නකල්ස් වනයේ පැතුම් ගත කල සුන්දර නිවාඩුව

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වෙසක් එකට නකල්ස් !

    පසුගිය දවස් තුන ගත උනේ නකල්ස් දුම්බර කඳු පංතියේ.

    ඒ තිත්තගල්ලේ මෙත් බෝ සෙවණේ දෙහිවල සුනන්ද හාමුදුරුවෝ සංවිධානය කළ දුම්බර අධ්‍යාත්මික කඳවුරට සහභාහී වීම නිසා.

    වෙසක් පෝය දා දස සිල් අරගෙන ආරම්භ කරපු වැඩසටහන දවස් තුනක් තිස්සේ ඇදී ගියා. නකල්ස් කඳු යායේ මානිගල මංපෙත තුල ඇවිද යන්නත් පුළුවන් උනා.

    පරිසරය අරමුණු කරගෙන මනස එක්ක කරපු මේ ගණුදෙනුව විවිධ ස්වරූප වලින් අත් හදා බලන්න සුනන්ද හාමුදුරුවෝ වැඩේ ලෑස්ති කරලා තිබුනා. ඒ වැඩසටහන තුල තිබුන නිදහස, සමීප බව, පරිසරය තුලට කිඳා බැස කරපු ස්වභාවය එක්ක එයට ලෙහෙසියෙන් සමවදින්න අපිට පුළුවන් උනා.

    තෙල්ගමුව ඔයේ සමීපයේ තියෙන දුම්බර වන නිවහන නවාතැන් කර ගෙන මේ කඳවුර පැවැත්වූයේ 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන්. යන්න කැමති අය ඉන්නවා නම් උන්නාන්සේ ගේ facebook ගිණුම බලන්න.

    https://www.facebook.com/BhantheSunanda?mibextid=LQQJ4d

    බොහෝම ස්තුතියි

    පැතුම් කර්නර්
    #හරිත
    #පැතුම්ගේ_කතාව
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,191
    54,958
    113
    Colombo

    පැතුම් ඒ දවස් වල කක්ක කරලද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    අඩෝ කවුරු හරි මරන්න එන හින්දා හෙන්ගිලා හිටියා වගේ කිව්ව නන් හරි හැබැයි
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    දැන් අපි මොකඩ්ද කරන්න ඕනේ?? ඔය වගේ දේවල් කරන්න ඕනේද? මොක්ද්ද ඔයා දෙන්න හදන පනිවිඩය රිදුනා පී එම්..

    තව එකක් ඇයි ඔයාට රිදුනේ....
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දැන් අපි මොකඩ්ද කරන්න ඕනේ?? ඔය වගේ දේවල් කරන්න ඕනේද? මොක්ද්ද ඔයා දෙන්න හදන පනිවිඩය රිදුනා පී එම්..

    තව එකක් ඇයි ඔයාට රිදුනේ....
    පණිවිඩය තමයි තුට්ටු දෙකේ දේශපාලන පක්ශ වල වහලෙක් නොවී තරුණයෙක් විවිදියට ජීවිතය විදින්න කියන එක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,465
    32,189
    113
    වෙසක් එකට නකල්ස් !

    පසුගිය දවස් තුන ගත උනේ නකල්ස් දුම්බර කඳු පංතියේ.

    ඒ තිත්තගල්ලේ මෙත් බෝ සෙවණේ දෙහිවල සුනන්ද හාමුදුරුවෝ සංවිධානය කළ දුම්බර අධ්‍යාත්මික කඳවුරට සහභාහී වීම නිසා.

    වෙසක් පෝය දා දස සිල් අරගෙන ආරම්භ කරපු වැඩසටහන දවස් තුනක් තිස්සේ ඇදී ගියා. නකල්ස් කඳු යායේ මානිගල මංපෙත තුල ඇවිද යන්නත් පුළුවන් උනා.

    පරිසරය අරමුණු කරගෙන මනස එක්ක කරපු මේ ගණුදෙනුව විවිධ ස්වරූප වලින් අත් හදා බලන්න සුනන්ද හාමුදුරුවෝ වැඩේ ලෑස්ති කරලා තිබුනා. ඒ වැඩසටහන තුල තිබුන නිදහස, සමීප බව, පරිසරය තුලට කිඳා බැස කරපු ස්වභාවය එක්ක එයට ලෙහෙසියෙන් සමවදින්න අපිට පුළුවන් උනා.

    තෙල්ගමුව ඔයේ සමීපයේ තියෙන දුම්බර වන නිවහන නවාතැන් කර ගෙන මේ කඳවුර පැවැත්වූයේ 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන්. යන්න කැමති අය ඉන්නවා නම් උන්නාන්සේ ගේ facebook ගිණුම බලන්න.

    https://www.facebook.com/BhantheSunanda?mibextid=LQQJ4d

    බොහෝම ස්තුතියි

    පැතුම් කර්නර්
    #හරිත
    #පැතුම්ගේ_කතාව
    Me umba bathroom giyamath report karapan
    Lol
    #tag dagena promote wenna ai ban ochchara rudawak? Lol