හැම දෙයක්ම syndrome එකක් නෙමෙයි. Social Anxiety type එකට පිරිසක් ඇතුලේ ඉන්න බැරි අයටයි අමුතුවෙන්, නැති Social Status maintain කරන අයටයිනම් ඔහොම නටනවා දැක්කහම එහෙම හිතෙන්න පුලුවන්. මිනිස්සු එක එක විදිහට ජීවත් වෙලා ඉන්න කාලේ ආතල් ගන්නවා. අනේ මන්ද බන් උබලට මනුසසයෙක් නැටුවත් ඒකත් ප්රශ්නයක්.
