වෙසක් එකට නකල්ස් !
පසුගිය දවස් තුන ගත උනේ නකල්ස් දුම්බර කඳු පංතියේ.
ඒ තිත්තගල්ලේ මෙත් බෝ සෙවණේ දෙහිවල සුනන්ද හාමුදුරුවෝ සංවිධානය කළ දුම්බර අධ්‍යාත්මික කඳවුරට සහභාහී වීම නිසා.
වෙසක් පෝය දා දස සිල් අරගෙන ආරම්භ කරපු වැඩසටහන දවස් තුනක් තිස්සේ ඇදී ගියා. නකල්ස් කඳු යායේ මානිගල මංපෙත තුල ඇවිද යන්නත් පුළුවන් උනා.
පරිසරය අරමුණු කරගෙන මනස එක්ක කරපු මේ ගණුදෙනුව විවිධ ස්වරූප වලින් අත් හදා බලන්න සුනන්ද හාමුදුරුවෝ වැඩේ ලෑස්ති කරලා තිබුනා. ඒ වැඩසටහන තුල තිබුන නිදහස, සමීප බව, පරිසරය තුලට කිඳා බැස කරපු ස්වභාවය එක්ක එයට ලෙහෙසියෙන් සමවදින්න අපිට පුළුවන් උනා.
තෙල්ගමුව ඔයේ සමීපයේ තියෙන දුම්බර වන නිවහන නවාතැන් කර ගෙන මේ කඳවුර පැවැත්වූයේ 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන්. යන්න කැමති අය ඉන්නවා නම් උන්නාන්සේ ගේ facebook ගිණුම බලන්න.
https://www.facebook.com/BhantheSunanda?mibextid=LQQJ4d
බොහෝම ස්තුතියි
පැතුම් කර්නර්
#හරිත
#පැතුම්ගේ_කතාව