නඩුවක් කියනකොට යන වියදම් මොනවද? ලොයර් ගාස්තු විතරද? සාමන්යෙන් ලොයර් ගාස්තු කීයක් වෙනවද?
ලෝයර් ගාස්තු ලෝයර් ගේ කොලිටි එක අනූව වෙනස් වෙනවා.නඩුවක් කියනකොට යන වියදම් මොනවද? ලොයර් ගාස්තු විතරද? සාමන්යෙන් ලොයර් ගාස්තු කීයක් වෙනවද?
කරුම බන්. ඉඩම් නඩු එහෙමනම් පටලවගන්නම එපා. ඉඩමෙන් කෑල්ලක් දුන්නත් නඩු යනවට වඩා ලාබයි

wadiyama yanne ලොයර් ගාස්තුනඩුවක් කියනකොට යන වියදම් මොනවද? ලොයර් ගාස්තු විතරද? සාමන්යෙන් ලොයර් ගාස්තු කීයක් වෙනවද?
ලෝයර් ගාස්තු ලෝයර් ගේ කොලිටි එක අනූව වෙනස් වෙනවා.
ගමන් ගාස්තු
ලේකන ගාස්තු
තව ඉතින් අවස්ථානූකූලව ගෙවන්න වෙන තැනුත් තියෙන්න පුළුවන්
නඩුව අනූව