මොකක්ද මචන් මේ dollar එකට වෙලා තියෙන්නේ,, උදේ තියෙන ගාන නෙවෙයි හවසට, තව කොච්චර කාලයක් මෙහෙම තියේවිද
akildila Well-known member May 29, 2016 1,182 2,067 113 Aug 21, 2023 #1 මොකක්ද මචන් මේ dollar එකට වෙලා තියෙන්නේ,, උදේ තියෙන ගාන නෙවෙයි හවසට, තව කොච්චර කාලයක් මෙහෙම තියේවිද
topkollek Well-known member May 22, 2014 43,721 1 57,892 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 21, 2023 #2 සිකුරාදාට කොහොමත් රේට් බහිනවා.
I isuru_ Well-known member Apr 26, 2011 1,622 1,082 113 Aug 21, 2023 #4 according to CBSL uptrend ekak https://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates normally monday rates poddak bahinawa ada poddak strong wadi last week ekata wada. mage idea eka me treand eka 31st wenakan thiyei
according to CBSL uptrend ekak https://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates normally monday rates poddak bahinawa ada poddak strong wadi last week ekata wada. mage idea eka me treand eka 31st wenakan thiyei
danukapeiris Well-known member Apr 14, 2007 6,952 1,906 113 Aug 21, 2023 #6 akildila said: මොකක්ද මචන් මේ dollar එකට වෙලා තියෙන්නේ,, උදේ තියෙන ගාන නෙවෙයි හවසට, තව කොච්චර කාලයක් මෙහෙම තියේවිද Click to expand... market supply ekai demand ekai anuwa price eka decide wenakota mehema thama itin. fixed thiyenne ne
akildila said: මොකක්ද මචන් මේ dollar එකට වෙලා තියෙන්නේ,, උදේ තියෙන ගාන නෙවෙයි හවසට, තව කොච්චර කාලයක් මෙහෙම තියේවිද Click to expand... market supply ekai demand ekai anuwa price eka decide wenakota mehema thama itin. fixed thiyenne ne
el_professor Well-known member May 8, 2020 1,737 1,081 113 Aug 21, 2023 #7 me week eke anthimata dollar eka uda yaida??
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,690 15,038 113 Milagiriya Aug 21, 2023 #8 හාමු කිව්වේ බන් සැප්තැම්බර් මුල වෙනකොට 180 ට බහිනවා කියලා ඩොලර් එක එතකන් නැගලා ඉන්නේ
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 21, 2023 #9 ඕක ආය කවදාවත් 200න් පහලට බහින්නෙ නැතිවෙයිද