නඩුවක් කියනකොට යන වියදම් මොනවද?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    නඩුවක් කියනකොට යන වියදම් මොනවද? ලොයර් ගාස්තු විතරද? සාමන්යෙන් ලොයර් ගාස්තු කීයක් වෙනවද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,179
    113
    - උඩරට -
    නඩුවක් කියනකොට යන වියදම් මොනවද? ලොයර් ගාස්තු විතරද? සාමන්යෙන් ලොයර් ගාස්තු කීයක් වෙනවද?
    ලෝයර් ගාස්තු ලෝයර් ගේ කොලිටි එක අනූව වෙනස් වෙනවා.
    ගමන් ගාස්තු
    ලේකන ගාස්තු
    තව ඉතින් අවස්ථානූකූලව ගෙවන්න වෙන තැනුත් තියෙන්න පුළුවන්
    නඩුව අනූව
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කරුම බන්. ඉඩම් නඩු එහෙමනම් පටලවගන්නම එපා. ඉඩමෙන් කෑල්ලක් දුන්නත් නඩු යනවට වඩා ලාබයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,807
    113
    ආශ්චර්යමත් රටක
    කරුම බන්. ඉඩම් නඩු එහෙමනම් පටලවගන්නම එපා. ඉඩමෙන් කෑල්ලක් දුන්නත් නඩු යනවට වඩා ලාබයි

    :yes:
    ලංකාවෙ ගූ නීතිය තියෙන්නෙ අසාධාරණේ වෙන එකාට තව කෙළවන්නයි, ඌව හූරන් කන්නයි. හිඟන රටවල්.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නඩුවක් කියනකොට යන වියදම් මොනවද? ලොයර් ගාස්තු විතරද? සාමන්යෙන් ලොයර් ගාස්තු කීයක් වෙනවද?
    wadiyama yanne ලොයර් ගාස්තු
    nadu waarthaa (copy) ehema ganna unoth eewata yanawa
    pituwakata 30th 70k wage ganan (eka eka than wala eka eka ganan)
    godak usaavi wala inna, un pagaawa ganna purudu welaa inne
    (viseshayen miner staff) wena usaaiviyaka weda kara kenekuta wath
    nadu pothak hoyaa ganna bee 500k 1000k denne nathuwa
    maha jaraama jaraa thanak usaaviya kiyanne
    puluwan tharam nogihin inna try karanna

    epaama wena seen eka thamai naduwa iwara karanna ganna kaalaya
    idan case ekak nam aurudu 15k 20k yai
    ලොයර් laa minissunge oluwa aul karanawa unta salli hamba wenawa ne
    hebei paradunaata un wagakiyanneth ne

    anthimatath kiyanne
    nadu kiyanna epaa
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    නැත්තේ මොන වියදම්ද කියල දැම්මනම් මේක මිට වැඩිය ලේසියි
     
    • Like
    Reactions: NRTG

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ලෝයර් ගාස්තු ලෝයර් ගේ කොලිටි එක අනූව වෙනස් වෙනවා.
    ගමන් ගාස්තු
    ලේකන ගාස්තු
    තව ඉතින් අවස්ථානූකූලව ගෙවන්න වෙන තැනුත් තියෙන්න පුළුවන්
    නඩුව අනූව

    + මානසික පීඩනය ( පුලුවන් නං මුදල් වලින් ෆැක්ටර් කරන්න )
     
    • Like
    Reactions: charitha2011

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    නඩු නම් දාන්න එපා බන්. අපේ සීයාට 2001 දාපු නඩුවක් තාම යනව බන්. දැන් 2021. වියදම් කරපු සල්ලි නම් අපරාදෙ. දැන් මට යන්න වෙලා තියෙන්නෙ මං යන්නෙ නෑ ඉඩමෙන් කෑල්ලක් හරි දිල පාඩුවෙ ඉන්න්ව
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Lawyer fee eka thamai lokuama cost eka
    Eeta amatharawa naduwe type eka anuwa time eka wenas wenwa
    Samahara Idam nadu nam param para ganan adenawa