නටන Violin වාදන ශිල්පිණිය- Lindsey Stirling

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඕක අර හිංදි film වල මොකක් හරි වාදනය කරන ගමන් නටනවා වගේ සීන් එකක්, නමුත් ඇත්තටම උන් කරන්නේ වෙන තැනක ඕක record කරලා video එකට රගපාන එකයි, සුද්දොන්ට නම් ඕක අළුත් දෙයක් වෙන්න ඇති නමුත් අපිට එහෙම නෑ.
 
kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ඕක අර හිංදි film වල මොකක් හරි වාදනය කරන ගමන් නටනවා වගේ සීන් එකක්, නමුත් ඇත්තටම උන් කරන්නේ වෙන තැනක ඕක record කරලා video එකට රගපාන එකයි, සුද්දොන්ට නම් ඕක අළුත් දෙයක් වෙන්න ඇති නමුත් අපිට එහෙම නෑ.

    eka aththa.e wunata violin playing talent eka sira :yes::yes::yes::yes:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    me 2

    ado mama patta asai bn meyata..

    me too macho

    11024661_924244220941099_8223365062682275492_n.png

    :yes::yes::yes::love::love::love::love::love::love: