නගිනව නහුතෙට

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් උබල රුපියල ගැන මොකද හිතන්නේ බූස්ට් එකක් වෙලා තව 20-30 උඩට යන්න පුලුවන් කියල හිතෙන්නෙ නැද්ද? එකවුන්ට් එකේ සල්ලි ප්‍රමානයක් තියෙනව නමුත් බයයි බන්. මෙකේ වැලියු එක අඩු වෙන්න නොදී තියාගන්න කොහොමද? රුපියල තව අඩු වෙනව විතරයි වගේ... :baffled:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මෙකේ වැලියු එක අඩු වෙන්න නොදී තියාගන්න කොහොමද? රුපියල තව අඩු වෙනව විතරයි වගේ... :baffled:
    සූරයන්ගෙත් සූරයට බාර දෙන්න :baffled:

    iu
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    මචන් උබල රුපියල ගැන මොකද හිතන්නේ බූස්ට් එකක් වෙලා තව 20-30 උඩට යන්න පුලුවන් කියල හිතෙන්නෙ නැද්ද? එකවුන්ට් එකේ සල්ලි ප්‍රමානයක් තියෙනව නමුත් බයයි බන්. මෙකේ වැලියු එක අඩු වෙන්න නොදී තියාගන්න කොහොමද? රුපියල තව අඩු වෙනව විතරයි වගේ... :baffled:
    slfx varen komlo
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    මේවා හරියට අහගනිල්ලා චන්දේ දේන්න ඔනේ නෑ. උබලා අර වහල් බයියන්ගේ පච වලට අහුවෙන එකවත් නවති.

    • Like
    Reactions: NRTG and manjulabw

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,371
    113
    ගොඩාක්ම සිරියස් ගන්නත් එපා
    අපිට අන්ත රටවල් තව තියේ

    මෙහෙමයි කොවිඩ් එකක් මේ ඉහල නැගීම සාමාන්‍ය්‍යි බන්' අපි වගේ ආර්ථික කෙහොමද ඔළුව උස්සන්නේ මුන්ගේ ගැහිලිත් එක්ක
    මේක බලලා හිත හදා ගනිල්ලකෝ ටිකක්

    1624629994111.png
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ගොඩාක්ම සිරියස් ගන්නත් එපා
    අපිට අන්ත රටවල් තව තියේ

    මෙහෙමයි කොවිඩ් එකක් මේ ඉහල නැගීම සාමාන්‍ය්‍යි බන්' අපි වගේ ආර්ථික කෙහොමද ඔළුව උස්සන්නේ මුන්ගේ ගැහිලිත් එක්ක
    මේක බලලා හිත හදා ගනිල්ලකෝ ටිකක්

    View attachment 132588
    D0AN7rK.png

    wDs83Ov.png

    :lol: :lol: :lol: :lol: :lol:

    https://wwwyoutube.com/watch?v=4iMJThl3eMw

    https://www.youtube.com/watch?v=zmvM0xaG-N0

    https://www.youtube.com/watch?v=q0oZ9Tpvdfg
    ------ Post added on Jun 26, 2021 at 3:37 PM
     
    • Like
    Reactions: manjulabw