නඩුව නිසා රනිල් ඉතිහාස ගතවෙයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ලපයට වඩා රනිල්ට අධීකරණයට බලපෑම් කරන්න පුලුවන් කියලා ඔප්පු උනා .

    බැරිස්ටර් කෙනෙක් එක්ක හැප්පුනේ ලපයා සුනේ සුන් . රතිඤ්ඤා වැල් බත්තරමුල්ලේ අද සෙට් කරන් උන්නේ පව් ඒ ටික දැන් 29 වෙනකම් ආයේ මුලස්ථානයට ගෙනියන්න වෙනවා
     
    • Love
    Reactions: Asmodeus

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    බලන් ගියාම සීයාට තිබිලා නැත්තේ මෙන්සස් විතරයි
    😬