ජොසී;23924666 said:Supiri
patta
rep 11+
Patta bro!Godak watinawa
Thanks alot apith ekka share kalata
![]()
වටින විස්තරයක්
Supiri.....![]()
+
Patta
Thanks a lot friends.....


ජොසී;23924666 said:Supiri
patta
rep 11+
Patta bro!Godak watinawa
Thanks alot apith ekka share kalata
![]()
වටින විස්තරයක්
Supiri.....![]()
+
Patta


ආයෙත් අහල![]()
ඔව් නේ බන්අර පදුරු ටික තිබ්බේ නැත්තන් තාම වැටෙනවා
තරිඳු අයියා හරියන බෙහෙත ගෙනල්ල තිබ්බේ

thread ekema inna thibbanam hithunaඑකපාරක් හසලක ඔය දිගේ රත්න ඇල්ලට ගිය ගමනේදී ත් මාවත් ඔය වගේ රුටල වැටුන. හෙන කටු ගාලක් අස්සේ.මම ඒක කලින් ත්‍රෙඩ් එකක ලිව්වා.
හැබැයි ඒ වෙලාවේ මගේ පිටේ බෑග් එකක් තිබුනේ නම් නෑ.පහුවදා වතුරෙන් නාද්දී තමා සීරුණු තැන් වල වේදනාව දැනුනේ.
kollek unata awlak na .me wage awidinna ekka yana ekek oni .patta machan bokkenma.wenama loketa gya.meka kiyawala office eke inna kiyala matak wedddi epa una.thread ekema inna thibbanam hithuna



5 පීක් නැගල බහිද්දි උනේ.. අර හෙන බෑවුම හරියක් සෙට් වෙන්නෙ..
මම උන්න පහලම තමා කියල..
මට එහෙම තුවාල නම් නෑ ඇන්ක්ල් එලට කෙල උනා..


Dawa 03k eka digata taniyama???gedarin awulak nadda owata


අවුලක් නැතුවම නෙමේ......ඕකට ප්‍රොසෙස් එකක් තියෙනවා බන් සේෆ්ටි එක වෙනුවෙන් කරන.
![]()
Kiyapnko bn tikak denageneema pinisa

ඕක මහලොකු දෙයක් නෙමේ මචන්...සාමාන්‍ය ආරක්ෂක උපක්‍රම වලට අමතරව කරන වැඩක්.
මම ගෙදරටයි,මගේ හොඳම යාළුවො 03 ට යි මම ගමනේ සම්පුර්ණ විස්තරයක් දෙනවා. ඒ කිව්වේ
යන්න බලාපොරොත්තු වෙන ස්ථානය
දවස, ඉවරකරන්න ඉන්න දවස, වෙලාව,
යන ට්‍රේල් එක,
රැයවල් නවතින්න අදහස් කරගෙන ඉන්න තැන,
කරන්න බලාපොරොත්තු වෙන දේ......
ඔය සේරම විස්තර ටික දෙනවා.
එතකොට හදිස්සියකදී නියමිත් දවසට මගේ පැමිණීම සිද්ධ නොවුනත්, ඒ මිනිස්සුන්ට අදහසක් තියෙනවා මම ඉන්න තැන ගැන.
කරදරයක් වෙන එක මට වලක්වන්න බෑ. ඒ වුනාට ගෙවල් වල මිනිස්සු අනවශ්‍ය විදිහට කලබල වෙන එක සීමා කරන්න පුළුවන්.
ඒ ඔක්කොටම වඩා මම දැන් තනියම දවසක්, දෙකක් ජංගල් එකක් යන එක අපේ කට්ටියට සාමාන්‍යයි බන්.ඒක නිසා ලොකු අවවාද, අනුශාසනා ගොන්නක් ලැබෙන්නේ නෑ.![]()

bump
EMINƎM;23937792 said:ammo patta macho tfs
BUMP
