නඩුව නිසා රනිල් ඉතිහාස ගතවෙයි

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    වල පයයි ගොඩ පයයි වුනාට රනිල් වාර්තා තියන එක නම් තාම නවත්තල නෑ;

    1. පොදු දේපල පනත් යටතේ මුදල් අවභාවිතා කිරීම පිලිබඳ නඩුවක් වැටුන පළමු හිටපු ජනපති
    2. පොදු දේපල පනත් යටතේ ඇප ගත පළමු චුදිතයා
    3. තමන් අත උස්සපු පනතකින් තමන්ටම චෝදනාවක් එල්ලවුන පළමු දේශපාලකයා
    4. කිසි ලෙඩක් නැතිව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් වුන පළමු හොර ලෙඩා

    තව තියෙනවා නම් කියන්න
    ඕවා නෙමෙයිනෙ කරැනු. උබ නඩුකාරයටත් වඩා නීතිය දන්න එකානෙ. උබ කිව්වෙ ඇප හම්බෙන්නෙ නෑ අවුරුදු 20ක් හිරේ කියලානෙ 🤣🤣🤣 දන්න දේවල් නොදන්න දේවල් තියෙනවා බන් ඕනෙ කෙනෙක්ට. සියල්ල දත් කියලා පෙන්නන එක නම් අමුම අමු ගොන් පාට් එකක් නේද
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ඔක්කොමත් හරි බන්. චන්දෙ දවසේ ට්‍රිප් ගිය උනුත් අඩන එකයි දරාගන්න බැරි 🤭 🤭
    ඌ සෑහෙන අවදානෙ ඉල්ලන පොරක්! ජෙබයියෝ හොදයි බලන් ගියාම
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    බෙල්ලන වහාම ඇල්ලිය යුතුයි...පුකට උල තියන්න ඕනේ ඕකාගේ..නලින්ද ජයතිස්ස බුදිද ?
    GOMA Strike karala wena paduwa piyawanne palawaththenda?

    ratak karana eka jeppo hithanawa wage lesi naha!
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,157
    20,758
    113
    හස්තිශෛලපුර
    Sajiya Hospital eke gettuwa mura karanawa me dawas tike. uta horen game gahanne kauda kiyala hoyanna 😂😂
    :lol: Okawa nam ain karannama ona, nuugath lonthaya..

    Ranil කියන්නෙ cunning fox නෙ. මාලිමාවෙ නොහැකියාව තමයි මේ පාරත් ප්‍රදර්ශනය උනේ
    Mount Elizabeth matak una.. :lol:
    ------ Post added on Aug 26, 2025 at 5:19 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕවා නෙමෙයිනෙ කරැනු. උබ නඩුකාරයටත් වඩා නීතිය දන්න එකානෙ. උබ කිව්වෙ ඇප හම්බෙන්නෙ නෑ අවුරුදු 20ක් හිරේ කියලානෙ 🤣🤣🤣 දන්න දේවල් නොදන්න දේවල් තියෙනවා බන් ඕනෙ කෙනෙක්ට. සියල්ල දත් කියලා පෙන්නන එක නම් අමුම අමු ගොන් පාට් එකක් නේද
    කවුද හිතුවේ බන් ඔහොම බොරු ලෙඩ ගනියි කියල. හරි හමන් පිරිමියෙක් නම් ඔහොම වෙන්නෙ නෑ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    වල පයයි ගොඩ පයයි වුනාට රනිල් වාර්තා තියන එක නම් තාම නවත්තල නෑ;

    1. පොදු දේපල පනත් යටතේ මුදල් අවභාවිතා කිරීම පිලිබඳ නඩුවක් වැටුන පළමු හිටපු ජනපති
    2. පොදු දේපල පනත් යටතේ ඇප ගත පළමු චුදිතයා
    3. තමන් අත උස්සපු පනතකින් තමන්ටම චෝදනාවක් එල්ලවුන පළමු දේශපාලකයා
    4. කිසි ලෙඩක් නැතිව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් වුන පළමු හොර ලෙඩා

    තව තියෙනවා නම් කියන්න
    Tamanma hadapu Panathen thamanma ahu una kena😁
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කවුද හිතුවේ බන් ඔහොම බොරු ලෙඩ ගනියි කියල. හරි හමන් පිරිමියෙක් නම් ඔහොම වෙන්නෙ නෑ
    හරි ජනාධිපති කෙනෙක් නම් යුටියුබ් කාරයෙක්ට නඩු තීන්දු කියයිද නේද බන්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    කවුද හිතුවේ බන් ඔහොම බොරු ලෙඩ ගනියි කියල. හරි හමන් පිරිමියෙක් නම් ඔහොම වෙන්නෙ නෑ
    බොරැවට ප්‍රෙශර් ශුගර් වගේ ලෙඩ ගන්න පුලුවන්ද? අදමයි ඇහුවෙ. Vavle වගේ දෙයක් බ්ලොක් කියන එක චෙක් කරලා බලන්න පුලුවන් දෙයක් නේද අදිකරනෙට
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    රනිල් මහතා බලීමට ගිය සජිත් මහතා දුන් ප්‍රෙකනිල් ඖෂධය නිසා
    රනිල් මහතා ගැබ් ගෙන ඇති බව පැවසෙන පුවත අසත්‍යයි 👍
    සජියා ඇටෙන්ඩන් ජොබ් එකට නම් නියෙමෙට ගැලපෙනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,057
    113
    දෙහිවල
    ඌ සෑහෙන අවදානෙ ඉල්ලන පොරක්! ජෙබයියෝ හොදයි බලන් ගියාම
    ගෙවිම් කරා අපි ගානට හවස් වෙද්දි.
    පොඩ් පොඩි හුජ්ජ චාපතියො ටිකට ඇරෙන්න. උන්ගේ හැලි තත්වික මදි
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අප්පුවගෙ පාක්ෂකයන්ට සැහේන ඩැමෙජ් වෙලා...
     
    • Haha
    Reactions: Asmodeus