Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුර රටක තනිවෙලා
    රහසේ සුසුම් හෙලලා...
    තනිකම දැනීලා...
    ඔයා ඉන්නේ සිතින් අඩලා...
    ආදරේ කියලා
    ලංවුනා දැනිලා...
    සිතම පුදලා...
    තනිය නැතිකර ගන්න හිතිලා..
    සාගරේ වගේ
    ආදරේ දිගේ...
    ඇවිදලා නගේ...
    වෙහෙස දැනුනද මටම නොහැගේ...
    ආදරේ ඔබේ
    පැරදිලා නැතේ..
    විරහවන් සිතේ....
    ඉවත ලා යලි හිනැහෙන් නගේ..



     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒකනම්...
    හිනාවෙන්න රත්තරන් නංගියෝ
    ඔයාගේ හිනාව බලන්න මේ ලෝකේ ගොඩාක් අය බලන් ඉන්නවා....