ඔය පරණ ගඩොල් කෑලි වල ඇති අගේ මොකක්ද බන්? උබලගෙ ගෙවල් වල උනත් කැඩිච්ච බිඳිච්ච බඩුවක් තියන් ඉන්නෙ නෑනේ. ඒ වගේ මේවා වැඩකට ඇති දේවල් නෙවේ.
ඉස්සර කාලේ හිතපු මෝඩ හිත් වලින් හිතලා බෑ. අපි රැඩිකල් වෙන්න ඕනේ. දළඳා පෙරහැරට එන අලි ඇත්තු පව් නිසා අපි ඒවා නවත්තන්න ඕනේ. ඒ වෙනුවට කානිවල් එකක් වගේ දෙයක් සංවිධානය කරලා නයිට් රේස් එකක් තිබ්බ නම් මේ දුක් විඳින මිනිස්සුන්ට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද. පෙරහැරේ මොනා බලන්නද බන්. බලන්න ඕනම මිනිස්සුන්ට කානිවල් එකේ පැත්තක ලොකු ප්‍රොජෙක්ටරයක් ගහලා කලින් අවුරුද්දක පෙරහැරක් දාලා දෙමු.