නඩුවේ සිදුවූ දේ

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    විල්පත්තු රක්ෂිතය ආසන්නයේ ඇති විලත්තුකුලම් රක්ෂිතය නීතිවිරෝධී ආකාරයෙන් හෙළිකර ජනාවාස ඇති කිරීමට කටයුතු කර ඇති බවට පවසමින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ඇතුළු පාර්ශවයන් කිහිපයකට එරෙහිව නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති රිට් පෙත්සම ජූනි මස 28 දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.

    ඒ අද දින (22) මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්තාවේදීයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,707
    113
    බඩුකාරයාගේ ගෑණිට බබා හම්බෙනකන් ද ඔච්චර කල් දැම්මේ....බ.ඩීන්ට තව මාස තුනක් Honeymoon එතකොට....