමත් TV එකක් order කරලා තියෙනේ, හෙට අනිද්දා deliver වෙන්න තියෙන්නේ. Hopefully there wont be any issues
     
    • Like
    Reactions: Mr.Feel

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලොකු අකුරෙන් දාන්න දෙයක් නෑ වේසියේ මං කියන්නේ ඌ කරන වැඩේ වැරදියි කියලා.

    දැක්කම දන්නවා මෙතන හොරයක් යන්නේ කියලා ඔරිජිනල් ඇපල් එක ඔය ගානට එන්නෑ , හරි
    ඒ උනාට ඌ ඔරිජිනල් එකේ ෆොටෝ දාලා වෙන බඩු විකුණන එකට හරි නං ඩරාස් එක වගකියන්න ඕනේ උන්ගේ පැලැට්ෆෝම් එකේ

    දැන් හිතපං උඹ පාර අයිනේ රඹුටන් ලෑල්ලකින් රඹුටන් ගන්නවා, එතන ලස්සන රතට රතේ බැබලෙන රඹුටන් තියෙන්නේ ගෙදර ගෙනල්ලා බැලුවම උඹට දාලා තියෙන්නේ අමු කැත කරකුට්ටං වෙච්ච ජරාවක්

    දැන් තේරුනාද සීන් එක, ආයේ කියන්න එපා මං බලලා ගන්නේ රඹුටං වගේ ගොං කතා. උඹට සරල සිංහල තේරෙන්නැති හින්දා පැහැදිලි කලේ
    Daraz කලේ වංචාවක් බවත් එකට උන් වග කියන්න ඕන බවත් මම දන්නවා.
    හැබැයි ආපු එක ඔය add එකේ වගේම උනා නං Original Apple කියලා හිතාගෙන පාවිච්චි කරයි නේ? ලොල්.

    මම ලංකාවේ කඩවලින් බඩු අරන් පුරුදු එකෙක්!
    මම නං පේන්න දාලා තියන රඹුටන් එකක් දෙකක් කාලා බලලා මම පෙන්නන ඒවා දාන්න කියලා අරන් එනවා. එහෙම බැරිනං එපා කියලා යනවා.
    අම්බරුවෝ නං එහෙම නෑ... 😁
    ඒ ගොල්ලෝ උට කැමති ඒවා මල්ලට දාන්න කියලා ගෙදර ගෙනල්ලා අතට අරගෙන කනකොට ඉදිලා නෑ - කුණු වෙලා කියලා දන ගන්නවා.
    ඊට පස්සේ අරුට කුණුහරපෙන් බැන බැන ඉන්නවා.

    බලලා තමයි රඹුටන් නෙවේ ඕන මිනිහෙක් ඕන දෙයක් ගන්නේ! 😁
    රඹුටන් ගන්නවට වඩා Daraz එකෙන් බඩු ගන්න එක ලේසියි. මොලේ පොඩ්ඩක් ඕන ඉතිං..
    google එහෙම කියලා search engine එකක් තියනවා නොදන්න දෙයක් එකේ ගහපුවම දැන ගන්න පුළුවන් එකේ result links වලින්.

    ඊයේ computer used බඩු කරන මුස්ලිම් එකා කිවුවා NVIDIA GTX 1050 TI 4Gb used එකක් 33, 000 ට දෙන්නම් කියලා නියම බඩු කිවුවා. LOL
    හැබැයි brand-new warranty එක්ක,
    GTX 1650 4GB GDDR6 එක මෙහෙ වෙනවා 35,000-40,000 ක් වගේ.
    RTX 2060 8GB GDDR6 එකම වෙන්නේ 90, 000 ක් වගේ.
    එතකොට GTX 1050 TI 4Gb used කරපු එකක් 15,000 ට වඩා කීයටවත් වටින්නේ නෑ කියලා තමන්ට තේරෙන්න ඕන ඉතින්!
    තමන් දන්නේ නැත්තන් පොඩ්ඩක් search කරලා බලන්න විතරයි තියෙන්නේ!

    රඹුටන් වගේ නෙවේ cable එකේ ගාන දැක්කම කියන්න පුළුවන් Chinese ජරාවක් කියලා.

    තමුසේ කඩවල තියන කුණු එළවලු පලතුරු එහෙම ඔක්කොම ගෙදර ගේනවා ඇති නේ? 😁
    ආ... එහෙම කරගෙන යන්න.... උනුත් ජිවත් වෙන්න එපැය... උඹ වගේ උන් නැත්තන් උන් කොහොමද ජිවත් වෙන්නේ. 😁
     
    • Haha
    Reactions: proceso and SaNDun

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Online badu gaddi saamanya daneema sahenna ona wenawa. Oya apple cable ekath orignal ekak oya ganata denna puluwanda kiyala mulinma hithanna ona. Podi badu nam cash on delivery ma thama ganna ona.