කැපුවත් කොළ Talks . ගම කොහෙද? බණ්ඩාරවෙලද මහනුවරද කොළඹද![]()
උබලට හෙන පොඩි දැක්මක් නේ තියෙන්නේ. උබලගේ අදහස් වලට විරුද්දව යමක් කියන හැම එකාම UNP හෝ JVP නෙවේ.
මට දැන් ඔය පක්ෂ දැක්කත් වමනේ යන්න වගේ.
කැපුවත් කොළ Talks . ගම කොහෙද? බණ්ඩාරවෙලද මහනුවරද කොළඹද![]()
උබලට හෙන පොඩි දැක්මක් නේ තියෙන්නේ. උබලගේ අදහස් වලට විරුද්දව යමක් කියන හැම එකාම UNP හෝ JVP නෙවේ.
මට දැන් ඔය පක්ෂ දැක්කත් වමනේ යන්න වගේ.

හා හා. දැන් එහෙනම් කාටද අපි දෙන්න ඕනෙ. කාටවත් කැමති නැත්තම් මොකද බන් මේකට ඇවිත් තල තල ඉන්නෙ. එහෙනම් උඹපදේශපාලනේ කතාකරන එකත් අපරාදෙ. මොකද උඹේ චන්දෙ සත පහකට වැඩක් වෙන්නෙ නැති නිසා. ඕන එකෙක් කාටහරි බයෑස්. (Posiively or Negativity) එහෙම නෑ කියනවනම් අමු කෙප්පයක්. ලොකු දැක්මක් තියන එකා කියපන්කො කාටද චන්දෙ දෙන්නෙ![]()
ත්‍රෙඩ් එකේ මාතෘකාව කියවල වරෙකෝ
උඹෙ පුළුල් දැක්ම හිතාගන්න පුළුවන්. 

ආ නාගාටද හීන් නූලෙන් කඩේයන්නෙ.උඹෙ පුළුල් දැක්ම හිතාගන්න පුළුවන්.
මුලින් පලාත් සභා වත්ඇවිල්ල වැඩ කරන්න පුළුවන් කියල ඔප්පු කරල පෙන්නන්න කියපන්. ඉම්රාන් කාන්ටත් එහෙම කරන්න උනා. හොඳ කතිකයෙක් වෙලත් හිට්ලර් ටත් අවුරුදු ගානක් ගියා. උඹ කියන්නෙ YouTube වීඩියෝ බලල උට දෙන්න කියලද.![]()
පරදින එකෙක්ට දෙන චන්දෙත් අපරාදේ

“To improve is to change; to be perfect is to change often.” – Winston Churchill
“If you don’t like something, change it. If you can’t change it, change your attitude.” – Maya Angelou
“Instead of giving a politician the keys to the city, it might be better to change the locks.” - Doug Larson
Progress is impossible without change, and those who cannot change their minds cannot change anything.” – George Bernard Shaw
“Change will not come if we wait for some other person or some other time. We are the ones we’ve been waiting for. We are the change that we seek.” – Barack Obama
“Change is the law of life. And those who look only to the past or present are certain to miss the future.” – John F. Kennedy
“Some people don’t like change, but you need to embrace change if the alternative is disaster.” – Elon Musk
“We cannot change anything until we accept it. Condemnation does not liberate, it oppresses.” – Carl Jung
“The world hates change, yet it is the only thing that has brought progress.” – Charles Kettering
“Only the wisest and stupidest of men never change.” – Confucius
“There are two kinds of fools: those who can’t change their opinions and those who won’t.” – Josh Billings
“It’s the most unhappy people who most fear change.” – Mignon McLaughlin
“When it becomes more difficult to suffer than to change… you will change.” – Robert Anthony
“The only person who is educated is the one who has learned how to learn and change.” – Carl Rogers
“Without change there is no innovation, creativity, or incentive for improvement. Those who initiate change will have a better opportunity to manage the change that is inevitable.” – William Pollard

