මේක වෙන්නෙ කොහොමද කියපන් - ගයිඩ්ට දෙන කට් එක

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,659
    75,714
    113
    ගයිඩ් කෙනෙක් මොකක්හරි කඩේක (ගොඩක් වෙලාවට jewellery) බිස්නස් ගෙනල්ලා දුන්නොත් උන්ට සුද්දා ගෙවන ගානෙන් 30%ක් වගේ ගයිඩ්ට දෙනවා.

    උදා: මම දන්න එකෙක් උන්ට ඩයමන්ඩ් මුද්දක් ලක්ශ 8කට විකුනලා ගයිඩ්ට ලක්ශ 3ක් වගේ දීලා තිබ්බා.

    මට දැන් තියන ප්‍රශ්නෙ තමා, ලොවෙත් මොකෙක්වත් තමන් කරන බිස්නස් එකේ වැඩි ලාබේ වෙන එකෙක්ට දෙන්නෙ නෑනේ. එහෙම හිතුවොත් කඩේ එකාට අඩුම ගානේ තව 30%+ තියාගන්න ඕනා. එහෙම ගත්තොත් ඉතින් බඩුවෙ ඇත්ත ගැනුම් මිල 40%ක් හරි ඊට අඩු වෙන්න ඕනා.

    ඊලඟ දේ තමා රත්‍රන් වගේ ඒවා ලොකුවට markup කරන්න බෑ. හේතුව තමා මිල ප්‍රසිද්ද කරලා තියෙන්නෙ. ඉතින් තියාගන්න පුලුවන් උපරිම ගාන ඕනම් 20%ක් වගේ. ගලුත් මම හිතන්නේ එහෙම ලොකූ ගනන් නග්ගන්න බෑ.

    ඉතින් සීන් එක දන්න එකාව කොහොමද මුන් ඇත්ත ගාන වගේ 300%ක් විතර තියලා අන්දලා විකුනන්නෙ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තාරක පුකා දෙමාපියන් එළවලා මහ ගෙදරට විද්දා වගේ තමයි
     
    • Haha
    Reactions: Clockwork

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,006
    18,916
    113
    මැනික් වල ගාන හරියටම දන්නෙ නෑනෙ හැමෝම. ඒ වගෙ product වලට පුලුවන්
     
    • Like
    Reactions: tharakaf

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,276
    6,794
    113
    East Blue (Goa Kingdom)
    මුද්දකට ස්ථිර මිලක් තියෙනවා .
    හදපු ලෝහයේ බරට , mix එකේ % එක අනුව 99% same price .

    ඒත් මුද්දට ගලක් ඇල්ලුවම price එක වෙනස් , එකම මැණිකක්/සන්දකන් /දියමන්ති ගලක් උනත් එක එක තැන් වල වෙනම price
    කියන්න පුළුවන් .

    ඒ කදෙන්ම වෙන කෙනෙක්ට same ගලක් අල්ලපු මුද්ද අඩු ගානට විකුණලා ,
    වැඩි ගානට ගත්ත කෙනෙක් ඇහුවොත් ඇයි එක මුද්ද වැඩි ගානට දුන්නේ කියන එක
    උන්ට කියන්න පුළුවන් වැඩි ගානට දුන්න මුද්දේ තිබ්බ stone එක diomond එක පොද්දක් වෙනස් කියල එකම බර උනාට patterns ගලේ තියෙන .

    මුන්ගේ නම බලපන් කෑල්ලක් තියෙනවා , ලෝගෝ එක මොන වගේ ද ? ලංකාවට ඇතුල් වෙද්දී තියෙන රාජ්‍ය ලන්චනේ වගේ නැද්ද ?
    images

    Gem Bureau Colombo
    3.5 Star Google reviews

    මුන් කැමරා වලට බයයි

    ඇත්ත business කරන උන් ගන්නේ මෙතනින් සුද්දෝ ඇවිත් නැත් නම් බේරුවල ත් තියෙනවා

    https://www.youtube.com/watch?v=fGOJgybdtvc
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    ගයිඩ් කෙනෙක් මොකක්හරි කඩේක (ගොඩක් වෙලාවට jewellery) බිස්නස් ගෙනල්ලා දුන්නොත් උන්ට සුද්දා ගෙවන ගානෙන් 30%ක් වගේ ගයිඩ්ට දෙනවා.

    උදා: මම දන්න එකෙක් උන්ට ඩයමන්ඩ් මුද්දක් ලක්ශ 8කට විකුනලා ගයිඩ්ට ලක්ශ 3ක් වගේ දීලා තිබ්බා.

    මට දැන් තියන ප්‍රශ්නෙ තමා, ලොවෙත් මොකෙක්වත් තමන් කරන බිස්නස් එකේ වැඩි ලාබේ වෙන එකෙක්ට දෙන්නෙ නෑනේ. එහෙම හිතුවොත් කඩේ එකාට අඩුම ගානේ තව 30%+ තියාගන්න ඕනා. එහෙම ගත්තොත් ඉතින් බඩුවෙ ඇත්ත ගැනුම් මිල 40%ක් හරි ඊට අඩු වෙන්න ඕනා.

    ඊලඟ දේ තමා රත්‍රන් වගේ ඒවා ලොකුවට markup කරන්න බෑ. හේතුව තමා මිල ප්‍රසිද්ද කරලා තියෙන්නෙ. ඉතින් තියාගන්න පුලුවන් උපරිම ගාන ඕනම් 20%ක් වගේ. ගලුත් මම හිතන්නේ එහෙම ලොකූ ගනන් නග්ගන්න බෑ.

    ඉතින් සීන් එක දන්න එකාව කොහොමද මුන් ඇත්ත ගාන වගේ 300%ක් විතර තියලා අන්දලා විකුනන්නෙ?
    ගොටාබයගේ කාලේ ගෑස් හිගය පටන්ගත්ත මුල්ම කාලේ ගෑස් ලොරිය එනකං මම ඒ ළඟ තියෙන අඳුරන එකෙක්ගේ jewellery ෂොප් එකක වාඩිවෙලා ඉන්නකොට ගයිඩ් කෙනෙක් ඇවිත් කඩේ අයිතිකාරයා ගෙන ඇහුවා මගේ ගෙස්ට්ලා ඔයාගෙන් බඩු ගත්තොත් මට කීයක් දෙනවද කියලා ,අරූ ඇහුවා කියක් ඕනද කියලා, එතකොට ගයිඩ් 30% හෝ 40% වගේ ගානක් කිවුවා (මට හරියටම ඉලක්කම මතක නෑ) , කඩේ එකා කිවුවා මගේ විකිණුම් මිලට ඔයාගේ 30% එකතු කරලා ගාණ කියන්නම් කියලා , කොහොමහරි ලක්ෂ 2-3ක business එකක් උනා
     
    • Like
    Reactions: tharakaf