නගා, මේ රටේ හුගක් මිනිස්සුන්ට ඔබගේ මේ නීති තර්ක තේරෙන්නේ නැහැ... මම කතා කරන්නේ නූගත් මිනිස්සු විතරක් නෙමේ, උගත් අය පවා... උන් දැන් චන්දෙ දෙන්න කල්පනා කරන්නේ දැන් ගෝටාට ... 21ක් වනදා වෙච්චි සිද්දිය හුගක් අයගේ අදහස් වෙනස් කළා... 21ක සිදිදිය හොඳ "ජෙහාන්" කෙනෙක්ගේ වැඩක්....
අපට ඉදිරියට එන්නට කිවවාට, අපි මොනවද කරන්නේ? පාරට බැහැලා කෑගහන්නද ? FB post එකකක් දැම්මොත් රස්සවෙනුත් එලියට දානවා... පොලිසියෙන් අල්ලනවා... ඔබට මේ රට බෙර ගන්න ඕනනම්, මහමගට බහින්ඩ වෙයි... ඔය අධිකරනේයේ නඩු පවරලා වැඩක් නැහැ... ඔබතුමාගේ කාලේ නාස්ති වෙනවා විතරයි.... බහින්ඩ පාරට, pocket meeting තියන්ඩ... පත්තෙරට ලියන්ඩ... සාමානය මිනිස්සුන්ට තේරෙන විදියට වැඩේ කරන්ඩ...
- copied