මම තේරුම්ගත් විදියට නාගා කරේ තියාගෙන යන්නේ අපේ මෝඩ සිංහලු. නාගාට ප්‍රධාන පක්ෂ 2කේ අපේක්ෂකයන් 2න්නට challenge 1ක් දෙන්න තියා හිතන්නවත් බෑ. මු address කරන්නේ සිංහල votes වලට. එකෙනුත් පාවෙන චන්ද වලට. දැන් හිතපන් මු මොකක්ද කරන්න හදන්නේ කියල. පාවෙන චන්ද තමා මේ චන්දෙදි වැදගත්ම වෙන්නේ. පාවෙන චන්ද ආණ්ඩුවෙන් කැඩිලා ඉවරයි. මු හදන්නේ අ ටික අනිත් පැත්තට යන 1ක කඩලා ගන්න. අසමජ්ජාති වැඩක් මු මේ කරන්නේ. ගොඩක් අයට දැන් තේරෙන්නේ නෑ මොකද මේ වෙන්නේ කියලා. election 1න් රූකධ නායකයෙක් පත් උනාට පස්සේ බලපන් ආයිත් මු ලස්සනට UK යන විදිය. යකෝ 2015 කාපු 1ක තාම දිරවගන්න බැරුව දඟලනවා. මමත් දීපු 62 ලක්ෂයේ මෝඩයෙක් තමයි. දැන් ආයිත් අපේ උන් අ ලනුව කන්න හදනවා. අදටත් දුක් වෙනවා රට කන්න මමත් කතිරේ ගැහුවා නේ කියලා. නාගා ට කඩේයන හැත්තට කියන්නේ ටෙස්ට් කරන්න ඕනි නම් රට පාවිච්චි කරන්න එපා!!!!කරුණාකර ඔබේ බිරිඳ හෝ පව්ලේ කෙනෙකු භාවිතා කරන්න

නාගට ඡන්දෙ දෙන අය හිතං ඉන්නෙ ගෝඨව කරේ තියං යන්නෙ මෝඩයා කියල
ඕක තමා සමාජයේ හැටි
මම ඡන්දෙ දෙන්නැති අයට කැමති හැමෝම මෝඩයො මම කැමති කෙනාට ඡන්දෙ දෙන අය තමා බුද්ධිමත්තු![]()

උඹ තේරුම් ගත්තේ නෑ . නාගා ද ගෝඨා ද කියන 1ක නෙවෙඉ සීන් 1ක . මුන් හදන්නේ මුන්ගේ බලු වැඩ වලට සිංහලු use කරන 1ක. සිංහල vote කඩල කඩල දාලා සුළු ජාතීන්ගේ vote වලට කේවල් කිරීමේ බලය දෙනවා . next උන් අපිට අරිනවා

gota nam ehema ekek tho polo hapi hapi ne kuwath wedak uge paramparawen ena deyak. 

මචං එහෙම බිලි දෙන්න වෙනවා. එදා ඒක මීඩියා වලට කිව්වා නම් මීට වඩා විපතක් වෙනවා.
1 මිනිස්සු කිසිම වැඩක් කරන්නෙ නෑ.
2 අරුං ඔයිට වඩා ලොකු ඇටෑක් එකක් කරනවා.
ඉතිං හානිය පුලුවං තරං අවම කරගත්ත එක තමයි රජය කලේ.
නායකයින්ට ඒවගේ තීරණ ගන්න වෙනවා. වැඩි දෙනෙක්ගෙ හොඳට.
පලයන් බන් යන්න. මේ ලගදි පොර යාපනේත් ගියා දෙමලෙන් මුද්‍රණය කරපු කොල අරගෙන.මම තේරුම්ගත් විදියට නාගා කරේ තියාගෙන යන්නේ අපේ මෝඩ සිංහලු. නාගාට ප්‍රධාන පක්ෂ 2කේ අපේක්ෂකයන් 2න්නට challenge 1ක් දෙන්න තියා හිතන්නවත් බෑ. මු address කරන්නේ සිංහල votes වලට. එකෙනුත් පාවෙන චන්ද වලට. දැන් හිතපන් මු මොකක්ද කරන්න හදන්නේ කියල. පාවෙන චන්ද තමා මේ චන්දෙදි වැදගත්ම වෙන්නේ. පාවෙන චන්ද ආණ්ඩුවෙන් කැඩිලා ඉවරයි. මු හදන්නේ අ ටික අනිත් පැත්තට යන 1ක කඩලා ගන්න. අසමජ්ජාති වැඩක් මු මේ කරන්නේ. ගොඩක් අයට දැන් තේරෙන්නේ නෑ මොකද මේ වෙන්නේ කියලා. election 1න් රූකධ නායකයෙක් පත් උනාට පස්සේ බලපන් ආයිත් මු ලස්සනට UK යන විදිය. යකෝ 2015 කාපු 1ක තාම දිරවගන්න බැරුව දඟලනවා. මමත් දීපු 62 ලක්ෂයේ මෝඩයෙක් තමයි. දැන් ආයිත් අපේ උන් අ ලනුව කන්න හදනවා. අදටත් දුක් වෙනවා රට කන්න මමත් කතිරේ ගැහුවා නේ කියලා. නාගා ට කඩේයන හැත්තට කියන්නේ ටෙස්ට් කරන්න ඕනි නම් රට පාවිච්චි කරන්න එපා!!!!කරුණාකර ඔබේ බිරිඳ හෝ පව්ලේ කෙනෙකු භාවිතා කරන්න