නටාශා වෙනුවෙන් NGF අපි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බුදුන් නැසීමට අවි අමෝරාගෙන ආ අංගුලිමාල අද සිටියා නම් දෙකක් නෑ හිරේ. රහත් වුනත් හිරේ..

    නූල් පොටක් ඇඟේ නැතිව බුදුන් ඉදිරියට ඇවිත් කළ අපහාසයට පටාචාරා හිරේ...

    දේවදත්ත එක්ක එකතු වී බුදුන් නැසීමට ගත් උත්සාහයට ජාත්‍යන්තර අධිකරණයක් හමුවට පමුණුවා අජාසත්ත රජු ද හිරේ..

    දර මිටියක් බැඳගෙන බුදුන්ට අපහාස කරන්නට ආ, චිංචි මානවිකාවට බුදුන් සමාව දුන්නත් එවා අදාළ නොකර දමාවි හිරේ...

    අර යන්නේ ඔබේ පියා... ගිහින් දායාද ඉල්ල ගන්නැයි කී යශෝදරාද හිරේ...

    හිඟා කමින් අපේ රාජවංශයට අපහාස කරන්න එපා කියපු සුද්ධෝදනත් හිරේ..

    භික්ෂුණී පැවිද්ද පිළිබඳව "කාන්තාවක් මහණ වුනොත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හෝ රහත් වෙන්න බැරිදැයි තර්කානුකූව විමසූ ප්‍රජාපතී ගෝතමිය බුදුන්ටත් උගන්වන්න ගියා යැයි අල්ලා දමාවි හිරේ...

    නතාශා... නුඹ නොසැලෙන්....
    අද හිටියා නම්
    ඉඳීවි මෙයාලත්
    උඹ එක්කම හිරේ..


    #හරිත #NGF #lka #buddhism
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,310
    5,913
    113
    බුදුන්ට අපහාස කලේ නිරාගාමිකයෙක්ද, ජෙපියෙක්ද, පෙරෙට්ටෙක් ද ඌ හිරේ.. අපහාස කලේ බයියෙක් ද ගුපියෙක් ද ඌ ....???
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,185
    2,419
    113
    jaja-hahaha.gif
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,424
    77,536
    113
    බුදුන්ට අපහාස කලේ නිරාගාමිකයෙක්ද, ජෙපියෙක්ද, පෙරෙට්ටෙක් ද ඌ හිරේ.. අපහාස කලේ බයියෙක් ද ගුපියෙක් ද ඌ ....???
    Mehema kiyapan oka,

    Power eka tiyagena puka dena unta kawadawath aulak ne, power ekak natuwa janelen puka dena unta antimata pukey lelith ne :lol: :lol:
     

    Sen-lu

    Well-known member
  • පොන්නයාට අවධානෙ ඕන වෙලා. ඕක දැං පරණයි දැං බොරුවට උකදීල වැඩක් නෑ. එන මාසෙ පෙරහැර එනව අලියෙක්ගැන හෑල්ලක් ලියන්න කියපිය. පොනිල ගැන හරි කමක්නෑ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    සල්ලි වලට ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්න ඇති කරල මිනිස්සු කොටෝල තක්කඩි දේශපාලුවන්ට වාසිය අරන් දුන්නට කමක් නැද්ද?
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,140
    764
    113
    gampaha
    අර අරලිය ගහ මන්දිරයේ භාවනා වැඩසටහන නැද්ද. Nathasha ට බණ අහල රහත් වෙන්න.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,193
    29,176
    113
    බුදුන් නැසීමට අවි අමෝරාගෙන ආ අංගුලිමාල අද සිටියා නම් දෙකක් නෑ හිරේ. රහත් වුනත් හිරේ..
    muwanan hire daala madi...dasa wada denna one
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,407
    2,006
    113
    ඇය කාන්තාවක්. වචන භාවිතාව සැලකිලිමත් වෙන්න
    එතුමිය කාන්තාවක් ලෙස ව්චන භාවිතයෙදි සෑලකිලිමත් උනානම් ඔබතුමාටද මෙසෙ පුප දීමට අවස්තාවක් නොලෑබෙන බව තරයෙ මතක තබා ගන්න :P