නකමුරා / ඉරෝසාන් / නික් ජෝස්. බොලා මොකෝ දැන් කියන්නේ?

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,279
    9,180
    113
    x7-L2-VSNEiy-AB5-Ux7nx-Km-Lo6y-Ly-EJT6-Jt5yh-NCUp-GMm-BUm4q-B2-JFc-Diakb-CQSAf6t-Gv-Xw-RNQRLyu-Yy41.gif
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මුන් තුන් දෙනාගේ ගෙවල් ගිනි තියන්න ඕනේ. මුන්ගේ අම්මලා තාත්තලා ගෑනු මුළු පවුලම ඇතුලට දාලා
     
    • Like
    Reactions: Cypress

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    පොඩ්ඩක් හිටපන් ආණ්ඩුව වැඩ පෙන්නයි යටතේ ත්‍රෙඩ් එකක් දානකන්... එතකන් ඉවසල ඉන්ටකො
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.

    අමෝ අමෝ 🥰
     
    • Haha
    Reactions: topkollek