නඩුව නිසා රනිල් ඉතිහාස ගතවෙයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වල පයයි ගොඩ පයයි වුනාට රනිල් වාර්තා තියන එක නම් තාම නවත්තල නෑ;

    1. පොදු දේපල පනත් යටතේ මුදල් අවභාවිතා කිරීම පිලිබඳ නඩුවක් වැටුන පළමු හිටපු ජනපති
    2. පොදු දේපල පනත් යටතේ ඇප ගත පළමු චුදිතයා
    3. තමන් අත උස්සපු පනතකින් තමන්ටම චෝදනාවක් එල්ලවුන පළමු දේශපාලකයා
    4. කිසි ලෙඩක් නැතිව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් වුන පළමු හොර ලෙඩා

    තව තියෙනවා නම් කියන්න
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    වල පයයි ගොඩ පයයි වුනාට රනිල් වාර්තා තියන එක නම් තාම නවත්තල නෑ;

    1. පොදු දේපල පනත් යටතේ මුදල් අවභාවිතා කිරීම පිලිබඳ නඩුවක් වැටුන පළමු හිටපු ජනපති
    2. පොදු දේපල පනත් යටතේ ඇප ගත පළමු චුදිතයා
    3. තමන් අත උස්සපු පනතකින් තමන්ටම චෝදනාවක් එල්ලවුන පළමු දේශපාලකයා
    4. කිසි ලෙඩක් නැතිව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් වුන පළමු හොර ලෙඩා

    තව තියෙනවා නම් කියන්න
    :lol: හොර ලෙඩා.. report boruda ban?
     
    • Haha
    Reactions: topkollek

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    වල පයයි ගොඩ පයයි වුනාට රනිල් වාර්තා තියන එක නම් තාම නවත්තල නෑ;

    1. පොදු දේපල පනත් යටතේ මුදල් අවභාවිතා කිරීම පිලිබඳ නඩුවක් වැටුන පළමු හිටපු ජනපති
    2. පොදු දේපල පනත් යටතේ ඇප ගත පළමු චුදිතයා
    3. තමන් අත උස්සපු පනතකින් තමන්ටම චෝදනාවක් එල්ලවුන පළමු දේශපාලකයා
    4. කිසි ලෙඩක් නැතිව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් වුන පළමු හොර ලෙඩා

    තව තියෙනවා නම් කියන්න
    බෙල්ලන වහාම ඇල්ලිය යුතුයි...පුකට උල තියන්න ඕනේ ඕකාගේ..නලින්ද ජයතිස්ස බුදිද ?
     
    • Haha
    Reactions: Hapuwa and Mr Bones

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    454
    288
    63
    බලපන් ඉතින් කැරිම කපටියෙක්..නඩු අහන උන් මෝඩයොද මුන්ට ඇප දෙන්න
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    බලපන් ඉතින් කැරිම කපටියෙක්..නඩු අහන උන් මෝඩයොද මුන්ට ඇප දෙන්න
    උඩින්ම එන්න ඇති "ඔය ඇති සීයට ඔන්න ඔහෙ ඇප දීල දාන්ට. වලපයයි ගොඩ පයයි ඉදල ඕකට මොනා හරි උනොත් මේකෙ උන් ආණ්ඩුවත් පෙරලලයි නවතින්නෙ" කියල
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    වල පයයි ගොඩ පයයි වුනාට රනිල් වාර්තා තියන එක නම් තාම නවත්තල නෑ;

    1. පොදු දේපල පනත් යටතේ මුදල් අවභාවිතා කිරීම පිලිබඳ නඩුවක් වැටුන පළමු හිටපු ජනපති
    2. පොදු දේපල පනත් යටතේ ඇප ගත පළමු චුදිතයා
    3. තමන් අත උස්සපු පනතකින් තමන්ටම චෝදනාවක් එල්ලවුන පළමු දේශපාලකයා
    4. කිසි ලෙඩක් නැතිව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් වුන පළමු හොර ලෙඩා

    තව තියෙනවා නම් කියන්න
    ඔය තියෙන ලෙඩ ප්‍රමාණය අනුව තාම ජීවත් වීමත් ගිනස් වාර්තාවක් වෙනවා

    බලපන් ඉතින් කැරිම කපටියෙක්..නඩු අහන උන් මෝඩයොද මුන්ට ඇප දෙන්න
    නීතියේ හිල් බං
    ------ Post added on Aug 26, 2025 at 4:58 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    බලපන් ඉතින් කැරිම කපටියෙක්..නඩු අහන උන් මෝඩයොද මුන්ට ඇප දෙන්න
    එක්කෝ ඇදගෙන යන්න පුළුවන් එකක් අල්ලගන්න ඕනි. අන්තිමට කරපුව මොකුත් නෑ නිකම්ම නිදහස් වෙලා යයි. ඕකුං 71 ඉදලම කරේ ඔහොම ගොබ්බ වැඩ තමා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423

    ඕනේ නෑ බන්