නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ජොසී;23924666 said:

    patta

    rep 11+

    Patta bro!:love:Godak watinawa:yes:

    Thanks alot apith ekka share kalata:cool:
    11.gif

    වටින විස්තරයක්

    Supiri..... :love:

    +

    Thanks a lot friends.....:love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආයෙත් අහල :D

    :D:D:yes::yes:

    ඔව් නේ බන් :baffled::baffled: අර පදුරු ටික තිබ්බේ නැත්තන් තාම වැටෙනවා :rofl::rofl:

    තරිඳු අයියා හරියන බෙහෙත ගෙනල්ල තිබ්බේ :P:P:yes:

    එකපාරක් හසලක ඔය දිගේ රත්න ඇල්ලට ගිය ගමනේදී ත් මාවත් ඔය වගේ රුටල වැටුන. හෙන කටු ගාලක් අස්සේ.මම ඒක කලින් ත්‍රෙඩ් එකක ලිව්වා.
    හැබැයි ඒ වෙලාවේ මගේ පිටේ බෑග් එකක් තිබුනේ නම් නෑ.පහුවදා වතුරෙන් නාද්දී තමා සීරුණු තැන් වල වේදනාව දැනුනේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    5 පීක් නැගල බහිද්දි උනේ.. අර හෙන බෑවුම හරියක් සෙට් වෙන්නෙ..
    මම උන්න පහලම තමා කියල..

    මට එහෙම තුවාල නම් නෑ ඇන්ක්ල් එලට කෙල උනා..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    5 පීක් නැගල බහිද්දි උනේ.. අර හෙන බෑවුම හරියක් සෙට් වෙන්නෙ..
    මම උන්න පහලම තමා කියල..

    මට එහෙම තුවාල නම් නෑ ඇන්ක්ල් එලට කෙල උනා..

    ඇන්කල් එකට කෙලවුනොත් ඇවිදිනවා බොරු තමයි පුතේ.....
    :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Kiyapnko bn tikak denageneema pinisa

    ඕක මහලොකු දෙයක් නෙමේ මචන්...සාමාන්‍ය ආරක්ෂක උපක්‍රම වලට අමතරව කරන වැඩක්.
    මම ගෙදරටයි,මගේ හොඳම යාළුවො 03 ට යි මම ගමනේ සම්පුර්ණ විස්තරයක් දෙනවා. ඒ කිව්වේ
    යන්න බලාපොරොත්තු වෙන ස්ථානය
    දවස, ඉවරකරන්න ඉන්න දවස, වෙලාව,
    යන ට්‍රේල් එක,
    රැයවල් නවතින්න අදහස් කරගෙන ඉන්න තැන,
    කරන්න බලාපොරොත්තු වෙන දේ......
    ඔය සේරම විස්තර ටික දෙනවා.

    එතකොට හදිස්සියකදී නියමිත් දවසට මගේ පැමිණීම සිද්ධ නොවුනත්, ඒ මිනිස්සුන්ට අදහසක් තියෙනවා මම ඉන්න තැන ගැන.

    කරදරයක් වෙන එක මට වලක්වන්න බෑ. ඒ වුනාට ගෙවල් වල මිනිස්සු අනවශ්‍ය විදිහට කලබල වෙන එක සීමා කරන්න පුළුවන්.
    ඒ ඔක්කොටම වඩා මම දැන් තනියම දවසක්, දෙකක් ජංගල් එකක් යන එක අපේ කට්ටියට සාමාන්‍යයි බන්.ඒක නිසා ලොකු අවවාද, අනුශාසනා ගොන්නක් ලැබෙන්නේ නෑ.:dull:
     
    • Like
    Reactions: Ithika mithika

    Mata oka samnya karaganna beri unane thama :(